ලක්ශ20කින්_ගෙයක්_හදන්න_පුලුවන්ද?

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    පුළුවන් හදන්න
    ඔය එස්ටිමෙට් කොන්ත්‍රාත් දුනොනොත් නම් බැරි වෙයි
    හොද බාස් කෙනෙක් හොයා ගනින්
    ස්ලැබ් එක දාල කාමර දෙකකුයි කුස්සියකුයි බාත්රුඋම් එකකුයි හදා ගන්න පුළුවන්
    ටයිල් වගේ දේවල් නැතුව
    බය නැතුව පටන් ගනින්
    හොද විස්වාසවන්ත තමන්ගේම ගෙයක් වගේ බලල කරන ලොකු බාස් කෙනෙක් හොයා ගනින්

    :yes::yes::yes:
    ටයිල් කරන්න නම් බෑ පුතී 20න්. අපිත් ගෙයක් හදන් යනවා මේ දවස් වල. 30ක් වත් යනවා අවම මට්ටමින් complete කරන්න.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    උබට එක තට්ටුවක් කම්ප්ලීට් කරගන්න පුලුවන් වෙයි. . ටයිල් අල්ලන්න නම් බැරිවෙයි. .
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ


    1) ප්ලෑන් එකත් අරන් හොඳ බාස් කෙනෙක් ලඟට පළයන්.
    2) හදන්නේ එක තට්ටුවමද දෙකමද ඌට විස්තරේ කියපන්.
    3) ඌගෙන් අහපන් ඒකට යන ගඩෝල්, ගල්, වැලි අනිත් හැමදේම ප්‍රමාණ කොහොමද කියලා.
    4) එක්සෙල් ෂීට් එකක අහගත්ත ඒවා දාලා එස්ටිමේ්ට් එකක් හදපන්. (යයි කියලා හිතෙන හැම වියදමක්ම දාපන්)
    5) එතනින් අයිඩියා එකක් ගනින් සල්ලි ඇතිද මදිද කියලා.



     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    ba. eth padinchi wenna puluwan tharamata hadaganna passe ithuru tika hadaganna.plan eka adiddi ehema kiyalama ada ganna
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    බොහොම ස්තුතියි හැමෝටම......
    කිසිම අදහසක් නැතුව හිටියෙ මට දැන් පොඩි අදහසක් තියෙනව.....
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :yes::yes::yes:
    ටයිල් කරන්න නම් බෑ පුතී 20න්. අපිත් ගෙයක් හදන් යනවා මේ දවස් වල. 30ක් වත් යනවා අවම මට්ටමින් complete කරන්න.

    ඔව් ටයිල් කියන්නේ ඕනෙම දෙයක් නෙමෙ
    රතු සිමෙන්ති මද්ද නම් සුපිරියට තියෙනව
    ගඩොල් නෙමෙ බ්ලොක් ගල්
    රේඩ්මික්ස් ස්ලැබ් එක දැම්ම නම් තවත් අඩුයි
    20 ගහන්න පුළුවන් අවුලක් නැතුව
    මගේ යාලුවෙක් මේ ලගදි ගැහුවා ලෝන් එක අරන් බැරි නැ පුළුවන්
    හැබැයි අත පය දිග ඇරලා වියදම් කරන්න බැ
    හොද ලොබ කමින් කරන්න ඕනේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබේ බජට් එක ලෙක්ස්ඩියුකො වගේ කම්පැනියකට කිව්වනම් උන් ඩිසයින් කරල ඒ ගානට හදල දෙයි . උබ හදනව කියන්නෙ රෝ මැටීරියල් කොස්ට් එක වැඩියි .
     

    Sandaa

    Member
    Mar 24, 2010
    4
    1
    0
    පටන් ගනින් මචං වැඩේ. ගන්න සල්ලි ගෙදරටම වියදම් කරපන්. හැමවෙලේම 1 බාස් කෙනෙක්ට යට වෙන්නෙ නැතුව ගානක් පොරොන්දු වෙලා වැඩේ බාර දීපන්
     

    trd-1987

    Member
    Apr 4, 2018
    19
    2
    0
    puluwan machan... mama kamarei, dinining ekai, kussiyai, bathroom ekai hadagaththa 20kin.. kamaretai dining area ekatai tile alluwa...
     

