Questions ලක්ශ 10ට අඩු වාහන

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    යාලුවනේ.

    මට ලක්ශ 10ට අඩුවෙන් ගන්න පුලුවන් තෙල් වැඩ කරන 15ක් වගේ හොද වාහනයක් ගැන කියන්න කො.
    කාර් එකක්
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ලක්ෂ 10 ට අඩුවෙන් තෙල් වැඩකරන හොඳ වාහන හොයන්න එපා බං. තිබුනත් ඕව හදන්න තව ගානක් යයි. පරණ ඒවනේ බං ඔය ගානට තියෙන්නෙ. පට්ට ගහපුවා. ගන්නවානම් හොඳටම හොයල ගන්න වෙන්නෙ. 🙁 අවශ්‍යම නම් ගන්න වෙනව ඉතින්. නැත්තම් මම කියන්නෙ ඔය සල්ලි හොඳ දෙයකට ආයෝජනය කරන්න බලන්න වාහනය අත්‍යාවශ්‍යම නැත්තම්. නැත්තම් සල්ලියි වියදමයි විතරයි උඹට. 🙁
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Ado ubata 10 ta aduwen nam dan hoyanna amaru wei wahanayak eeye mama dakka mekema daala tibba accident wela ganna deyak nati ekakut 16 k sri number L200 wage balapan poddk tattuwa wage dirapuwa athi mamath kalin ekak baluwa gatte nam naha chassis dirala nisa ea type ekak tamai ban oya ganata dan ganna wenne
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මිනිකූපර් එකක් ගත්තට කමක් නැද්ද බං මටත් එකක් ගන්න හිතෙනවා, එකම අවුල් ඉතින් පිටිපස්සේ යන එවුන්ට එපා වෙනවා නේද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    B11, ae80

    ගත්ත වගේ නෙමෙයි ඕව නඩත්තු, රෙපෙයාර් කරන්න ගියාම තිත්ත වෙනව. සේරටම වඩා දිරුම්..

    අද යාළුවෙකුට fb14 එකක් බලන්න ගියා. ගාණ ලක්ශ 20ක් ඒකෙත් දිරුම් තිබුණ...
    මිනිකූපර් එකක් ගත්තට කමක් නැද්ද බං මටත් එකක් ගන්න හිතෙනවා, එකම අවුල් ඉතින් පිටිපස්සේ යන එවුන්ට එපා වෙනවා නේද
    ඊට වඩා කේස් තියෙනව.
    හරිහමං විදිහට රෙජිස්ටර් කරපුව නෑ. චෙසි අංක කොටල බට් කරපුව තමයි තියෙන්නෙ..

    Trad Sunny (FB12) issaranam 8.5-9 wage giye dan ekath keeyak kiyanawada danne na
    ඒවත් 12න් උඩ 😞😞😞
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    1600x1067_US_B_Blue_PROFILE.jpg