Aniwaගාසාවල ලක්ශ ගනන් ලමයි මරන්න හොදයි.හරි හමන් එකෙක් එක්ක හැප්පිලා ප්‍රති ප්‍ර්හාර එනකොට තමා නහයෙන් අඩන්නේ.ඇමෙරිකන් කාරයගේ හයිය අරන් නටන නැටිල්ලක්
1984 idan oka kiyanawa un gawa athi labbak naha.යුද්දය අනුමත කරන්නෙම නෑ
ඒත් ඉරාකය වගේ අස්ථාවර රටකට න්‍යශ්ඨික බලය හම්බෙනව කියන එක මුලු ලෝකෙටම තර්ජනයක්
ඇමරිකන් කාරය ඕකට මැදිහත් වෙලා ඉන්නෙ ඌට තියෙන බලපෑම නිසා තමයි,
නමුත් සමහර දේවල් සිද්ද වෙන්නෙ හොඳට