ලක්ශ 30-32 වගේ ඔටෝ කාර් එකක්?

di_shan

Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    ලක්ශ 15,17 වගේ කෑශ් දීලා ෆිනෑන්ස් එක ගෙවාගෙන යන්න වගේ ගන්න පුලුවන් හොඳ ඔටෝ කාර් එකක් මොකක්ද යාලු.
     
    • Like
    Reactions: Honey Bunch

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    ෆිනෑන්ස් එක ගෙවාගෙන යන්න කියලා උඹ අදහස් කරේ දැනට ෆිනෑන්ස් තියෙන වාහනයක් ෆිනෑන්ස් එක උඹේ නමට හරවන්නේ නැතුව ගෙවාගෙන යන එකද ඒ ගොන් වැඩේ නම් කරන්න එපා
    ෆිනෑන්ස් එකක් දානවානම් උඹේ නමට දාගන ගෙවාගෙන පලයන්
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    ෆිනෑන්ස් එක ගෙවාගෙන යන්න කියලා උඹ අදහස් කරේ දැනට ෆිනෑන්ස් තියෙන වාහනයක් ෆිනෑන්ස් එක උඹේ නමට හරවන්නේ නැතුව ගෙවාගෙන යන එකද ඒ ගොන් වැඩේ නම් කරන්න එපා
    ෆිනෑන්ස් එකක් දානවානම් උඹේ නමට දාගන ගෙවාගෙන පලයන්
    ඔව්. දැනට ෆිනෑන්ස් එකක් තියන වාහනයක් ගෙවාගෙන යන්න ගන්න එක මචන් අදහස් කරේ. පොඩ්ඩක් ඒ සිද්දිය පැහැදිලි කරපන්
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    ඔව්. දැනට ෆිනෑන්ස් එකක් තියන වාහනයක් ගෙවාගෙන යන්න ගන්න එක මචන් අදහස් කරේ. පොඩ්ඩක් ඒ සිද්දිය පැහැදිලි කරපන්
    ඔතනදී වෙන්නේ උඹයි දැනට වාහනේ අයිති එකයි දෙන්නා ගිහින් ලෝයර් කෙනෙක් ලඟ ඇග්‍රිමන්ට් එකක් ගහනවා ෆිනෑන්ස් එක උඹ ගෙවාගෙන යනවා ෆිනෑන්ස් එක ගෙවලා ඉවර උනාම වාහනේ උඹට අයිතියි කියලා

    මේ ඇග්‍රිමන්ට් එක වැලිඩ් නෑ හේතුව වාහනේ ෆිනෑන්ස් එක ගෙවල ඉවරවෙනකන් වාහනේ අයිති ෆිනෑන්ස් කම්පැනි එකට එතකොට උඹ වාහනේට ඇග්‍රිමන්ට් එක ගහලා තියෙන්නේ වාහනේ අයිති නැති කෙනෙක් එක්ක

    ෆිනෑන්ස් එක ඉවර උනාම වාහනේ පරම අයිතිය අයින් කරන්න කියලා ලෙටර් එක ෆිනෑන්ස් කම්පැනි එකෙන් දෙන්නේ උඹට නෙවෙයි කලින් අයිතිකාරයට හේතුව කම්පැනි එක ඇග්‍රිමන්ට් එක ගහලා තියෙන්නේ උඹ එක්ක නෙවෙයි ඌත් එක්ක

    ලෙටර් එක ගත්තට පස්සේ වාහනේ ඉබේම ඌට අයිති වෙනවා උඹේ ඇග්‍රිමන්ට් එක වැලීඩ් නෑ මොනවහරි කේස් එකක් පත්තුවෙලා නඩුවක් ගියත් ඌට වාසියි අනිත් එක නඩුවලට සෑහෙන්න කල් ඇදෙනවා මම දන්න විදිහට ඔහොම තමයි සිද්ධිය.

    හොඳම දේ තමයි ගණුදෙනු වලදී ලංකාවේ උන් සතපහකට විශ්වාස නොකරන එක ඒ නිසා අනුන්ගේ නමට තියෙන වාහනයක ෆිනෑන්ස් උඹ ගෙවාගෙන යන්න එපා ෆිනෑන්ස් කම්පැනි එකත් එක්ක කතාකරලා ෆිනෑන්ස් එක උඹේ නමට හරවගනින්
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    hena gahana aththa meka thama!
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo

    yes
    ගොඩක් වෙලාවට කරන්නෙ වාහනේ අර මුල් අයිතිකාරයගෙ නමට හැරුනට පස්සෙ ෆිනෑන්ස් එක ගෙවපු එකාගෙ නමට හරවන්න නං තව ලක්ශයක් දෙකක් ඕන කියන එක
    නඩු කියන්න ගියත් ඔය වගේ ගානක් යන නිසා ගොඩක් එවුන් කරන්නෙ ඔය ලක්ශෙ හරි දෙක හරි ගෙවලා වාහනේ නමට හරවගන්න එක
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ඔතනදී වෙන්නේ උඹයි දැනට වාහනේ අයිති එකයි දෙන්නා ගිහින් ලෝයර් කෙනෙක් ලඟ ඇග්‍රිමන්ට් එකක් ගහනවා ෆිනෑන්ස් එක උඹ ගෙවාගෙන යනවා ෆිනෑන්ස් එක ගෙවලා ඉවර උනාම වාහනේ උඹට අයිතියි කියලා

