ලක්ශ 15,17 වගේ කෑශ් දීලා ෆිනෑන්ස් එක ගෙවාගෙන යන්න වගේ ගන්න පුලුවන් හොඳ ඔටෝ කාර් එකක් මොකක්ද යාලු.
ඔව්. දැනට ෆිනෑන්ස් එකක් තියන වාහනයක් ගෙවාගෙන යන්න ගන්න එක මචන් අදහස් කරේ. පොඩ්ඩක් ඒ සිද්දිය පැහැදිලි කරපන්ෆිනෑන්ස් එක ගෙවාගෙන යන්න කියලා උඹ අදහස් කරේ දැනට ෆිනෑන්ස් තියෙන වාහනයක් ෆිනෑන්ස් එක උඹේ නමට හරවන්නේ නැතුව ගෙවාගෙන යන එකද ඒ ගොන් වැඩේ නම් කරන්න එපා
ෆිනෑන්ස් එකක් දානවානම් උඹේ නමට දාගන ගෙවාගෙන පලයන්
ඔතනදී වෙන්නේ උඹයි දැනට වාහනේ අයිති එකයි දෙන්නා ගිහින් ලෝයර් කෙනෙක් ලඟ ඇග්රිමන්ට් එකක් ගහනවා ෆිනෑන්ස් එක උඹ ගෙවාගෙන යනවා ෆිනෑන්ස් එක ගෙවලා ඉවර උනාම වාහනේ උඹට අයිතියි කියලාඔව්. දැනට ෆිනෑන්ස් එකක් තියන වාහනයක් ගෙවාගෙන යන්න ගන්න එක මචන් අදහස් කරේ. පොඩ්ඩක් ඒ සිද්දිය පැහැදිලි කරපන්
ඔතනදී වෙන්නේ උඹයි දැනට වාහනේ අයිති එකයි දෙන්නා ගිහින් ලෝයර් කෙනෙක් ලඟ ඇග්රිමන්ට් එකක් ගහනවා ෆිනෑන්ස් එක උඹ ගෙවාගෙන යනවා ෆිනෑන්ස් එක ගෙවලා ඉවර උනාම වාහනේ උඹට අයිතියි කියලා
මේ ඇග්රිමන්ට් එක වැලිඩ් නෑ හේතුව වාහනේ ෆිනෑන්ස් එක ගෙවල ඉවරවෙනකන් වාහනේ අයිති ෆිනෑන්ස් කම්පැනි එකට එතකොට උඹ වාහනේට ඇග්රිමන්ට් එක ගහලා තියෙන්නේ වාහනේ අයිති නැති කෙනෙක් එක්ක
ෆිනෑන්ස් එක ඉවර උනාම වාහනේ පරම අයිතිය අයින් කරන්න කියලා ලෙටර් එක ෆිනෑන්ස් කම්පැනි එකෙන් දෙන්නේ උඹට නෙවෙයි කලින් අයිතිකාරයට හේතුව කම්පැනි එක ඇග්රිමන්ට් එක ගහලා තියෙන්නේ උඹ එක්ක නෙවෙයි ඌත් එක්ක
ලෙටර් එක ගත්තට පස්සේ වාහනේ ඉබේම ඌට අයිති වෙනවා උඹේ ඇග්රිමන්ට් එක වැලීඩ් නෑ මොනවහරි කේස් එකක් පත්තුවෙලා නඩුවක් ගියත් ඌට වාසියි අනිත් එක නඩුවලට සෑහෙන්න කල් ඇදෙනවා මම දන්න විදිහට ඔහොම තමයි සිද්ධිය.
හොඳම දේ තමයි ගණුදෙනු වලදී ලංකාවේ උන් සතපහකට විශ්වාස නොකරන එක ඒ නිසා අනුන්ගේ නමට තියෙන වාහනයක ෆිනෑන්ස් උඹ ගෙවාගෙන යන්න එපා ෆිනෑන්ස් කම්පැනි එකත් එක්ක කතාකරලා ෆිනෑන්ස් එක උඹේ නමට හරවගනින්
yesඔතනදී වෙන්නේ උඹයි දැනට වාහනේ අයිති එකයි දෙන්නා ගිහින් ලෝයර් කෙනෙක් ලඟ ඇග්රිමන්ට් එකක් ගහනවා ෆිනෑන්ස් එක උඹ ගෙවාගෙන යනවා ෆිනෑන්ස් එක ගෙවලා ඉවර උනාම වාහනේ උඹට අයිතියි කියලා
මේ ඇග්රිමන්ට් එක වැලිඩ් නෑ හේතුව වාහනේ ෆිනෑන්ස් එක ගෙවල ඉවරවෙනකන් වාහනේ අයිති ෆිනෑන්ස් කම්පැනි එකට එතකොට උඹ වාහනේට ඇග්රිමන්ට් එක ගහලා තියෙන්නේ වාහනේ අයිති නැති කෙනෙක් එක්ක
ෆිනෑන්ස් එක ඉවර උනාම වාහනේ පරම අයිතිය අයින් කරන්න කියලා ලෙටර් එක ෆිනෑන්ස් කම්පැනි එකෙන් දෙන්නේ උඹට නෙවෙයි කලින් අයිතිකාරයට හේතුව කම්පැනි එක ඇග්රිමන්ට් එක ගහලා තියෙන්නේ උඹ එක්ක නෙවෙයි ඌත් එක්ක
ලෙටර් එක ගත්තට පස්සේ වාහනේ ඉබේම ඌට අයිති වෙනවා උඹේ ඇග්රිමන්ට් එක වැලීඩ් නෑ මොනවහරි කේස් එකක් පත්තුවෙලා නඩුවක් ගියත් ඌට වාසියි අනිත් එක නඩුවලට සෑහෙන්න කල් ඇදෙනවා මම දන්න විදිහට ඔහොම තමයි සිද්ධිය.
හොඳම දේ තමයි ගණුදෙනු වලදී ලංකාවේ උන් සතපහකට විශ්වාස නොකරන එක ඒ නිසා අනුන්ගේ නමට තියෙන වාහනයක ෆිනෑන්ස් උඹ ගෙවාගෙන යන්න එපා ෆිනෑන්ස් කම්පැනි එකත් එක්ක කතාකරලා ෆිනෑන්ස් එක උඹේ නමට හරවගනින්
ඔතනදී වෙන්නේ උඹයි දැනට වාහනේ අයිති එකයි දෙන්නා ගිහින් ලෝයර් කෙනෙක් ලඟ ඇග්රිමන්ට් එකක් ගහනවා ෆිනෑන්ස් එක උඹ ගෙවාගෙන යනවා ෆිනෑන්ස් එක ගෙවලා ඉවර උනාම වාහනේ උඹට අයිතියි කියලා
මේ ඇග්රිමන්ට් එක වැලිඩ් නෑ හේතුව වාහනේ ෆිනෑන්ස් එක ගෙවල ඉවරවෙනකන් වාහනේ අයිති ෆිනෑන්ස් කම්පැනි එකට එතකොට උඹ වාහනේට ඇග්රිමන්ට් එක ගහලා තියෙන්නේ වාහනේ අයිති නැති කෙනෙක් එක්ක
ෆිනෑන්ස් එක ඉවර උනාම වාහනේ පරම අයිතිය අයින් කරන්න කියලා ලෙටර් එක ෆිනෑන්ස් කම්පැනි එකෙන් දෙන්නේ උඹට නෙවෙයි කලින් අයිතිකාරයට හේතුව කම්පැනි එක ඇග්රිමන්ට් එක ගහලා තියෙන්නේ උඹ එක්ක නෙවෙයි ඌත් එක්ක
ලෙටර් එක ගත්තට පස්සේ වාහනේ ඉබේම ඌට අයිති වෙනවා උඹේ ඇග්රිමන්ට් එක වැලීඩ් නෑ මොනවහරි කේස් එකක් පත්තුවෙලා නඩුවක් ගියත් ඌට වාසියි අනිත් එක නඩුවලට සෑහෙන්න කල් ඇදෙනවා මම දන්න විදිහට ඔහොම තමයි සිද්ධිය.
හොඳම දේ තමයි ගණුදෙනු වලදී ලංකාවේ උන් සතපහකට විශ්වාස නොකරන එක ඒ නිසා අනුන්ගේ නමට තියෙන වාහනයක ෆිනෑන්ස් උඹ ගෙවාගෙන යන්න එපා ෆිනෑන්ස් කම්පැනි එකත් එක්ක කතාකරලා ෆිනෑන්ස් එක උඹේ නමට හරවගනින්
උබට කෙල්ලව හම්බෙන්න කලින් ඒකිව බඳින්න පුළුවන්දpahadili kirimata sthuthiy machan. Eth finance company eken anthimata wahane aithiya mul aithi karuta labena nisa, mulin kiyapu prashne enne nane api eyath ekka gahana agreement ekedi? Mokada ohu thamai dan aithi karu.
Technical possibleඋබට කෙල්ලව හම්බෙන්න කලින් ඒකිව බඳින්න පුළුවන්ද

ඔතන ප්රශ්නෙ වෙන්නේ උඹ ඇග්රිමන්ට් එක ගහල තියෙන්නේ වාහනේ අයිති කෙනා එක්ක නෙවෙයි(උඹ ඇග්රිමන්ට් එක සයින් කරන දවස වෙද්දි වාහනය අයිති ලීසින් කම්පැනි එකට) ඒ නිසා ඔය ඇග්රිමන්ට් එකට නීතිමය විදිහට තියෙන්නේ අඩු වටිනාකමක් දන්න තරමින් (හරියටම දන්න කෙනෙක් නිවැරදි කරන්න) කොහොම උනත් උඹට ප්රශ්නයක් වෙලා ඕක උසාවියකදී ඔප්පු කරන්න උනොත් ඒකට සෑහෙන්න කාලයක් වගේම මුදලක් යට කරන්න වෙයි.pahadili kirimata sthuthiy machan. Eth finance company eken anthimata wahane aithiya mul aithi karuta labena nisa, mulin kiyapu prashne enne nane api eyath ekka gahana agreement ekedi? Mokada ohu thamai dan aithi karu.