පස්සේ "අපි එහෙම කිව්වේ නෑ" කියලා කිව්වේ නැත්නම් හොඳයි..
supun_sg Well-known member Sep 5, 2010 16,320 25,110 113 tracing Geo-location.. ... ... Dec 5, 2025 #41 පස්සේ "අපි එහෙම කිව්වේ නෑ" කියලා කිව්වේ නැත්නම් හොඳයි.. Reactions: Inigo Montoya
bambuwathamai Well-known member Sep 5, 2015 2,735 3,906 113 Dec 5, 2025 #42 අනේ අපේ සීයා 2048 එන්නෙ නැද්ද එතකොට? අනේ සියා...බලන්න මූ කරපු දේ....මට බෑ Reactions: Draco Malfoy
SDCR Well-known member Dec 24, 2020 7,675 7,732 113 Dec 5, 2025 #43 hirashgeff said: අනුරලාට වඩා කුහකද බාන්.... ඩොලර් යවන්න එපා කිව්වා වගේ Click to expand... හොරකන් කරනවනන් ඩොලර් යවන්න එපා කිව්වෙ.....නිකන් කුහකයෙක් වෙන්න එපා තව
hirashgeff said: අනුරලාට වඩා කුහකද බාන්.... ඩොලර් යවන්න එපා කිව්වා වගේ Click to expand... හොරකන් කරනවනන් ඩොලර් යවන්න එපා කිව්වෙ.....නිකන් කුහකයෙක් වෙන්න එපා තව
N ntayya Well-known member Dec 2, 2012 2,566 2,163 113 Dec 5, 2025 #44 Malima Hithawathunta salakanna supiri awasthawak, Dobila koti pathyo wela nawathinne
hirashgeff Well-known member Jan 16, 2007 22,189 25,943 113 29 ලොවෙත් නැති තැනක Dec 5, 2025 #45 SDCR said: හොරකන් කරනවනන් ඩොලර් යවන්න එපා කිව්වෙ.....නිකන් කුහකයෙක් වෙන්න එපා තව Click to expand... හොරකන් කරනවාට නම් නෙවෙයි බ්‍රො... මිනිස්සු පොලිම්වල මරවලා ආණ්ඩුව මට්ටු කරන්න... මෙහෙම හිතමුකෝ අනුර විපක්ෂේ හිටියා නම් මේ වෙනකොට මොනවා කියලා ඇතිද බන්....
SDCR said: හොරකන් කරනවනන් ඩොලර් යවන්න එපා කිව්වෙ.....නිකන් කුහකයෙක් වෙන්න එපා තව Click to expand... හොරකන් කරනවාට නම් නෙවෙයි බ්‍රො... මිනිස්සු පොලිම්වල මරවලා ආණ්ඩුව මට්ටු කරන්න... මෙහෙම හිතමුකෝ අනුර විපක්ෂේ හිටියා නම් මේ වෙනකොට මොනවා කියලා ඇතිද බන්....
SDCR Well-known member Dec 24, 2020 7,675 7,732 113 Dec 5, 2025 #46 hirashgeff said: හොරකන් කරනවාට නම් නෙවෙයි බ්‍රො... මිනිස්සු පොලිම්වල මරවලා ආණ්ඩුව මට්ටු කරන්න... මෙහෙම හිතමුකෝ අනුර විපක්ෂේ හිටියා නම් මේ වෙනකොට මොනවා කියලා ඇතිද බන්.... Click to expand... එහෙම හිතන පක්ශයක් නෙවේ අනුරලගෙ පක්සෙ....එහෙම හිතන්නෙ අර බෝම්බ ගහල බලේ ගත්ත උන් සහ උන්ගෙ යාලු පක්ස මිනිස්සු මරල චන්දෙ ගත්ත
hirashgeff said: හොරකන් කරනවාට නම් නෙවෙයි බ්‍රො... මිනිස්සු පොලිම්වල මරවලා ආණ්ඩුව මට්ටු කරන්න... මෙහෙම හිතමුකෝ අනුර විපක්ෂේ හිටියා නම් මේ වෙනකොට මොනවා කියලා ඇතිද බන්.... Click to expand... එහෙම හිතන පක්ශයක් නෙවේ අනුරලගෙ පක්සෙ....එහෙම හිතන්නෙ අර බෝම්බ ගහල බලේ ගත්ත උන් සහ උන්ගෙ යාලු පක්ස මිනිස්සු මරල චන්දෙ ගත්ත
