2012 දී මේ ගණන් වලට වාහන අරන් ඉන්නකොට තමයි "සමහරක්ට" ඕන උනේ නාමල්ගේ ලම්බෝගිනි රත්තරන් අශ්වයෝ හොයන්න,
ඊට පස්සේ ඒවා හොයලා දෙන්න පුළුවන් කිව්ව යහපාලනේ ගෙනාවා,
ඊට පස්සේ සිරිසේන+අනුර+රනිල් එකතු වෙලා හොදට තිබුන රට හප කරලා ඒ මදිවට පාස්කු ප්‍රහාරයත් එක්ක සංචාරක කර්මාන්තය හාන්සිම කරපු රටක් ගෝටාට දුන්නා,
ඒ හප කරපු රට ගෝටා ගත්තා විතරයි කොරෝනා ඇවිල්ලා කෙල වෙලාම ගියා.
අඩුම ගානේ 2015 යහපාලනේ පටන් ගන්නකොට රට තිබුන තත්වෙන් වත් ගෝටාට හම්බුනා නම් කොරෝනා එක්ක ශේප් එකේ ගේමක් ගහගන්න තිබුනා.
අදටත් මේ රටේ මිනිස්සු දුක් විදින්නේ 2015 දී යහපාලනේට දීලා සිරිසේන+අනුර+රනිල් ට කියලා රටට ඇරපු ඇරිල්ල නිසා තමයි.