ලක්මාලි... ලක්මාලී

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    iSlwiDC.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    ගාසාවල ලක්ශ ගනන් ලමයි මරන්න හොදයි.හරි හමන් එකෙක් එක්ක හැප්පිලා ප්‍රති ප්‍ර්හාර එනකොට තමා නහයෙන් අඩන්නේ.ඇමෙරිකන් කාරයගේ හයිය අරන් නටන නැටිල්ලක්
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ගාසාවල ලක්ශ ගනන් ලමයි මරන්න හොදයි.හරි හමන් එකෙක් එක්ක හැප්පිලා ප්‍රති ප්‍ර්හාර එනකොට තමා නහයෙන් අඩන්නේ.ඇමෙරිකන් කාරයගේ හයිය අරන් නටන නැටිල්ලක්
    Aniwa
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,470
    113

    යුද්දය අනුමත කරන්නෙම නෑ
    ඒත් ඉරාකය වගේ අස්ථාවර රටකට න්‍යශ්ඨික බලය හම්බෙනව කියන එක මුලු ලෝකෙටම තර්ජනයක්
    ඇමරිකන් කාරය ඕකට මැදිහත් වෙලා ඉන්නෙ ඌට තියෙන බලපෑම නිසා තමයි,

    නමුත් සමහර දේවල් සිද්ද වෙන්නෙ හොඳට
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    යුද්දය අනුමත කරන්නෙම නෑ
    ඒත් ඉරාකය වගේ අස්ථාවර රටකට න්‍යශ්ඨික බලය හම්බෙනව කියන එක මුලු ලෝකෙටම තර්ජනයක්
    ඇමරිකන් කාරය ඕකට මැදිහත් වෙලා ඉන්නෙ ඌට තියෙන බලපෑම නිසා තමයි,

    නමුත් සමහර දේවල් සිද්ද වෙන්නෙ හොඳට
    1984 idan oka kiyanawa un gawa athi labbak naha.
     
    • Like
    Reactions: SLhuman

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    පොඩ්ඩක් ඉදපන්

    ඕක විඩියෝ වෙනවද? බන්

    ටෝච් එකක් ගහනවා වගේ නේ බන් වදින්නේ