hirashgeff Well-known member Jan 16, 2007 22,189 25,943 113 29 ලොවෙත් නැති තැනක Dec 5, 2025 #47 SDCR said: එහෙම හිතන පක්ශයක් නෙවේ අනුරලගෙ පක්සෙ....එහෙම හිතන්නෙ අර බෝම්බ ගහල බලේ ගත්ත උන් සහ උන්ගෙ යාලු පක්ස මිනිස්සු මරල චන්දෙ ගත්ත Click to expand... බෝම්බ ගැහිල්ල කෙලින්ම ඉස්ලාම් අන්තවාදය බන්... ඕකෙන් සමහරු දේශපාලන වාසි ගත්තා... හැබැයි ඕක තනිකරම අන්තවාදයේ ප්‍රතිඵල... ඒ අන්තවාදයක් උන්මත්තක වාදයක්... hirashgeff said: බෝම්බ ගැහිල්ල කෙලින්ම ඉස්ලාම් අන්තවාදය බන්... ඕකෙන් සමහරු දේශපාලන වාසි ගත්තා... හැබැයි ඕක තනිකරම අන්තවාදයේ ප්‍රතිඵල... ඒ අන්තවාදයක් උන්මත්තක වාදයක්... Click to expand... මේ ආණ්ඩුව පාස්කු පරික්ෂන නවත්තල තියෙන්නේ ඔය හින්දයි... නැත්තන් රාජපක්ස කෙනෙක් ගාවගන්න පුලුවන් නම් නිකන්ම ඉඳියි උන්දැල... සරලව ඕක ඔතනින් නවතින්නේ අර මම කලින් කිව්ව වගේ ඒක කියලා ආණ්ඩුව කිව්වොත් චන්ද බේස් එකෙන් කට්ටියක් යන නිසා.... ------ Post added on Dec 5, 2025 at 9:16 PM
SDCR said: එහෙම හිතන පක්ශයක් නෙවේ අනුරලගෙ පක්සෙ....එහෙම හිතන්නෙ අර බෝම්බ ගහල බලේ ගත්ත උන් සහ උන්ගෙ යාලු පක්ස මිනිස්සු මරල චන්දෙ ගත්ත Click to expand... බෝම්බ ගැහිල්ල කෙලින්ම ඉස්ලාම් අන්තවාදය බන්... ඕකෙන් සමහරු දේශපාලන වාසි ගත්තා... හැබැයි ඕක තනිකරම අන්තවාදයේ ප්‍රතිඵල... ඒ අන්තවාදයක් උන්මත්තක වාදයක්... hirashgeff said: බෝම්බ ගැහිල්ල කෙලින්ම ඉස්ලාම් අන්තවාදය බන්... ඕකෙන් සමහරු දේශපාලන වාසි ගත්තා... හැබැයි ඕක තනිකරම අන්තවාදයේ ප්‍රතිඵල... ඒ අන්තවාදයක් උන්මත්තක වාදයක්... Click to expand... මේ ආණ්ඩුව පාස්කු පරික්ෂන නවත්තල තියෙන්නේ ඔය හින්දයි... නැත්තන් රාජපක්ස කෙනෙක් ගාවගන්න පුලුවන් නම් නිකන්ම ඉඳියි උන්දැල... සරලව ඕක ඔතනින් නවතින්නේ අර මම කලින් කිව්ව වගේ ඒක කියලා ආණ්ඩුව කිව්වොත් චන්ද බේස් එකෙන් කට්ටියක් යන නිසා.... ------ Post added on Dec 5, 2025 at 9:16 PM
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,654 113 Dec 5, 2025 #48 සදා ලෝක කුජීත උස නම් සෙකුරුටි මිට් නම් කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිය සහ මිල්ෆි නෝ කැපෑසිටි රදා පෑඩ් එන්ජින් ඩයිනමෝ මෝටර් අරිගතෝ හරක්මස් ලාමක පොන්ටින් ඒවා වෙනස් මේවා වෙනස් නූගත් යටිපතුල් කොටළුවා දත්මිටි කනවා ඇති නිවුස් එක දැකලා. සදා ලෝක කුජීත සුහුරු පොන්නයා. Reactions: Draco Malfoy
සදා ලෝක කුජීත උස නම් සෙකුරුටි මිට් නම් කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිය සහ මිල්ෆි නෝ කැපෑසිටි රදා පෑඩ් එන්ජින් ඩයිනමෝ මෝටර් අරිගතෝ හරක්මස් ලාමක පොන්ටින් ඒවා වෙනස් මේවා වෙනස් නූගත් යටිපතුල් කොටළුවා දත්මිටි කනවා ඇති නිවුස් එක දැකලා. සදා ලෝක කුජීත සුහුරු පොන්නයා.
Draco Malfoy Well-known member Feb 9, 2019 8,432 16,639 113 Malfoy Manor, Wiltshire, England. Dec 6, 2025 #49 bumper