ලක්ශ 40-45 ට Car එකක්?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    බලමු. මටත් Upgrade එකකට යන්න හිතිල තියෙන්නෙ. හැබැයි බයයි. අර පෙට්‍රල් නැති කාලෙ කොහොම පාවිච්චි කරලද දන්නෙ නෑ දැන් තියෙන එව්ව. ඒ වගේම දැන් පාට්ස් පට්ට ගණන් හින්ද Replacements නොකර හද හද දුවන කසිකබල් ගොඩයි. අතරින් පතර තමයි හොඳ එකක් හම්බෙන්නෙ.

    පෙරේදා මම පොඩි කිරි කිරි සද්දයක් ඇවිත් ගිහින් බලද්දි සොක්ස් දෙකයි, මවුන්ට් දෙකකුයි. ‍රැක් එකේ පැත්තක එන්ඩ් එකකුයි කෙලවෙලා. replace කරනව නම් 180,000 යි. හදල පාවිච්චි කරන්න පුළුවන් හැබැයි කොහොම වෙයිද කියන්න උන් වත් දන්නෙ නෑ.

    Hybrid battery එක සවුත්තු වෙලා. අලුතින් දාන්න 6-7 වගේ යයි කිව්ව brand new. හැබැයි හදල පාවිච්චි කරන්න පුළුවන් 50,000 න්. ඉතින් ඔය තත්වෙ එක්ක හොඳ වාහනයක් ගන්න හම්බෙයි කියල මට සත පහක විස්වාසයක් නෑ. දැන් මිනිස්සුන්ට සල්ලි නෑ බන්. ඒකයි සීන් එක. තියෙන එව්ව හද හද පදිනව... හොඳ තත්වෙ තියෙන පහරක් හොයන එක දැන් කලුනික වගේ තමයි. :(
    මේක නං ඇත්තක් බං. මගෙ යාලුවෙක් වාහනයක් ගන්න හොයන්න ගිහිං මාස දෙකහමාරකටත් වඩා හොයලා වාහන 30ක් විතර බලලා තමා යන්තන් හොද එකක් හොයාගත්තෙ. රට වටේම යන්න උනා ඌට වාහන බලන්න ටෙක්නීශියන් කෙනෙකුත් එක්ක. මාත් සමහර ලග තිබ්බ ඒවා බලන්න ගියා ඌ එක්ක. ගොඩක් තිබ්බ ඒවා මරාල. චැසි ඇදවෙන්න හැප්පුන ඒවා හොයන්න බැරිවෙන්න හදලා විකුනන ඒවා සෑහෙන්න තිබ්බා. ගොඩක් ඒවාගෙ කන්ඩිශන් අවුල්. කොහොමහරි ඌ ලක්ශෙකට එහා වියදම් කරා වාහන හොයන්න විතරක්. නාස්ති උන කාලය රස්තියාදුව කන්න උන කටු පැත්තකින් තිබ්බත්.

    හැබැයි මෙහෙම දේකුත් තියනවා ඕනම දෙයක් ඕනම කාලෙ නැති උනොත් පස්සෙ කාලෙක අරං වැඩක් නෑනෙ? කොහොමත් වාහන ගෙන්නුවත් පරණ වාහන වල මිලේ ලොකු වෙනසක් කොහොමත් වෙන්න විදිහක් නෑ. ඒ නිසා අතේ සල්ලිත් තියනවනං වාහන හොයන්න යන්න වෙලාවත් තියනවනං අලුත් වාහනයක් ගනින් හොදට බලලා.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ලක්ෂ 20 කට වගෙ පරණ සොලුනා එකක් ගනින් පෙට්‍රල් සුවදටත් දුවනවා 110 වගේ පට්ට ගණන් කියන්නෙ නෑ මේන්ටේන් කරන්න ලේසි මොක ගත්තත් වැගන් ආර් හොර හයිබ්‍රිඩ් ගන්න එපා.පාර්ට්ස් පට්ට ගණන් ග්‍රවුන් ක්ලියරන්ස් මදි.කදු අදින්නෙ නෑ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    පලවෙනි වාහනේ ගනිද්දි හෙන excited ඉතිං, ඔය ගානට ගන්න වෙන්නෙත් පට්ට ගහපු එකක් බන්, ලෝන් එකක් එහෙමත් ගහල නම් ඕක ගන්නෙ, දහ පාරක් හිතපන්, ඔය බෙල්ටා එහෙම පට්ට ගහල මීටර් කරකවපුව ඇත්තෙ, අනික කොච්චර පරණද... අපරාදෙ ඔච්චර සල්ලියක් නොවටින යකඩ ගොඩවල් වලට යට කරන්නෙ...
     
