theruna!ඔතන ප්‍රශ්නෙ වෙන්නේ උඹ ඇග්‍රිමන්ට් එක ගහල තියෙන්නේ වාහනේ අයිති කෙනා එක්ක නෙවෙයි(උඹ ඇග්‍රිමන්ට් එක සයින් කරන දවස වෙද්දි වාහනය අයිති ලීසින් කම්පැනි එකට) ඒ නිසා ඔය ඇග්‍රිමන්ට් එකට නීතිමය විදිහට තියෙන්නේ අඩු වටිනාකමක් දන්න තරමින් (හරියටම දන්න කෙනෙක් නිවැරදි කරන්න) කොහොම උනත් උඹට ප්‍රශ්නයක් වෙලා ඕක උසාවියකදී ඔප්පු කරන්න උනොත් ඒකට සෑහෙන්න කාලයක් වගේම මුදලක් යට කරන්න වෙයි.
අනිත් ප්‍රශ්නය උඹට සල්ලි හදිස්සියක් වෙලා ලීසිං එක ඉවර වෙන්න කලින් වාහනය විකුනන්න ඕන උනොත් ඒක කරගන්නත් බැරි වෙනවා