ලක්ශෙට අඩුවෙන් Lap එකක් ගන්ඩ

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    laptop එක කෙල උනා බන් කූබි ගිහින්.තැන් දෙක තුනකටම දුන්න හදන්ඩ බෑ කියනව.

    මට ලක්ශෙට අඩුවෙන් ගන්ඩ laptop modle එකකුයි ගන්ඩ තැනකුයි කියපල්ල
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මගේ ලැප් එකත් කෙලවුනා laptop ගන්න එක තේරුමක් නැද්ද desktop pc එකක් build කරන එකද ලාභ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මගේ ලැප් එකත් කෙලවුනා laptop ගන්න එක තේරුමක් නැද්ද desktop pc එකක් build කරන එකද ලාභ?

    Issaranam mama kelinma yanne lap ekakata mokada api nitarama ehe mehe yanawane,
    Dan corona nisa nitarama gedara nisa PC ekak build karana eka awulakut naha
     
    • Like
    Reactions: silent one

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මොකද්ද උනේ ? board එක අවුල් ගිහින්ද දාන්න බැරි ද ?
    හදන්ඩ බැරි ලු බන් තැන් දෙක තුනකටම දීල බැලුව
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    dan nm laptop na bn wadiya hoyaganna, abans ekei laptop 3i thiyenne, winsoft eketh 1-2 venakan 2i thiyenne :baffled: