ලක්ශ 20-25 අතර හොද වාහනයක්

Ross Maxwell

Member
Dec 16, 2017
59
2
0
good luck mcn

:love:
ZOTYE Z100 BRAND NEW
SUZUKI ALTO BRAND NEW
DATSUN REDI GO BRAND NEW
RENAULT KWID BRAND NEW
MICRO PANDA BRAND NEW

ඔය ටික තමා ඉතින් බ්‍රෑන්ඩ් නිව් ගන්න තියෙන්නේ

ow neda ban. ubata oya wahana ekak hari gena expeiance eka tiyanawada

Japan ALTO hondai ban, PANDA epa yakoooooo eeeeeeeeya

Balapan, Kia picanto 2016 wage eka patta vehicle eka. Alto K10 ekath maru.

brand new ganna hithuwe ban. kia wage ewa 25ta ne ban :sorry:
 

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    2019 ජනවාරි වල වාහනයක් ගන්න හිතන් ඉන්නවා.
    බජට් එක ලක්ශ 20-25 අතර. :rolleyes:

    ජනවාරි වෙද්දි අතට 25ක් වගේ ලැබෙනවා. කෑශ් ගන්න තමයි හිතුවේ. තව කීයක් හරි ලීස් කරල ලොකු වාහනේකට යන්න කියන්න එපා. :baffled: ණය වෙන්න බෑ :angry:
    25න් උඩ වියදම් කරන්න බෑ.
    Unregistered එකක්ම ගන්න තමයි කැමැත්ත. :P

    පලවෙනි වාහනේ :D

    අදහස් වටිනවා පුතීලා :love:

    Honda NWagon

    Haffa mm meka masa ganakata kalin b new dekka 26ta dn 37kne
     
    Last edited: