ලක්ශ 40-45 ට Car එකක්?

eksudda

Well-known member
  • May 25, 2017
    5,550
    3,139
    113
    වැගන් r
    සෙලරියෝ
    වින්ග්රොඩ් y12


    ඩුවල් ක්ලච් සීන් එක කාලෙකදි අනිවා එනව...
    වෙසල් බර වැඩ් නිසා ඉක්මනට එනව...
    ක්ලච් ඔයිල් කල් යවන්නෙ නැතුව මාරුකරල පැද්දොත් ක්ලච් එකේ ආයු කාලය ටිකක් වැඩිකරගන්න පුලුවන්...

    ඩුවල් ක්ලච් ඇසෙම්බල් එකේ එන්නෙ, මැනුවල් වාහන වගේ ක්ලච් ප්ලේට් සිස්ටම් එකක්... ඒ වගේ ප්ලේට් දෙකක් එන නිසයි ඩුවල් ක්ලච් කියන්නෙ... මැනුවල් වාහන වල වගේම මේකෙදිත් ක්ලච් එක ගෙවෙන එකම තමයි වෙන්නෙ... හැබැයි මැනුවල් වලට වඩා ඉක්මනට වෝන්අවුට් වෙනව...

    මැනුවල් වාහන වල,
    ට්‍රැෆික් වල හිමිහිට යනකොට, නවත්තල තියෙනකොට අපි ක්ලච් බැන්ස් පොයිනට් එකේ ඉන්නෙ නැතුව, ෆුල් ක්ලච් කරගෙන හෝ නියුටර්ල් කරගෙන ඉන්නනෙ පුරුදුවෙලා තියෙන්නෙ... ගියර් මාරු කරනකොටත් අපි ඉක්මනට ක්ලච් එක ෆුල් දීල ඉවර කරනවනෙ...

    හැබැයි ඔය සිස්ටම් එක ඔටෝ කන්ට්‍රෝල් වෙනකොට ක්ලච් බැලන්ස් පොයින්ට් එකේ ස්ලිප් වෙවී තියාගන්න කාලය වැඩියි.. ඉතිං ක්ලච් එක ඉක්මනට සවුත්තු වෙනව...
    තැන්ක්ස් මචන්.....
    හොඳටම පැහැදිලිව කියලා තියනවා.
    එහෙනම් අවුලකුත් තියනවා නේද....
    ස්ථිර විසදුමක් නැත්ද එකට..
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    තැන්ක්ස් මචන්.....
    හොඳටම පැහැදිලිව කියලා තියනවා.
    එහෙනම් අවුලකුත් තියනවා නේද....
    ස්ථිර විසදුමක් නැත්ද එකට..
    තාම නෑ...

    තාක්ශනය ඒකමයිනං, අවුරුද්ද මොක උනත්, කවුරු මොනව කිවුවත් ලෙඩේ එනවම තමයි... එන කාලය විතරක් පදින විදිහයි, නඩත්තුවයි එක්ක වෙනස් වෙන්න පුලුවන්...

    ක්ලච් ලයිනර් ගහන සීනුත් තියෙනව, ඒත් සාර්ථකයි කියල කියන්න බෑ...

    මොකද, මම දන්න විදිහට ක්ලච් එක දැම්මත්,
    කම්පැණි ටූල්ස් වලින් ප්‍රෝග්‍රමින් වගයක් කරන්නත් තියෙනව... ඒ නිසා,
    හැම ගැරේජ් එකකින්ම හදන්නත් බෑ... කම්පැණි දාල හදපුව ඇර වෙන තැන් වලින් හදපු ඒව ගැන ශුවර් කරන්නත් බෑ...
     
    • Like
    Reactions: eksudda

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    සුපිරි පට්ට කියල අවුරුදු 10, 15, 20 පරන වාහන වලට කට්ටිය කියයි. වියදම අඩුයි. ඔනි තරම් මාකට්, ගත්ත ගානට වඩා දෙන්න පුලුවන් කියයි. හැබැයි අවුරුදු 7කට 8කව වඩා පරන කිසිම වාහනයක් ගන්න එපා.

    සැ.යු. ඔස්තාර් කමනේට් අනවශ්‍යයි. ප‍ෙෘද්ගලික මතය පමණි. තීරනය ඔබ සතුයි
     
    • Like
    • Love
    Reactions: jilbo and eksudda

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    අලුතෙන් වාහන Import කරන්න දෙනකන් ඉන්න පුළුවන් නම් හොඳයි. මොකද දැන් ජරා තෙල් පහුගිය කාලෙ ගහල ගහල ඇන්ජින් චොර වෙලා ඇත්තෙ. අනික නොවටිනා ගානකට දැන් ගන්න වෙන්නෙ පාවිච්චි කරපු ජරාවක්. අලුත් ඒව කවද එයිද කියන්න දන්නෙ නෑ. හැබැයි එතකන්ම ඉන්න පුළුවන් නම් හොඳටම හොඳයි.

