ලක්ශ 25කට කාර් එකක්..

dier

Banned
May 12, 2016
90
7
0
ලක්ශ 25කට කාර් එකක්..

ලක්ශ 25ක් වගේ අතේ තියෙනවා..
මෙ ගානට යන්න හොදම කාර් එකක් කියපල්ලකො..

1) Fb 15
2) N 16
3) Es 8
4) Cedia
5) Fit aria

ඔන්න ඔය වගේ වාහන ගොඩක් ඔය ප්‍රයිස් රේන්ජ් එක ඇතුලට වැටෙනවනේ... මොකක්ද ඔය ගානට ගන්න තියෙන හොදම වාහනේ මචන්ලා..
 

aiwi

Member
Jul 8, 2016
270
23
0
do a fixed deposit. sampath bank 2 month recommend. continue untill this government go to the parliment election. that year you can buy a brand new car. tahts the best option ( if you dont have a fixed salary more than 1 laks):D:D
 

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Petrol lokuwata balanne nattam
    Cefiro A33
    Bluebird Sylphy

    Otherwise
    Passo
    Swift jeep model
    March
    110 (Over priced :( )
     

    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    Petrol lokuwata balanne nattam
    Cefiro A33
    Bluebird Sylphy

    Otherwise
    Passo
    Swift jeep model
    March
    110 (Over priced :( )

    A33 petrol karanne 6 7 ne ban.. petrol 10k karanawanan hodatama athi mata...

    Hatchback asa na ban...