    Last edited:

    pnskurera

    Junior member
  • Feb 23, 2009
    46
    7
    8
    40
    Chilaw
    ඔය ගානට ඔයාට හොද කාර් එකක් ගන්න පුළුවන්.. වාහන අලුතෙන් ගේනවා කිවුවට කියක් වෙයි කියලද හිතන්නේ..
    ටොයෝට 121 එකක් බලන්න.. තව අඩුවට බලනවා නම් සුසුකි swift jeep මොඩල් එකක් ගන්න.සෙන්ටර් ඇන්ටෙනා
    සුසුකි බෝල swift එකක් ගන්න පුළුවන් ඔය මුදලට නම්..
    හොද වාහන තියෙනවා.... බලලා ගන්න දැනගන්න ඕනා.
    ඔය මුදලට hybrid එකක් ගන්න එපා මේ වෙලාවේ...

    ------ Post added on Oct 17, 2023 at 10:06 AM
     
    • Love
    Reactions: jilbo

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මේක නං ඇත්තක් බං. මගෙ යාලුවෙක් වාහනයක් ගන්න හොයන්න ගිහිං මාස දෙකහමාරකටත් වඩා හොයලා වාහන 30ක් විතර බලලා තමා යන්තන් හොද එකක් හොයාගත්තෙ. රට වටේම යන්න උනා ඌට වාහන බලන්න ටෙක්නීශියන් කෙනෙකුත් එක්ක. මාත් සමහර ලග තිබ්බ ඒවා බලන්න ගියා ඌ එක්ක. ගොඩක් තිබ්බ ඒවා මරාල. චැසි ඇදවෙන්න හැප්පුන ඒවා හොයන්න බැරිවෙන්න හදලා විකුනන ඒවා සෑහෙන්න තිබ්බා. ගොඩක් ඒවාගෙ කන්ඩිශන් අවුල්. කොහොමහරි ඌ ලක්ශෙකට එහා වියදම් කරා වාහන හොයන්න විතරක්. නාස්ති උන කාලය රස්තියාදුව කන්න උන කටු පැත්තකින් තිබ්බත්.

    හැබැයි මෙහෙම දේකුත් තියනවා ඕනම දෙයක් ඕනම කාලෙ නැති උනොත් පස්සෙ කාලෙක අරං වැඩක් නෑනෙ? කොහොමත් වාහන ගෙන්නුවත් පරණ වාහන වල මිලේ ලොකු වෙනසක් කොහොමත් වෙන්න විදිහක් නෑ. ඒ නිසා අතේ සල්ලිත් තියනවනං වාහන හොයන්න යන්න වෙලාවත් තියනවනං අලුත් වාහනයක් ගනින් හොදට බලලා.
    හරි. ඔන්න අද indicate උනා hybrid battery එක 😂
    දැන් මම මේක හදනව 35,000 ට. Replacement එකට 6-7 දෙන්න බෑ. දැන් තිසසමහාරාමෙ දිහාවෙ යෑමක් තියෙන්නෙ.
     
    • Sad
    Reactions: jilbo

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    mokakda bn wu gaththe
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,640
    3,004
    113
    හරි. ඔන්න අද indicate උනා hybrid battery එක 😂
    දැන් මම මේක හදනව 35,000 ට. Replacement එකට 6-7 දෙන්න බෑ. දැන් තිසසමහාරාමෙ දිහාවෙ යෑමක් තියෙන්නෙ.
    Thissamaharame pot eke Prius witharai neda karanne? un resister dala boruwata voltage eka hari kiyala pennana eka karanne balagena machan
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Thissamaharame pot eke Prius witharai neda karanne? un resister dala boruwata voltage eka hari kiyala pennana eka karanne balagena machan

    මේ කතාව ඇත්ත. මම අද සෑහෙන්න හොයල බැලුව. නිකන් බෝම්බ අටවගත්ත වගේ වෙනව. Toyota Lanka එකේ 600,000 යි Brand New Battery එකක්. අවුරුදු 10 ක් විතර දුවන්න පුළුවන් ඒක දාල. දැන් අලුත් වාහනයකට යන්න අදහසකුත් නැති එකේ අලුත් එකක් දාගන්නව. නිකන් බැටරි පුපුරවගෙන මැරෙන්න වෙන්නෙ නැත්නම්... අම්මෝ.
     
    • Like
    Reactions: tharuka1989