    මේ සින් එක නම් ඇත්ත ටැක්ස් එක වෙනස් වෙන්නේ නෑ කිව්වා. අවුරුදු 10ක්‌ පරණ එව්වා ගෙන්න දෙනවා කියලා තිබ්බ ඒ කියන්නේ පරණ ගණන්ම වෙයි. ඔච්චර කල් හිටිය එකේ තව ටිකක් ඉදපන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    අලුතෙන් වාහන Import කරන්න දෙනකන් ඉන්න පුළුවන් නම් හොඳයි. මොකද දැන් ජරා තෙල් පහුගිය කාලෙ ගහල ගහල ඇන්ජින් චොර වෙලා ඇත්තෙ. අනික නොවටිනා ගානකට දැන් ගන්න වෙන්නෙ පාවිච්චි කරපු ජරාවක්. අලුත් ඒව කවද එයිද කියන්න දන්නෙ නෑ. හැබැයි එතකන්ම ඉන්න පුළුවන් නම් හොඳටම හොඳයි.
    අලුත් වාහන ගෙන්නන දුන්නත් පරණ වාහන අඩුවෙයි කියලාවත් අලුත් වාහන අඩුවට ගන්න පුලුවන් වෙයි කියලවත් මමනං හිතන්නෑ. ඩොලර් රේට් එකක් එක්කයි වැඩිකරලා ගහන ටැක්ස් එකයි එක්ක බැලුවම සමහරවිට වාහන ගෙන්නන්න දුන්නොත් පරණ වාහන මීටත් වඩා ගනන් යන්නත් පුලුවන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    Outside colombo hari amaru wei neah

    Nethnam hoda car aka mama pedala tinawa..oke cruise ana model akak tinawa
    Api me Japan walinma parts gennaganna eke Colombo walin part ekak gennaganna eka maha wadak ye

    sk2vohb.png
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    අලුත් වාහන ගෙන්නන දුන්නත් පරණ වාහන අඩුවෙයි කියලාවත් අලුත් වාහන අඩුවට ගන්න පුලුවන් වෙයි කියලවත් මමනං හිතන්නෑ. ඩොලර් රේට් එකක් එක්කයි වැඩිකරලා ගහන ටැක්ස් එකයි එක්ක බැලුවම සමහරවිට වාහන ගෙන්නන්න දුන්නොත් පරණ වාහන මීටත් වඩා ගනන් යන්නත් පුලුවන්

    බලමු. මටත් Upgrade එකකට යන්න හිතිල තියෙන්නෙ. හැබැයි බයයි. අර පෙට්‍රල් නැති කාලෙ කොහොම පාවිච්චි කරලද දන්නෙ නෑ දැන් තියෙන එව්ව. ඒ වගේම දැන් පාට්ස් පට්ට ගණන් හින්ද Replacements නොකර හද හද දුවන කසිකබල් ගොඩයි. අතරින් පතර තමයි හොඳ එකක් හම්බෙන්නෙ.

    පෙරේදා මම පොඩි කිරි කිරි සද්දයක් ඇවිත් ගිහින් බලද්දි සොක්ස් දෙකයි, මවුන්ට් දෙකකුයි. ‍රැක් එකේ පැත්තක එන්ඩ් එකකුයි කෙලවෙලා. replace කරනව නම් 180,000 යි. හදල පාවිච්චි කරන්න පුළුවන් හැබැයි කොහොම වෙයිද කියන්න උන් වත් දන්නෙ නෑ.

    Hybrid battery එක සවුත්තු වෙලා. අලුතින් දාන්න 6-7 වගේ යයි කිව්ව brand new. හැබැයි හදල පාවිච්චි කරන්න පුළුවන් 50,000 න්. ඉතින් ඔය තත්වෙ එක්ක හොඳ වාහනයක් ගන්න හම්බෙයි කියල මට සත පහක විස්වාසයක් නෑ. දැන් මිනිස්සුන්ට සල්ලි නෑ බන්. ඒකයි සීන් එක. තියෙන එව්ව හද හද පදිනව... හොඳ තත්වෙ තියෙන පහරක් හොයන එක දැන් කලුනික වගේ තමයි. :(
     
    • Sad
    Reactions: Mr UNKNOWN