Samsung flagship phone wala witharada oya awula tiyenne?iPhone එකක් ගනින් Used. Samsung one ui එක හෙන අවුල් මටනම්. මම S20 5G එකක් අරන් ආව look එක පට්ට ගති නිසා දවස් 4ක් 5ක් යනකොට එපා වුනා. පස්සෙ අපහු ගිහින් දීල iPhone එකක් අරගෙන ආවා. samsung වල display ඉරි යන එක display මාරු කරන්න යන ගනනුත් එක්ක තමයි මටනම් samsung පාවිච්චි කරන්න බය.
flagship වල තමයි මම ගොඩක් දැකල තියෙන්නෙ. fb marketplace එකේ ගොඩක් එහෙම දැක්ක මම.Samsung flagship phone wala witharada oya awula tiyenne?

උන්ගේ ටැබ් වලත් එහෙමද?flagship වල තමයි මම ගොඩක් දැකල තියෙන්නෙ. fb marketplace එකේ ගොඩක් එහෙම දැක්ක මම.![]()
------ Post added on Mar 19, 2024 at 7:23 AM
------ Post added on Mar 19, 2024 at 7:24 AM
pissuda hutto brand new ganna
used ekak ganing
laksha 2k dela aragena ube bus eke ne yanne
13 වල මොකක්ද අවුලS23 solid compact fone ekak bn s24 ekka loku wenasak na. Nttn iphone 14 ekak ganna 13 nan awl.
If you can afford it while spending for your other needs; just buy it. It's worthy. Otherwise don't.ලක්ශ 2 ක් දීල Samsung එකක් ගන්න එක මෝඩ වැඩක් ද ?
Mamnm kynne iphone vs android kawadawath compare krnna bha.. UI eke idla anith hmdem wens.. independent route dekaka yna.. independent fan base dekk thyena product dekk...Basic S23 eka ගන්නද iphone 13 ද
Same Price නිසා
Basic nam iphoneBasic S23 eka ගන්නද iphone 13 ද
Same Price නිසා
sira kiyanne heat wennwa, on year yanth kalin battry health bahainwa 90 ta wada ,youtub heat issue athi balpn14 and 15. AC wage innwa nm gannin.s9+ heat une charge ekkta gaha gena game gahadi withrayi .awurudu 6k withra use karannwa nm sumsung ganin .ikmin change karannwa iphone ganin ona thram modoyo innwa 2Lak dila use ewa ganna.