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    උබේ බජට් එක ලෙක්ස්ඩියුකො වගේ කම්පැනියකට කිව්වනම් උන් ඩිසයින් කරල ඒ ගානට හදල දෙයි . උබ හදනව කියන්නෙ රෝ මැටීරියල් කොස්ට් එක වැඩියි .

    ලෙක්ස්ඩියුකො .... ලක්ෂ 20......:lol:
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    බාස් මත ගොඩක් තීරණය වෙනවා වියදම. බාස්ට වැඩේ බාර දෙන්න කලින් ලදී හදපු ගෙවල් 2-3 බලන්න. උදාහරණයක් විදිහට කෙලින් බිත්තිය බැන්දේ නැත්නම් ලොකු කපරාදුවක් යනවා finish කරන්න.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mage adahasanam macho laksha 20kin geyak hadanna amaruyi. oyage idea eka hatiyata. Box Type eka thattuwakwath hadala iwarakaranna mamanam hitanne naa laksha 20k awtiweyi kiyala.


    yana wiyadama teeranya wenne oyage requirements matha thamayi. e wagema oyage idame swabawaya anuwa gedara foundation ekata yana wiyadama teeranaya wenawa. box type karanawanam walls waterproof karanna wenawa aniwaryayen. ekata salakiya yuthu wiyadamak yanawa. rooftop waterproof karanna ona.


    mama mehema kiwwe oyawa adayirayamath karanna neme. oyata adahasak ganna wiyadama gana. nikan hithala wadeta bahinna epa laksha 20kin box type house ekak karanawanam.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මමත් ඔය විදිහටම තමයි හිතන් ඉන්නේ. හැබැයි මන් හිතන් ඉන්නෙ Box Type ගෙයක් නෙවෙයි. ලක්ෂ 20-25 කින් විතර යට තට්ටුව හදලා පදිංචිවෙන්න. ඊට පස්සෙ ඉතුරුටික හදාගන්න. මේකට වියදම් අඩු හොදම ක්‍රමේ කියලා මන් හිතන්නේ බාස්ට labour contract එක විතරක් දීලා material ටික අපි ගෙනත් දෙන එක. ඒගැන දන්න කෙනෙක් ඉන්නවානම් මොකක්හරි අදහසක් කියන්නකො.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබේ බජට් එක ලෙක්ස්ඩියුකො වගේ කම්පැනියකට කිව්වනම් උන් ඩිසයින් කරල ඒ ගානට හදල දෙයි . උබ හදනව කියන්නෙ රෝ මැටීරියල් කොස්ට් එක වැඩියි .

    :lol::lol:

    තෝ බිලද :shocked: උන්ගේ minimum යන්නේ ලක්ෂ 180 :P

    එක තට්ටුවක් complete කරන්න හොදම බාන්ඩ දාලා ලක්ෂ 45 වගේ යනවා..

    20 කරන්න පුළුවන් වේවි basic ටික,එත් කට්ටක් කන්න වේවි..උබට ඇවිදලා,හොයලා අඩුවට හැම එකම ගන්න වේවි...
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    20 newi 5k thibbath hadanna patan ganin ena hatiyata wiyadam karan karanna. Ape gewal patte salli tiyana minissu unath bageta hadala thiynne, eka para loan eken sakkarayatawat iwara karanna ba. e nisa basic ewa ikmanin karaganna, Base walawal, kanu Slab, biththi wage ewa kapararu, poti ganna, Janel dorawal, Tile wage dewal himeeta karaganna ewata hithanne nathi widiyata wiyadam yanne
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    උබේ බජට් එක ලෙක්ස්ඩියුකො වගේ කම්පැනියකට කිව්වනම් උන් ඩිසයින් කරල ඒ ගානට හදල දෙයි . උබ හදනව කියන්නෙ රෝ මැටීරියල් කොස්ට් එක වැඩියි .

    :lol: Naara ekata kiyanna ookata kiyanna gihin gahala pannai