ලක්ශ 90 තියෙනවා

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹ ලක්ෂ අනූවක් කතා කරනව.:confused::shocked: අපි මේ රුපියල් අනූවක් නැතුව ඉන්නව.:angry:
    හොඳ කෑම කඩ ( ෂෝර්ට් ඊට්ස් /ජුස් වර්ග ) 5ක් 6ක්
    දාපන්. මිනිස්සු මොනවා නැතත් කන්නයි,අඳින්නයි වියදම් කරනවා. හරියට කරොත් හොඳ පොට් එකක කවදාවත් වරදින්නේ නැ.:yes:
    ප.ලි - කොච්චර උනත් එළකිරියේ තමයි මචන් ලංකාවේ සයිට් වලින් හොඳම සල්ලි කාරයො ඉන්නේ.
    අඩෝ මේක කිව්වයි කියල මට රින රෙප් දන්නා එපා හොඳේ. විහිලුවට කිව්වේ.:love::cool:
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,844
    113
    ලක්ශ 90 තියෙනවා, ඒක දෙගුනයක් කරගන්න ඕනේ,ඉන්වෙස්ට්ම්න් එකක් හරි කරන්න හොද බිස්නස් එකක් ගැන idea එකක් දිපන්කො....

    casino ගහපන්
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මසාජ් පොට් දෙක තුනක් දාපන්
    මේ තියෙන්නේ බන් දේසීය කරුමාන්ත. මම උඹව රෙකමන්ඩ් කරනව එළකිරි ආයෝජක මණ්ඩලේ සභාපති විදියට. මුගෙන් උපදෙස් ගත්තොත් ගොඩ යන්න පුළුවන්.:P:yes::yes:
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,844
    113
    දැන් මතක් උනේ සල්ලි ටික photo copy කරපන් . මතක ඇතුව colour photo copy ගහපන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මේ තියෙන්නේ බන් දේසීය කරුමාන්ත. මම උඹව රෙකමන්ඩ් කරනව එළකිරි ආයෝජක මණ්ඩලේ සභාපති විදියට. මුගෙන් උපදෙස් ගත්තොත් ගොඩ යන්න පුළුවන්.:P:yes::yes:

    අන්න එකනේ කියන්නේ පොට් දෙක තුනක් දාල addras ටික එළකිරියේ දැම්ම නම් සතියෙන් ගොඩ
     
    • Like
    Reactions: CONCORDE777

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    කෙටි කලකින් මුදල දෙගුණවෙන ව්‍යාපාර කියන්නේ අනාරක්ෂිත සහ අවධානම් ව්‍යාපාර සාමාන්‍යයෙන් 30% ක් ඉක්මවා ලාබ ලබන ව්‍යාපාර වල ගමන බොහොම කෙටියි
    "සල්ලි හොයන්න, එත් වේගෙන් සල්ලි හොයන්න යන්න එපා"
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    හොද මාකට් area එකකින් ලෑන්ඩ් එකක් අරන් දාපන්..
    Cash වලටම ගන්නවනම් අඩුවට ගන්නත් පුලුවන්. හොදට බලල ( ඔප්පුව, ප්ලෑන් එක , පත්තිරැ etc..) ගෙදරක එකක් ගනින්. හදිස්සියට පට්ට අඩුවට විකුනන ඒවා තියෙනවා..
    කාලයක් ගිහින් දෙගුනයක් හෝ ආසන්නව විකුනන්න පුලුවන්.
    (අත්දැකීමෙන් කියන්නෙ..)

    හරියට හරි බන්.... මම ඉඩමක් ගත්ත අවුරුද්දකට කලින්... ඒක දැන් වටිනව ගත්ත ගානට වඩා ලක්ශ 4ක් වැඩියෙන්.... රිස්ක් එකක් නැතිව කාලයක් තියෙල සල්ලි ඩබල් කරන්න තියෙන හොදම ක්‍රමය.....:yes:
     

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    FD දාන්න හිතන් ඉන්න කුකුලන්ගේ පහන් සන්වේගය පිනිසයි .....

    බැංකු ගිණුම්වල මුදල්වලට 5-14% දක්වා බද්දක්..පුද්ගයින් හා සමාගම් විසින් බැංකුවල මුදල් තැන්පත් කර ඇති ස්ථාවර හා ඉතිරිකිරීම් ගිණුම්වලින් බදු අය කිරීමට රජය විසින් නව ආදායම් බදු පනත හරහා සැලසුම් කර ඇත.

    Source: Hiru news
    :yes::yes:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ලක්ශ 90 තියෙනවා, ඒක දෙගුනයක් කරගන්න ඕනේ,ඉන්වෙස්ට්ම්න් එකක් හරි කරන්න හොද බිස්නස් එකක් ගැන idea එකක් දිපන්කො....

    දන්නේ නැති මගුල් කරන්න ගිහින් තියෙන ගාන බිංදුව කරගන්නේ නැතුව ෆික්ස් එකක් දාලා එකේ හම්බෙන පොලීයෙන් හරි ලෝන් එකකින් හරි පොඩියට එක්ස්පරිමන්ට් එකක් කරපන් ඉන්වෙස්මන්ට් ගැන....
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    degunayak kiyanne high return e kiyanne high risk
    mama kiyanne oya wage loku ganakin ochchara gamble karanna epa
    salli FD wala dammama lokuwata wedi wenne naha
    hodama wede kotasal FD ekaka dapan
    kotasakin Land ekak aran dapan
    itiri eken business wedak karapan
    90 laks dila land eka ganna yanna epa, ubata cash ona unoth salli karaganna kal yanawa

    Good Advice
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    reputation_neg.gif
    ලක්ශ 90 තියෙනවා 07-20-2017 12:49 PM රින රෙප්-කාගේ ලමයිද මුන්මෙන්න බලපන් අපේ ලාංකිකයින්ගේ වැඩ. එපයි කියන දේමයි කරන්නේ.
    තීන්ත වේලි නැත කියල බැංකුවක ගහල තිබ්බොත් වාඩිවෙන්නමයි බලන්නේ. මන් කිව්වේ මචන් රින රෙප් දෙන්න එපයි කියල.
    ප්‍රශ්නයක් නෑ. රින රෙප් දීපු කව්රු වුනත් මම උඹ එක්ක හිතේ තරහක් නෑ මචන්. උඹ ඒකෙන් අද දවසේ සතුටක් ලබුවනේ.
    :cool::cool::cool: