ලක්ශ 40 ක් චන්දේ දාලා නැතුව

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    bai-vilapa.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඡන්දෙ නන් අනිවාර්ය කරන්න ඕනි නැත්තං සල්ලි ගෙවාපන් කියල.ඔය ලක්ෂ 40ටම කොළ print කරලා ඉවරයි නේ. එකෙක් වෙනුවෙන් වෙන් කරන වියදම සහ අමතර දඩ මුදලක් ගන්න ඕනි.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ලක්ශ 40 ක් චන්දේ දාලා නැතුව ලක්ශ 56ක් ගත්තු එකෙන් දිනනවා , ඩිමොක්‍රොසි විහිලුවක් කියන්නේ නිකන්ද
    no one forced those 4 million to not to vote, they decided it
    technically that is what democracy, you dumb brainrot
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ලක්ෂ 40 චන්දෙ දීල නැහැ
    චන්දෙ දීපු එවුන්ගෙනුත් 57% කැමති නැහැ
    කැමති නැති කෙනාව තෝරගන්න තිබුනෙ නෑනෙ කොහෙවත්, වෙන කෙනෙක්ට ඡන්දෙ දාන එකෙන් කොහොමද තව කෙනෙක්ට කැමති නෑ කියල කියන්නේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    කැමති නැති කෙනාව තෝරගන්න තිබුනෙ නෑනෙ කොහෙවත්, වෙන කෙනෙක්ට ඡන්දෙ දාන එකෙන් කොහොමද තව කෙනෙක්ට කැමති නෑ කියල කියන්නේ.
    uba JVP da ? :ROFLMAO:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    no one forced those 4 million to not to vote, they decided it
    technically that is what democracy, you dumb brainrot
    Voter turnout, although not constitutionally mandated to be high, is crucial for ensuring that the election outcome reflects the will of the majority. If a large number of people, like the 4 million you mentioned, don’t vote, it can lead to concerns about democratic representation, even if the election technically complies with legal standards. Low turnout could indicate voter apathy, dissatisfaction with the candidates, or even barriers to participation.

    -Gpt 4o
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෝඩ කථා නේ.
    කට්ටිය කටු ගලා එනවා.
    කට්ටිය ඡන්දෙ දාන්නේ නෑ.
    කට්ටිය දිනන්නේ නැති කෙනෙක්ට දානවා.
    කට්ටිය කැමති කෙනෙක්ට දානවා.

    මේ හැම එකම ප්‍රජාතන්ත්‍රවාදී පියවර.
    ඒ හැම දෙයක්ම උනාට පස්සෙ කෙනෙක් දිනනවා.
    පැරදිච්ච අය පැරදී.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මෝඩ කථා නේ.
    කට්ටිය කටු ගලා එනවා.
    කට්ටිය ඡන්දෙ දාන්නේ නෑ.
    කට්ටිය දිනන්නේ නැති කෙනෙක්ට දානවා.
    කට්ටිය කැමති කෙනෙක්ට දානවා.

    මේ හැම එකම ප්‍රජාතන්ත්‍රවාදී පියවර.
    ඒ හැම දෙයක්ම උනාට පස්සෙ කෙනෙක් දිනනවා.
    පැරදිච්ච අය පැරදී.
    rEes5cp.png
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Voter turnout, although not constitutionally mandated to be high, is crucial for ensuring that the election outcome reflects the will of the majority. If a large number of people, like the 4 million you mentioned, don’t vote, it can lead to concerns about democratic representation, even if the election technically complies with legal standards. Low turnout could indicate voter apathy, dissatisfaction with the candidates, or even barriers to participation.

    -Gpt 4o
    idk man, using chatgpt here?
    thank you for proving my point

    have a nice day
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ නැති අයට ඡන්ද දෙන්න option එකක් නැති එක ඇරෙන්න කිසිම ප්‍රජාතන්ත්‍රවාදයේ අවුලක් මෙතන නැහැ , කැමැත්තෙන් නොදී ඉන්න එකත් ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බලෙන් ඡන්ද දෙන්න කියන්නේ බැහැ එතනම ප්‍රජාතන්ත්‍රවාදය fail වෙනවා එහෙම කිව්වොත් .