මචං මම මගේ පෞද්ගලික අදහස කියන්නේ
අපි භාගයක් හදලා ගෙයක් පදිංචි උනාම ඉතුරු ටික හදන එක මාර විදියට පහුවෙනවා..
ඒක මම ගොඩක් දැකලා තියෙන දෙයක්,
ඒක නිසා පුළුවන් නම් තව 10ක් හරි වැඩියෙන් අරගෙන කම්ප්ලීට් කරගන්න බලපන්,
කොන්ත්රාත් දුන්නොත් නම් අමාරුයි, බාස් කෙනෙක් එක්ක කතාකරලා බලපන්,
බ්ලොක්ගල් වලින් පුළුවන්