Questions ලක්ශ 10ට අඩු වාහන

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මිනිකූපර් එකක් ගත්තට කමක් නැද්ද බං මටත් එකක් ගන්න හිතෙනවා, එකම අවුල් ඉතින් පිටිපස්සේ යන එවුන්ට එපා වෙනවා නේද
    මිනි කූපර් හොද පොතක් තියෙන එකක් ලක්ශ 30ක් වගෙ වෙනවා බන් දැන්. නොන්ඩසේන එන්න කලින් 14ට වගෙ තිබ්බා. ගොං අමන හැත්ත 2/3 දෙන්න කලින් 16ට වගෙ තිබ්බා. දැන් 30යි.

    ලබන ආන්ඩුව වාහන ගනන් අඩු නොකරත් මිනිස්සුන්ට වැලෙ වැල් නැති කර නාකි මයිනා හොර පවුල පොහොට්ටු පුකෙන් ගෙදර යවන්න චන්දෙ පාවිච්චි කරපන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    මිනි කූපර් හොද පොතක් තියෙන එකක් ලක්ශ 30ක් වගෙ වෙනවා බන් දැන්. නොන්ඩසේන එන්න කලින් 14ට වගෙ තිබ්බා. ගොං අමන හැත්ත 2/3 දෙන්න කලින් 16ට වගෙ තිබ්බා. දැන් 30යි.

    ලබන ආන්ඩුව වාහන ගනන් අඩු නොකරත් මිනිස්සුන්ට වැලෙ වැල් නැති කර නාකි මයිනා හොර පවුල පොහොට්ටු පුකෙන් ගෙදර යවන්න චන්දෙ පාවිච්චි කරපන්.

    සිරාවට බං 😡😡😡😡
     
    • Like
    Reactions: lasankandy

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,567
    35,467
    113
    මිනි කූපර් හොද පොතක් තියෙන එකක් ලක්ශ 30ක් වගෙ වෙනවා බන් දැන්. නොන්ඩසේන එන්න කලින් 14ට වගෙ තිබ්බා. ගොං අමන හැත්ත 2/3 දෙන්න කලින් 16ට වගෙ තිබ්බා. දැන් 30යි.

    ලබන ආන්ඩුව වාහන ගනන් අඩු නොකරත් මිනිස්සුන්ට වැලෙ වැල් නැති කර නාකි මයිනා හොර පවුල පොහොට්ටු පුකෙන් ගෙදර යවන්න චන්දෙ පාවිච්චි කරපන්.
    ඊට පස්සේ පත් කරගන්නේ සජියගේ ආණ්ඩුවක්ද? ලපයගේ ආණ්ඩුවක්ද?
     
    • Angry
    Reactions: lasankandy