ලක්ශ 25ත් - 30ත් අතර CAR, SUV

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    ලක්ශ 25ත් - 30ත් අතර CAR, SUV

    මචන්,

    මම හා හා පුරා කියල වාහනයක් ගන්න කියල බැලුවේ.


    මම හොයන්නේ...
    ලක්ශ 25ත් 30ත් අතර මුදලකට..
    ඔටෝ ගියර්...
    නිශ්පාදනය 2000න් මෙහා...
    පෙනුමක් තියෙන...
    ලෙඩ අඩු...
    CAR එකක් හරි SUV එකක් හරි.


    තෙල් ගැන ලොකු ඉතිරියක් බලා පොරොත්තු වෙන්නෙ නෑ මචන්...
    අල්ටෝ, මරූටි, වැගන් ආර් වලට නම් ලොකු ආසවක් නෑ...

    මචන් ඔයලාගේ අත්දැකිම් එක්ක මම දැන ගන්න දෙයක් තියෙ නම් කියන්න...

    මගේ අවශ්යතාවයට ගැලපෙන වාහනේ මොකක් ද මචන්?
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    විල්සන් මාමා;23462575 said:
    Thel awlak naththam suzuki swift beatle model eka ( japan). Passo eka. Toyota ist eka.

    suzuki swift beatle model 25-30 atara yanne na ne machan... any other? Passo epa
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හොද carina gt myroad එකක් ගනින්...මචන්..1.5 engine එක...

    ඔය price range එකේ අනිත් වාහන ගොඩක් වල එන්නේ ගොඩක්ම 650 cc | 800 cc