ලක්ශයක් වියදම් කරල බිස්නස් එකක්

EMTA

Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    ලක්ශයක් වියදම් කරල බිස්නස් එකක්

    මචන් මා ලග ඉතුරු කරපු සල්ලි ලක්ශයක් තියෙනව.මගේ වැඩ ටික කරගෙන යන ගමන් ඒ සල්ලි වලින් පොඩියට පටන් ගන්න පුලුවන් බිස්නස් අයිඩියා එකක් දියල්ලකො.හෙමින් හෙමින් තමන්ගෙ මහන්සියෙන් ගොඩ දාගන්න පුලුවන් එකක්.මුලදි පොඩි ආදායමක් තියෙන එකක් උනාට කමක් නෑ.ඔන්ලයින් ජොබ් ගැන නෙමේයි අහන්නෙ ලන්කාවෙ කරන්න පුලුවන් දෙයක්.
    :yes::yes::yes::)
     
    • Like
    Reactions: kellsupun

    EMTA

    Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    උබට දැනට තියෙන හැකියාවන් මොනවද මචන්? :rolleyes:

    මම ඊබේ සෙලින්ග් පොඩියට කරනව ෆයිවර් එකෙත් ඊබේ virtual assistant කෙනෙක් විදිහටත් වැඩ කරනව මේ දෙකම එකෙන් යනව පොඩියට
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    podi gaanak wiyadam karala papol wagawak daala. eke paladawa gannakan pol karawala wage deyak aduwata ganna puluwan place walin aragena podi gaanak thiyagana cash walata kawada walata daapan.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    podi gaanak wiyadam karala papol wagawak daala. eke paladawa gannakan pol karawala wage deyak aduwata ganna puluwan place walin aragena podi gaanak thiyagana cash walata kawada walata daapan.

    shops walin salli denne ban after sales
    eko cheques return ekko polo trust eka ona ne....
    mage yaluwek karanawa battek aran minihata hoday ban....
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    shops walin salli denne ban after sales
    eko cheques return ekko polo trust eka ona ne....
    mage yaluwek karanawa battek aran minihata hoday ban....

    ow ban battek thiyana ekek ekka laabe bedaganna katha karagana karaanam hari. paara ayine wikunuwath kamak ne. ehema nathnam dan kaale hari lesiy wasa wisa nathi palathuru wikunanna. minissu keeya kiwuwath gannawa. hora karanne nathuwa wade karoth deerga kaaleenawa loku bisnas ekak dakwa promote karanna puluwan.
     
    EMTA

    Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    podi gaanak wiyadam karala papol wagawak daala. eke paladawa gannakan pol karawala wage deyak aduwata ganna puluwan place walin aragena podi gaanak thiyagana cash walata kawada walata daapan.
    Thank you very much for the idea mchn!
     
    EMTA

    Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    ow ban battek thiyana ekek ekka laabe bedaganna katha karagana karaanam hari. paara ayine wikunuwath kamak ne. ehema nathnam dan kaale hari lesiy wasa wisa nathi palathuru wikunanna. minissu keeya kiwuwath gannawa. hora karanne nathuwa wade karoth deerga kaaleenawa loku bisnas ekak dakwa promote karanna puluwan.

    Ela.ow meheth elawalu palathuru business hodata yanawa.supplier kenek ktha kraganna oni hoda.thanks for the idea mchn
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ඊබේ සෙලින්ග් පොඩියට කරනව ෆයිවර් එකෙත් ඊබේ virtual assistant කෙනෙක් විදිහටත් වැඩ කරනව මේ දෙකම එකෙන් යනව පොඩියට

    ඔයාගේ වයස කීයද?

    වයස 23ට අඩුයි නම් තවම ඉගෙන ගන්න කල් තියෙනවා, 28ට අඩුයි නම් තවමත් පරක්කු නෑ.

    ඔය ලක්ශෙන් ඔය හොද professional course එකක් කරන්න. තව ඉංග්‍රීසි මදි නම් ඉංග්‍රීසි කෝර්ස් එකකුත් කරන්න.

    අපි අද නෙලා ගන්නේ අපි විසිගනන්වල වපුරපු දේවල්වල අස්වැන්නයි. මහන්සි වෙලා ඉගෙනගත්තට වැඩ කලාට වැරදුනේ නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    ගෙවල් වලට ගිහින් තැඹිලි කපාගෙන එක්කහු කරල විකුනහන්. පට්ට බිස්නස් එක, :yes: