ලක්ශ 2 ක් දීල Samsung එකක් ගන්න එක මෝඩ වැඩක් ද ?

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    iPhone එකක් ගනින් Used. Samsung one ui එක හෙන අවුල් මටනම්. මම S20 5G එකක් අරන් ආව look එක පට්ට ගති නිසා දවස් 4ක් 5ක් යනකොට එපා වුනා. පස්සෙ අපහු ගිහින් දීල iPhone එකක් අරගෙන ආවා. samsung වල display ඉරි යන එක display මාරු කරන්න යන ගනනුත් එක්ක තමයි මටනම් samsung පාවිච්චි කරන්න බය.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ලක්ශ 2 ම දෙන එකෙ තව පොඩි ගානක් දාලා අලුත්ම එකකට යන්න බලපන්
    S24 ගන්න පුලුවන් නෙ තව 1 දෙනකොට
    අයි පොන් නම් ඉතින් බෙසික් ජරාවක් ආයෙ විවාද ඔනෙ නැනෙ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    iPhone එකක් ගනින් Used. Samsung one ui එක හෙන අවුල් මටනම්. මම S20 5G එකක් අරන් ආව look එක පට්ට ගති නිසා දවස් 4ක් 5ක් යනකොට එපා වුනා. පස්සෙ අපහු ගිහින් දීල iPhone එකක් අරගෙන ආවා. samsung වල display ඉරි යන එක display මාරු කරන්න යන ගනනුත් එක්ක තමයි මටනම් samsung පාවිච්චි කරන්න බය.
    Samsung flagship phone wala witharada oya awula tiyenne?
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,395
    1
    17,155
    113
    −273.15°C
    pissuda hutto brand new ganna
    used ekak ganing
    laksha 2k dela aragena ube bus eke ne yanne
    125973.jpg
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    samsung wala wetarak nemei green line issue eka tiyenna. one plus wage ewalat tiyenwa. dan ena samsung wala green line issue eka godak adui. specialy s22 s23 series wala. mama last month used S23 ekak gatta. overall godak hoda device ekak. battery eka tamai tikak madi wage danenne.
     
    • Like
    Reactions: NRTG and Mr.Curious

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    S23 solid compact fone ekak bn s24 ekka loku wenasak na. Nttn iphone 14 ekak ganna 13 nan awl.
    13 වල මොකක්ද අවුල

    Samsung වල අවුල green line issue එක. අනිත් එක display එකත් ගනන්. මෙහේ එවුන් දෙන්නේ මාස 6ක warranty එකක් විතරයි. Idealz ලා වගේ ශොප් දෙන්නෙත් ඔය warranty එක තමයි. Samsung ගන්නවනම් 1 year warranty තියෙන trcsl approved එකක් ගනින්. ගාන අඩුයි කියලා ගත්තා වගේ නෙමෙයි මොකක් හරි කේස් එකක් ආවම හදාගන්න ගියාම තමයි අමාරුව තේරෙන්නේ. One ui එක අවුලක් නැත්තන් ගත්තට පාඩුවක් වෙන්නේ නෑ samsung නම්
    ------ Post added on Mar 19, 2024 at 12:08 PM
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113

    ලක්ශ 2 ක් දීල Samsung එකක් ගන්න එක මෝඩ වැඩක් ද ?​

    If you can afford it while spending for your other needs; just buy it. It's worthy. Otherwise don't.

    Basic S23 eka ගන්නද iphone 13 ද
    Same Price නිසා
    Mamnm kynne iphone vs android kawadawath compare krnna bha.. UI eke idla anith hmdem wens.. independent route dekaka yna.. independent fan base dekk thyena product dekk...

    If you prefer android and its experience go for samsung or if your prefer ios UI and based features go for an iphone
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    sira kiyanne heat wennwa, on year yanth kalin battry health bahainwa 90 ta wada ,youtub heat issue athi balpn14 and 15. AC wage innwa nm gannin.s9+ heat une charge ekkta gaha gena game gahadi withrayi .awurudu 6k withra use karannwa nm sumsung ganin .ikmin change karannwa iphone ganin ona thram modoyo innwa 2Lak dila use ewa ganna.
     
    • Like
    Reactions: NRTG and Mr.Curious

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Basic S23 කියන්නෙත් flagship එකක්

    එත් iphone 13 කියන්නේ flagship එකක් නෙමේ , camera එකෙන් raw ෆොටෝ එකක් වත් ඕන නම් ප්‍රෝ එක ගන්න ඕන .
    iphone 13 display එක කහපාට වැඩි , true tone off ,on කරාට වෙනස් වෙන්නේ නැහැ , ප්‍රෝ එක ගන්න ඕන colors adjest කරන්න පුළුවන් වෙන්න නම් . keyboard එකේ numbers නැහැ උඩින් වෙනම ,එහෙම ඕන නම් 3rd party එකක් දා ගන්න ඕන ,


    Basic S23 එක iphone 13 එකට වඩා හොදයි compare කරන්න වත් දෙයක් නැහැ .

    එත් iphone 13 එකක් අතේ තියන් apple කියල පෙන්නන්න පුළුවන් , Galaxy S24 Ultra තිබ්බත් වැඩක් නැහැ apple කියල පෙන්න තියන් ඉන්න බැහැ .


    කෙල්ලෝ & බහුතරය හිතන විදිහට iphone 13 (12 එකත් shape පෙනුම නිසා ඊට පරණ ඒවා හරියන්නේ නැහැ පරණ apple බව පේනවා ) එක පට්ට Galaxy S24 Ultra එකට වඩා .
     
    • Like
    Reactions: NRTG and Mr.Curious