ලක්ශ 2.5න් පටන්ගන්න පුලුවන් හොද බිස්නස් එකක&#3

podda321

Member
May 23, 2017
11
1
0

ලක්ශ 2.5න් පටන්ගන්න පුලුවන් හොද බිස්නස් එකක් කියහල්ල දන්නවනම්.හොද මාර්කට් එකක් තියෙන දෙයක් නම් ගොඩක් හොදයි. හැමොගෙම අදහස් බලාපොරොත්තු වෙමි.;);)
 
  • Like
Reactions: RandomGuy

Dinu94

Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    ලක්ශ 2.5න් පටන්ගන්න පුලුවන් හොද බිස්නස් එකක් කියහල්ල දන්නවනම්.හොද මාර්කට් එකක් තියෙන දෙයක් නම් ගොඩක් හොදයි. හැමොගෙම අදහස් බලාපොරොත්තු වෙමි.;);)

    කෑම කඩයක් /විසිතුරු මල් පැල/පොඩි කඩයක්:yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මචන් මම මේක සබ්මිට් කලා ඒත් පොඩි අවුලක් නම් දැක්ක මොකද අපේ ගෙදර පොල්කිරි පැකට් නෙමේ ගන්නේ ගෙඩි මිරිකල ගන්නේ එත් පැකට් ගැනමයි මගදි අහන්නේ අවුලක් නෑ සබ්මිට් කලා:cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මචන් මම මේක සබ්මිට් කලා ඒත් පොඩි අවුලක් නම් දැක්ක මොකද අපේ ගෙදර පොල්කිරි පැකට් නෙමේ ගන්නේ ගෙඩි මිරිකල ගන්නේ එත් පැකට් ගැනමයි මගදි අහන්නේ අවුලක් නෑ සබ්මිට් කලා:cool:

    :rolleyes::eek:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මචන් මම මේක සබ්මිට් කලා ඒත් පොඩි අවුලක් නම් දැක්ක මොකද අපේ ගෙදර පොල්කිරි පැකට් නෙමේ ගන්නේ ගෙඩි මිරිකල ගන්නේ එත් පැකට් ගැනමයි මගදි අහන්නේ අවුලක් නෑ සබ්මිට් කලා:cool:

    :confused:
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    මචන් මම මේක සබ්මිට් කලා ඒත් පොඩි අවුලක් නම් දැක්ක මොකද අපේ ගෙදර පොල්කිරි පැකට් නෙමේ ගන්නේ ගෙඩි මිරිකල ගන්නේ එත් පැකට් ගැනමයි මගදි අහන්නේ අවුලක් නෑ සබ්මිට් කලා:cool:
    :baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් මම මේක සබ්මිට් කලා ඒත් පොඩි අවුලක් නම් දැක්ක මොකද අපේ ගෙදර පොල්කිරි පැකට් නෙමේ ගන්නේ ගෙඩි මිරිකල ගන්නේ එත් පැකට් ගැනමයි මගදි අහන්නේ අවුලක් නෑ සබ්මිට් කලා:cool:

    කවුරුහරි ප්‍රශ්නයක් අහලා ත්‍රේඩ් එකක් දැන්මම ඒක ඕෆ්-ටොපික් යවන්න එපා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    උඹ දක්ෂ මොනවගේ දේවල් වලටද උඹ ආස මොනවගේ දේවල් වලටද
     
    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    Start communication/cyber cafe.
    If you can rent an small shop near to a town area, I believe you can do good, irrespective of many available in present.
    You can hire a photocopy machine on nos of copy basis with some deposit.
    Start a business targeting service orientated, having good reputation you can success if dedication being the priority.

    cheers...!
     
    podda321

    Member
    May 23, 2017
    11
    1
    0
    හිතා ගන්න බැරුව මචන් ඉන්නෙ.හොද idea එකක් තියෙනවන්ම් ඔන දෙයක් කැප වෙලා කරන්න පුලුවන්.ඒකයි ඇහුවෙ මචො.
     
    podda321

    Member
    May 23, 2017
    11
    1
    0
    Start communication/cyber cafe.
    If you can rent an small shop near to a town area, I believe you can do good, irrespective of many available in present.
    You can hire a photocopy machine on nos of copy basis with some deposit.
    Start a business targeting service orientated, having good reputation you can success if dedication being the priority.

    cheers...![/QUOTE

    Thanks bro! I have an idea about this communication shop before. In this area there are more than 15 communication shops. So i changed the idea. Thanks again about your idea bro!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කවුරුහරි ප්‍රශ්නයක් අහලා ත්‍රේඩ් එකක් දැන්මම ඒක ඕෆ්-ටොපික් යවන්න එපා
    :D:D

    මේ දවස්වල වැඩියෙන් ආදායම් උපයගන්න් වගේම ලේසි දෙයක් පොල් බිස්නස් කරන එක
    දෙයක් දැක්ක පමණින් ඉක්මන් තීරණ වලට එන්න එපා
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මචන් මම මේක සබ්මිට් කලා ඒත් පොඩි අවුලක් නම් දැක්ක මොකද අපේ ගෙදර පොල්කිරි පැකට් නෙමේ ගන්නේ ගෙඩි මිරිකල ගන්නේ එත් පැකට් ගැනමයි මගදි අහන්නේ අවුලක් නෑ සබ්මිට් කලා:cool:

    attention whore !