ලක්ශ 15ට කාර් එකක් ලක්ශ 15ට වගේ ගන්න තියෙන ඉන්ග්ලිශ් නම්බර් ජපෑන් කාර්ස් මොනවද බන් තියෙන්නෙ... g h number වගේ අවුලක් නෑ... 17 18 300 වගෙ නොම්බර නැතුව.. ටිකක් පෙට්රල් කරන්නත් ඕනේ ඉතින්..