ලක්ශ35ට_ වහනයක්

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රත්තරං;18226872 said:

    35-38LKR
    1.Rav4 2007
    2.Rav4 2007
    3.Rav4 2007

    1.බොහොම ස්තුති
    2.බොහොම ස්තුති
    3.බොහොම ස්තුති

    :D:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18226920 said:
    ලංකාවේ කලු කැත අනාත අපි වෙන මොනවා ගන්නද බන්?

    :(:(:(
    ඒකාධිපති ටොයෝටා භීෂණයෙන් අපිව මුදවා ගනිව්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රත්තරං;18226920 said:
    ලංකාවේ කලු කැත අනාත අපි වෙන මොනවා ගන්නද බන්?

    :sorry::sorry::sorry:
    :(:(:(
    ඒකාධිපති ටොයෝටා භීෂණයෙන් අපිව මුදවා ගනිව්

    :rofl::rofl::rofl::rofl:
    x-trail ekak ganin wena mokuth ganna epa.
    x-trail ekath hithe thinawa... ai bn x-trail ekakma ganna kiyanne.?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mitsubishi pajero intercooler 2500 model 64-

    මචන් මූ හොයන්නේ "35කට ජීප් එකක්". ඉන්ටකූලර් හෝ ඩීසල් පෙජරෝ ගන්නේ "ඩීසල් පෙජරෝ එකක්" හොයන උන්. "ඩීසල් පෙජරෝ එකක් " හොයන එකෙක්ට 4M40 වගේ එකක් අරන් නඩත්තු කරන්න පුලුවන් උනාට "35කට ජීප් එකක්" හොයන එකෙක්ට 4M40 වගේ එකක් අරන් නඩත්තු කරන්න බෑ මචන්.. අන්න ඒකයි මම පෙට්‍රෝල් රැව්4 2007 එකක් ගන්න කිව්වේ

    මම කියපු දේ පැහැදිලි ඇති :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    රත්තරං;18227738 said:
    මචන් මූ හොයන්නේ "35කට ජීප් එකක්". ඉන්ටකූලර් හෝ ඩීසල් පෙජරෝ ගන්නේ "ඩීසල් පෙජරෝ එකක්" හොයන උන්. "ඩීසල් පෙජරෝ එකක් " හොයන එකෙක්ට 4M40 වගේ එකක් අරන් නඩත්තු කරන්න පුලුවන් උනාට "35කට ජීප් එකක්" හොයන එකෙක්ට 4M40 වගේ එකක් අරන් නඩත්තු කරන්න බෑ මචන්.. අන්න ඒකයි මම පෙට්‍රෝල් රැව්4 2007 එකක් ගන්න කිව්වේ

    මම කියපු දේ පැහැදිලි ඇති :D

    2932160.jpg
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    :yes: