උඹ ලක්ෂ අනූවක් කතා කරනව.
අපි මේ රුපියල් අනූවක් නැතුව ඉන්නව.
හොඳ කෑම කඩ ( ෂෝර්ට් ඊට්ස් /ජුස් වර්ග ) 5ක් 6ක්
දාපන්. මිනිස්සු මොනවා නැතත් කන්නයි,අඳින්නයි වියදම් කරනවා. හරියට කරොත් හොඳ පොට් එකක කවදාවත් වරදින්නේ නැ.
ප.ලි - කොච්චර උනත් එළකිරියේ තමයි මචන් ලංකාවේ සයිට් වලින් හොඳම සල්ලි කාරයො ඉන්නේ.
අඩෝ මේක කිව්වයි කියල මට රින රෙප් දන්නා එපා හොඳේ. විහිලුවට කිව්වේ.