තැන්ක්ස් මචන්.....වැගන් r
සෙලරියෝ
වින්ග්රොඩ් y12
ඩුවල් ක්ලච් සීන් එක කාලෙකදි අනිවා එනව...
වෙසල් බර වැඩ් නිසා ඉක්මනට එනව...
ක්ලච් ඔයිල් කල් යවන්නෙ නැතුව මාරුකරල පැද්දොත් ක්ලච් එකේ ආයු කාලය ටිකක් වැඩිකරගන්න පුලුවන්...
ඩුවල් ක්ලච් ඇසෙම්බල් එකේ එන්නෙ, මැනුවල් වාහන වගේ ක්ලච් ප්ලේට් සිස්ටම් එකක්... ඒ වගේ ප්ලේට් දෙකක් එන නිසයි ඩුවල් ක්ලච් කියන්නෙ... මැනුවල් වාහන වල වගේම මේකෙදිත් ක්ලච් එක ගෙවෙන එකම තමයි වෙන්නෙ... හැබැයි මැනුවල් වලට වඩා ඉක්මනට වෝන්අවුට් වෙනව...
මැනුවල් වාහන වල,
ට්රැෆික් වල හිමිහිට යනකොට, නවත්තල තියෙනකොට අපි ක්ලච් බැන්ස් පොයිනට් එකේ ඉන්නෙ නැතුව, ෆුල් ක්ලච් කරගෙන හෝ නියුටර්ල් කරගෙන ඉන්නනෙ පුරුදුවෙලා තියෙන්නෙ... ගියර් මාරු කරනකොටත් අපි ඉක්මනට ක්ලච් එක ෆුල් දීල ඉවර කරනවනෙ...
හැබැයි ඔය සිස්ටම් එක ඔටෝ කන්ට්රෝල් වෙනකොට ක්ලච් බැලන්ස් පොයින්ට් එකේ ස්ලිප් වෙවී තියාගන්න කාලය වැඩියි.. ඉතිං ක්ලච් එක ඉක්මනට සවුත්තු වෙනව...
හොඳටම පැහැදිලිව කියලා තියනවා.
එහෙනම් අවුලකුත් තියනවා නේද....
ස්ථිර විසදුමක් නැත්ද එකට..
