ලක්ශ 15කින් අඩු වෙන වාහන

black B

Junior member
  • Jan 9, 2023
    23
    32
    13
    Chilaw
    වාහන import කරනවා 🤠
    වාහනවල Tax අඩු කරනවා
    රජය සාකච්ඡා කරනවා
    ලක්ශ 15,20 කින් විතර ගනන් අඩු වෙනවා.....

    තැන් තැන්වල එක එකා එක එක බයිල ගහනවා.ඇත්තටම ගෙන්නයිද වාහන මහ මැතිවරණෙට කලින් වගේ.
    ගෙන්නලත් බෑ,නැතුවත් බෑ දැන්

    දන්න කවුරු හරි විස්තරයක් කියන් යන්ඩෝ

    20241003_205910.jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,192
    113
    වාහන import කරනවා 🤠
    වාහනවල Tax අඩු කරනවා
    රජය සාකච්ඡා කරනවා
    ලක්ශ 15,20 කින් විතර ගනන් අඩු වෙනවා.....

    තැන් තැන්වල එක එකා එක එක බයිල ගහනවා.ඇත්තටම ගෙන්නයිද වාහන මහ මැතිවරණෙට කලින් වගේ.
    ගෙන්නලත් බෑ,නැතුවත් බෑ දැන්

    දන්න කවුරු හරි විස්තරයක් කියන් යන්ඩෝ

    View attachment 238696
    අඩෝ මුන් බැකප් එකට එකවුන්ට් හදාගෙන තියෙනවද මන්දා ): හදලා විටරයි අදයි ඇවිල්ල තියෙන්නේ
     

    black B

    Junior member
  • Jan 9, 2023
    23
    32
    13
    Chilaw
    අඩෝ මුන් බැකප් එකට එකවුන්ට් හදාගෙන තියෙනවද මන්දා ): හදලා විටරයි අදයි ඇවිල්ල තියෙන්නේ
    නෑ නෑ මේක මගෙ එක අවුරුද්දක් විතර join වෙලා.මේ පළවෙනි thred එක 🙂

    hithanna amarui adu wei kiyal
    Ow ne, danma gennana ekakuth nathi weida
    ------ Post added on Oct 3, 2024 at 9:22 PM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,372
    113
    වාහන ගෙන්නන නිවුස් එකක් ගහනවා
    වාහන මාකට් එක ටිකක් බහිනවා
    සේල් කාරයෝ ටික අඩු වෙච්ච වාහන ටික ග්න්නවා
    ආයෙත් කාලෙකින් එකම චක්‍රය කැරකෙනවා
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    Dollar eka 170 tiyeddi Laksha 40 una Vitz eka dan yanne 80ta neh. Dollar eka 300 kiyala assume kaloth oka wei.

    Eth existing tax ekata udin Government tax ekak ei government revenue eka wadi karaganna. etakota oya kiyana laabe labena ekak naha. Habai deiyane kiyala hoda auction sheet ekak balala leda adu aluth wandiyak bassaganna puluwan wei
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    karai meen kiyala. import karanna dunnath tax wadi karanna wenawa hitu kiyala.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    වාහන import කරනවා 🤠
    වාහනවල Tax අඩු කරනවා
    රජය සාකච්ඡා කරනවා
    ලක්ශ 15,20 කින් විතර ගනන් අඩු වෙනවා.....

    තැන් තැන්වල එක එකා එක එක බයිල ගහනවා.ඇත්තටම ගෙන්නයිද වාහන මහ මැතිවරණෙට කලින් වගේ.
    ගෙන්නලත් බෑ,නැතුවත් බෑ දැන්

    දන්න කවුරු හරි විස්තරයක් කියන් යන්ඩෝ

    View attachment 238696
    ubath patan gaththa da boru kiyanna
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139
    113
    අඩෝ මුන් බැකප් එකට එකවුන්ට් හදාගෙන තියෙනවද මන්දා ): හදලා විටරයි අදයි ඇවිල්ල තියෙන්නේ
    බැක් අප් නෙවී බන්, හුත්තිගෙ පුතාල මෙතන කලිසම ගලවන් නොන්ඩි වෙන්න බැරි නිසා වෙන එකකින් එනවා. ඕකා ශුවර් එකටම ජෙප්පන්ට කලිසම ගලවන් පුක දීපු එකෙක් වෙන්න ඇති. දැන් වාහනයක් ගන්න ආසවක් ඇවිත් "බඩට පෙර රට" mode එකෙන් "රටට පෙර බඩ" mode එකට එන්න හිතිලා. 🤭 🤭