ලක්ශ 10-20 අතර ජපන් කාර්

Eranga.B

Junior member
  • Jan 31, 2017
    49
    18
    8
    නියම thread එකක් යාළු....
    මගෙත් idea එකක් තියෙනවා Toyota starlet එකකට හරි Nissan March K11 එකකට වගේ යන්න..... (කෙල්ලට ඕනි hatchback එකක් කියනවනේ.... :-))
    Rep +++++
     

    dreyhart

    Member
    Jan 12, 2009
    22
    0
    1
    පරණ ජපන් 1ක් ලක්ෂ 15කට අරගෙන හදන්න තව කියක් විතර යාවිද? soluna 1ක නම් ගොඩක් අය හොදයි කියනවා ගොඩක් වාහන තියෙන්නේ 200000KM විතර දුවපු ඒවා ඒවගේ engin රෙපයාර් එහෙම එන්න පුළුවන් නේද ? මම මේ වාහන subject 1කට අලුත් එලකිරියෙන් තමා ගොඩක් දේවල් ඉගෙනගත්තේ
     

    Ikavinda

    Member
    Aug 25, 2009
    11
    4
    3
    BJ5P ද Demio ද?

    මචන් මට වාහනයක් ගන්න ඕනේ budget එක 20-29 වගේ බැලුවේ. අඩු වෙන තරමට හොදයි :D
    මුලින් හිතන් හිටියේ BJ5P එකක් ගන්න.
    budget එක 29 දක්වා වැඩි උනේ Mazda Demio 2007 එක හිතට ගියා. ගන්නේ ගෙදර use කරන්න අම්මටත් එක්ක.
    ඒත් මේ thread එක කියෙව්වට පස්සේ hatchback ගන්න හිතෙන්නේ නෑ වගේ :D
    මට දැනගන්න ඕනේ Demio එකත් අනිත් hatchback වගේ එච්චර comfortable නැති වාහනයක්ද, ඒකට වඩා BJ5P ගන්න එක හොදයි ද?
    Demio එකට කැමති ඒ budget එකට ගොඩක් features තියෙන නිසා.
    තව කැමති වාහන අතර
    Toyota Vios
    Mazda 3/Axela
    https://ikman.lk/en/ad/mazda-3-2008-for-sale-kalutara-3

    වගේ ඒවටත් කැමතියි. තව අවුලක් තියෙන්නේ mazda 3 වගේ අරන් නඩත්තු කරන්න බැරි වෙයිද කියල :confused:

    දන්න පින්වතෙක් මේ ගැන අදහස් දක්වන්න :yes::yes::yes:
     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    machn 18-22 athara yana 2nd hand hoda market ekak thiyena car tikak kiyapanko.

    idea kare mewa

    suzuki swift (jeep) - japan
    toyota starlet
    Honda Civic EK3
    Viva Elite ( 2nd hand market denna nam amarui neda)
    Nissan March

    me tika ? mata kiyapanko. millage kochra balanna onida wahane gaddi ? thawa idea kiyapnko




    Same Problem Here :eek::eek::eek:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලක්ශ 10-15 ට වාහන ගන්න නම්මෛත්‍රී යුගේකටම යන්න වෙනවා...හිටං
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif