රත්තරං;18226872 said:
35-38LKR
1.Rav4 2007
2.Rav4 2007
3.Rav4 2007
1.බොහොම ස්තුති
2.බොහොම ස්තුති
3.බොහොම ස්තුති


රත්තරං;18226872 said:
35-38LKR
1.Rav4 2007
2.Rav4 2007
3.Rav4 2007


පළමුවත් ටොයොටා දෙවනුවත් ටොයොටා තෙවනුවත් ටොයෝටා හාමුදුරුවනේ![]()
රත්තරං;18226920 said:ලංකාවේ කලු කැත අනාත අපි වෙන මොනවා ගන්නද බන්?



රත්තරං;18226920 said:ලංකාවේ කලු කැත අනාත අපි වෙන මොනවා ගන්නද බන්?


ඒකාධිපති ටොයෝටා භීෂණයෙන් අපිව මුදවා ගනිව්



x-trail ekak ganin wena mokuth ganna epa.
ammata hudu balan giyahama x-trail eka pattane.. 35ta wage set wenne x-trail eke mona year wage da bn.?
mitsubishi pajero intercooler 2500 model 64-

eka nam set ne bn.. any way thnxmitsubishi pajero intercooler 2500 model 64-
T30 nam eka eka ganan ban,, 20 - 27 wenakan thiyenawaa.
T31 eka 40k witara wenawa 2007
ela mchn godak thxරත්තරං;18227738 said:මචන් මූ හොයන්නේ "35කට ජීප් එකක්". ඉන්ටකූලර් හෝ ඩීසල් පෙජරෝ ගන්නේ "ඩීසල් පෙජරෝ එකක්" හොයන උන්. "ඩීසල් පෙජරෝ එකක් " හොයන එකෙක්ට 4M40 වගේ එකක් අරන් නඩත්තු කරන්න පුලුවන් උනාට "35කට ජීප් එකක්" හොයන එකෙක්ට 4M40 වගේ එකක් අරන් නඩත්තු කරන්න බෑ මචන්.. අන්න ඒකයි මම පෙට්රෝල් රැව්4 2007 එකක් ගන්න කිව්වේ
මම කියපු දේ පැහැදිලි ඇති![]()
Intercooler ekk gnin.bn oya ganta 64-xxxx ekk puluwan. Trj 150 ekk unath thama gammta tibbahaki bn jeep eka.
රත්තරං;18227738 said:මචන් මූ හොයන්නේ "35කට ජීප් එකක්". ඉන්ටකූලර් හෝ ඩීසල් පෙජරෝ ගන්නේ "ඩීසල් පෙජරෝ එකක්" හොයන උන්. "ඩීසල් පෙජරෝ එකක් " හොයන එකෙක්ට 4M40 වගේ එකක් අරන් නඩත්තු කරන්න පුලුවන් උනාට "35කට ජීප් එකක්" හොයන එකෙක්ට 4M40 වගේ එකක් අරන් නඩත්තු කරන්න බෑ මචන්.. අන්න ඒකයි මම පෙට්රෝල් රැව්4 2007 එකක් ගන්න කිව්වේ
මම කියපු දේ පැහැදිලි ඇති![]()
