ලක්ශ 2කට ගේමින් pc එකක්

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    ලක්ශ 2කට ගේමින් pc එකක් හදලා gaming youtube channel එකක් කරන්න ආසයි ඉතිං ඉහත ගානට ම⁣ට ඒක කරගන්න බැරිවෙයිද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Jeewithe wadakata athi deyak karapan ban melo wadakata nathi youtube karayek wenne nathuwa. Field ekak igena gena eken youtube karahan
     
    • Love
    Reactions: CODE X

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලක්ශ 2කට ගේමින් pc එකක් හදලා gaming youtube channel එකක් කරන්න ආසයි ඉතිං ඉහත ගානට ම⁣ට ඒක කරගන්න බැරිවෙයිද?

    terumak na igena ganin
    godak oya famous eun hena kapatiyo

    Jeewithe wadakata athi deyak karapan ban melo wadakata nathi youtube karayek wenne nathuwa. Field ekak igena gena eken youtube karahan
    agreed agent
    ------ Post added on Jul 16, 2023 at 7:16 PM
     
    • Love
    Reactions: CODE X

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    කරපන්,
    හැබැයි, එ අස්සෙම skill එකක් හදාගනින් මිට්ටො...

    කුක්කු පෙන්නලා වීස් ගන්න වෙන්නෙ නැතිනම් :(
     
    • Sad
    Reactions: CODE X

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    terumak na igena ganin
    godak oya famous eun hena kapatiyo

    agreed agent
    ------ Post added on Jul 16, 2023 at 7:16 PM
    Thanks යාළුවෙ

    කරපන්,
    හැබැයි, එ අස්සෙම skill එකක් හදාගනින් මිට්ටො...

    කුක්කු පෙන්නලා වීස් ගන්න වෙන්නෙ නැතිනම් :(
    ඇත්ත තමයි උස්ටො
    ------ Post added on Jul 16, 2023 at 7:28 PM

    vga eka used ekak wage aran line krgnna puluwn wei mitto 1660s wage dala
    PSU,M.board විතරක් brand new දාලා අනිිිිික්වා used දාන්න බැලුවෙ
    ------ Post added on Jul 16, 2023 at 7:29 PM

    vga eka used ekak wage aran line krgnna puluwn wei mitto 1660s wage dala
    PSU,M.board,HDD විතරක් brand new දාලා අනිිිිික්වා used දාන්න බැලුවෙ
    ------ Post added on Jul 16, 2023 at 7:30 PM