ලක්ශ 10ට ගෙයක්....

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මූද අර කාර් සෙල් එකක දුවෙක් කොටිපතිනියක් උනා කිව්ව පොර
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Nuwara eliye wage lassana pattaka podi idam kellak aran me wage ekak hadala dala, masekata parak gihin relax wela inna wage maru
    mewwala plan ehema pass karaganna aulak nethuwa athi neda? podiyata ge kellak hadaganna idea ekak thiyenawa ban... idamakwath salliwath thawama nam ne... :confused::confused::confused:

    Cottage ekakata nam maru
    ow neh... wadi idak yanneth ne ne....
    ------ Post added on Jun 27, 2021 at 11:04 PM
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මේක වෝට ප්රූෆ් කරලා වටේට තණකොළ වවල දැම්මම බංකර් එකක්ම තමා, රස්නෙත් අඩු වෙයි.
    එක කාමරයයි තියෙන්නේ.... කුස්සිය සාලෙට පේනවා.... ඒක තමා එකම අවුල....
    කාමර දෙකේ මේ ස්ටයිල් එක මීට වඩා තව ගාන වැඩි....
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Oya size ekata samanya geyak hadaganna puluwan weine laksha 15 kata wage.
    me kiyanwa wage ikmnata beri wei neda eth? ane manda... mekata aurudu 5i warrnty thiyenne kiyala thiyenne comnt ekak... ehema nam ithin padinchiyata hadala therumak ne ne....

    This is guarantee only for five years.
    eeee ehema nam ithin loku therumak ne neda ban?
    ------ Post added on Jun 28, 2021 at 11:22 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කෝම් පිට්ටු ගෙවල් වගේ
    පොඩි ගෙදර නම් අවුලක් නෑ ඒත් ලොකු ඒවට මේ විදිය අවුල් නෙ
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    කෝම් පිට්ටු ගෙවල් වගේ
    පොඩි ගෙදර නම් අවුලක් නෑ ඒත් ලොකු ඒවට මේ විදිය අවුල් නෙ
    rent ekata denna wage nam hondai couple ekakata... podi annex ekak wage widihata...