ලක්ශ20කින්_ගෙයක්_හදන්න_පුලුවන්ද?

basnayaket

Member
May 30, 2018
698
42
0
ජය වේවා මචන්
ගේ හොඳට හදාගන්ඩ පුලුවන් වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මම මගේ පෞද්ගලික අදහස කියන්නේ
    අපි භාගයක් හදලා ගෙයක් පදිංචි උනාම ඉතුරු ටික හදන එක මාර විදියට පහුවෙනවා..
    ඒක මම ගොඩක් දැකලා තියෙන දෙයක්,
    ඒක නිසා පුළුවන් නම් තව 10ක් හරි වැඩියෙන් අරගෙන කම්ප්ලීට් කරගන්න බලපන්,
    කොන්ත්‍රාත් දුන්නොත් නම් අමාරුයි, බාස් කෙනෙක් එක්ක කතාකරලා බලපන්,
    බ්ලොක්ගල් වලින් පුළුවන්
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    api podi geyak hadanawa esatta estimate eka laksha 150 y kohmada ban 20 hadanne ape gedara kamayakata eta wada yanawane