ලක්ශ 50-55 කට වාහනයක් ඕනි

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ලක්ශ 50-55 කට වාහනයක් ඕනි

    මචන්ලා
    ලක්ශ 50-55 කට වාහනයක් ඕනි
    ඩීසල් වෙන්න ඕනි

    දැනටනම් අයිඩියා 1994 , intercooler 2800 කට
    හැබැයි පෙනුම නම් මදි මදි වගේ
    montero එකක් ඒ ගානට ගන්න පුලූවන් උනාට petrol නෙ
    එහෙ මෙහෙ ගොඩක් යන්න ඕනි ...


    හිට් ඇඩ් එකයි ලන්කාවෙ වාහන සයිටුය් ඇති වෙනකම් බැලුවා
    මේ වගෙ එකක් එලකිරි එකේ අහන්න ඉන්න කෙනා කව්ද, මේ වගේ ඒව ගැන දන්න අය ?

    ඔයාලගෙ අයිඩියා මොනවද ?
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    machan land cruiser prado akak thiyenawa menna option tika
    Air Conditioning
    Power Steering
    4 Wheel
    Power Seats
    Power Windows
    Rear Window Defroster
    Tinted Glass
    AM/FM Radio
    CD Player
    Alloy Wheels
    Power Door Locks
    Milage 185000 Km
    original jeep. show room condition,100% new Tyre,power window,power mirror(full options),1994 Brand New,LJ 79 ENGINE IN MINT CONDITION
    lak 44 k kiyanne tawa wistara ona nam mawa cntct karapan
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    උඹව දැක්ක කල් කොහෙද මෙච්චර දවස් තොලොංචිවෙලා හිටියේ
    වාහනයක් ගන්නව නම් මේ වගේ පරිසර හිතකාමී වාහනයක් ගනින් කොල්ලෝ;)
    :lol::lol::lol::lol::lol::lol::lol:

    zebu_cart_2.JPG

    :lol::lol::lol::lol::lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උඹව දැක්ක කල් කොහෙද මෙච්චර දවස් තොලොංචිවෙලා හිටියේ
    වාහනයක් ගන්නව නම් මේ වගේ පරිසර හිතකාමී වාහනයක් ගනින් කොල්ලෝ;)
    :lol::lol::lol::lol::lol::lol::lol:

    zebu_cart_2.JPG

    :lol::lol::lol::lol::lol:
    ha ha lol....
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    උඹව දැක්ක කල් කොහෙද මෙච්චර දවස් තොලොංචිවෙලා හිටියේ
    වාහනයක් ගන්නව නම් මේ වගේ පරිසර හිතකාමී වාහනයක් ගනින් කොල්ලෝ;)
    :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    na machan
    mama baluwe jeep ekak aran eka tallu karanna minissu detun denek ganna ...
    patrol gahanawata wada laabay
    parsara hitakaamee

    hybride
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹව දැක්ක කල් කොහෙද මෙච්චර දවස් තොලොංචිවෙලා හිටියේ
    වාහනයක් ගන්නව නම් මේ වගේ පරිසර හිතකාමී වාහනයක් ගනින් කොල්ලෝ;)
    :lol::lol::lol::lol::lol::lol::lol:

    zebu_cart_2.JPG

    :lol::lol::lol::lol::lol:

    ahh twin engine ekak wage :lol: ekak 1300cc x 2 = intercooler turbo 2800cc :lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කොළඹ එනව නම් කලුබෝවිල විදානපතිරණ මෝටර්ස් එකට ගිහින් බලපන් උන් ලග නම් රෙජිසටර්ඩ් ජීප් 10ක් විතර හැමතිස්සෙම තියෙනව