    මේ ඇග්‍රිමන්ට් එක වැලිඩ් නෑ හේතුව වාහනේ ෆිනෑන්ස් එක ගෙවල ඉවරවෙනකන් වාහනේ අයිති ෆිනෑන්ස් කම්පැනි එකට එතකොට උඹ වාහනේට ඇග්‍රිමන්ට් එක ගහලා තියෙන්නේ වාහනේ අයිති නැති කෙනෙක් එක්ක

    ෆිනෑන්ස් එක ඉවර උනාම වාහනේ පරම අයිතිය අයින් කරන්න කියලා ලෙටර් එක ෆිනෑන්ස් කම්පැනි එකෙන් දෙන්නේ උඹට නෙවෙයි කලින් අයිතිකාරයට හේතුව කම්පැනි එක ඇග්‍රිමන්ට් එක ගහලා තියෙන්නේ උඹ එක්ක නෙවෙයි ඌත් එක්ක

    ලෙටර් එක ගත්තට පස්සේ වාහනේ ඉබේම ඌට අයිති වෙනවා උඹේ ඇග්‍රිමන්ට් එක වැලීඩ් නෑ මොනවහරි කේස් එකක් පත්තුවෙලා නඩුවක් ගියත් ඌට වාසියි අනිත් එක නඩුවලට සෑහෙන්න කල් ඇදෙනවා මම දන්න විදිහට ඔහොම තමයි සිද්ධිය.

    හොඳම දේ තමයි ගණුදෙනු වලදී ලංකාවේ උන් සතපහකට විශ්වාස නොකරන එක ඒ නිසා අනුන්ගේ නමට තියෙන වාහනයක ෆිනෑන්ස් උඹ ගෙවාගෙන යන්න එපා ෆිනෑන්ස් කම්පැනි එකත් එක්ක කතාකරලා ෆිනෑන්ස් එක උඹේ නමට හරවගනින්

    pahadili kirimata sthuthiy machan. Eth finance company eken anthimata wahane aithiya mul aithi karuta labena nisa, mulin kiyapu prashne enne nane api eyath ekka gahana agreement ekedi? Mokada ohu thamai dan aithi karu.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    Tata genx nano automatic 😎

    pahadili kirimata sthuthiy machan. Eth finance company eken anthimata wahane aithiya mul aithi karuta labena nisa, mulin kiyapu prashne enne nane api eyath ekka gahana agreement ekedi? Mokada ohu thamai dan aithi karu.
    උබට කෙල්ලව හම්බෙන්න කලින් ඒකිව බඳින්න පුළුවන්ද
    ------ Post added on Feb 26, 2023 at 1:17 PM
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    suzuki liana
    suzuki aerio

    2003-2006

    dekama eka wahane sedan and wagon model. 1.5 idan 2.5cc wenakn models awilla thiynwa. shift eketa enneth meke engine eka. 28-35 athra hoda ekak hoyaganna ganna pluwan.

    awrudu 5k man laga thibba. use karapu wahana walin low maintince walin supirima wahanayak also comfortably eka supiri. hangila thiyana hoda japan car ekak

    suzuki_liana_a1251400229b2986659_orig.jpg

    suzuki_liana_a1253375422b3039071_orig.jpg

    athe thiyana gana dala whane finance eke ube namata dapan. wena unge ewa gewagana yanna wage gobba wada karanne nathuwa. ape ekek ohoma serena ekak aragatha. anithama finance dapu eka finace iwara una gaman potha aran wikunala. aru dan whane wathhen elaiyata daganan baha. parts walata kadanna thama wenne 😂

    uba loke inna hodama lawyer allala agreement gahawath finance eken closing letter ekath ekka potha denne absolute ownertea withari.
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    pahadili kirimata sthuthiy machan. Eth finance company eken anthimata wahane aithiya mul aithi karuta labena nisa, mulin kiyapu prashne enne nane api eyath ekka gahana agreement ekedi? Mokada ohu thamai dan aithi karu.
    ඔතන ප්‍රශ්නෙ වෙන්නේ උඹ ඇග්‍රිමන්ට් එක ගහල තියෙන්නේ වාහනේ අයිති කෙනා එක්ක නෙවෙයි(උඹ ඇග්‍රිමන්ට් එක සයින් කරන දවස වෙද්දි වාහනය අයිති ලීසින් කම්පැනි එකට) ඒ නිසා ඔය ඇග්‍රිමන්ට් එකට නීතිමය විදිහට තියෙන්නේ අඩු වටිනාකමක් දන්න තරමින් (හරියටම දන්න කෙනෙක් නිවැරදි කරන්න) කොහොම උනත් උඹට ප්‍රශ්නයක් වෙලා ඕක උසාවියකදී ඔප්පු කරන්න උනොත් ඒකට සෑහෙන්න කාලයක් වගේම මුදලක් යට කරන්න වෙයි.

    අනිත් ප්‍රශ්නය උඹට සල්ලි හදිස්සියක් වෙලා ලීසිං එක ඉවර වෙන්න කලින් වාහනය විකුනන්න ඕන උනොත් ඒක කරගන්නත් බැරි වෙනවා
     
    • Love
    Reactions: KrishanL89