ලක්ෂපති අපහාස

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මේ මගේ යාලුවෙක්. මේ ගොනා 10,000 ගන්න කලින් out වෙලා. ඒ වුනාට මෙහෙම කියන එක හරි ද? එක ප්‍රශ්නෙකින් මුගේ දැනුම මනින්න පුලුවන් ද? HNB , Nipolac ඔය වගේ ගොඩක් company වලට ads කරපු , පොරක්. මන් මෙයාගේ first song එකත් මේකේ post කරා කලින්..

    Edit krnna kalin. . අපි comment කරලා, මෙයාගේ song එකත් comment එකක් විදිහට දැම්ම.. පස්සේ sorry කියලත් දාලා . කොහොමහරි song එකේ views වැඩි වුණා ඒකෙන් .
    පේරෙ උපාධිදාරියෙක් වණ්ඩුවෙ තම්බන ආප්පෙ මොකක්ද කියල හොයන්න උදේ පාන්දරම ලයිෆ් ලයින් ගන්නව..
    ප්‍රශ්න හතරෙන් අවුට්වෙනකොට ලයිෆ් ලයින් දෙකක්ම යූස් කරල ඉවරයි..

    අර නවංජනාගෙ දැනුම ගැන, ආත්ම කථනය ගැන නෙලපු පිරිමි පරාණවලට හරි සතුටුඇති නේහ්..

    (මෙය එම තරඟකරුවාට අපහාසයට ලක් කිරීමක් නොව,හුදෙක්ම වයස 17ක නවංජනා දැරිය සහ උපාධිධාරියෙක් වන ඔහු අතර වෙනස නවංජනා උපහාසයට ලක් කල අයට වටහාගැනීම උදෙසාය..)
    මොකද්ද අදහස මේ ගැන?

    සින්දුව අහපු නැති අය‍ට ..

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    e wunata wadi wuna tkk dan views lol
    45DFCA4A-A7B2-41E4-8FE6-753993E19274.jpeg
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    mehemai ban, oya kiyala thiyenne ara kellata karapau apahasa gana compare karala ne , muta banala nemei ne,kohomaunath ara ganu lamaya social media walin jara widiyata banna podi lamayk ne , ane manda ethin mehema podi kelloma allaganne ai kiyala , ara sidu kiyapu kellata una de dakka ne
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    mehemai ban, oya kiyala thiyenne ara kellata karapau apahasa gana compare karala ne , muta banala nemei ne,kohomaunath ara ganu lamaya social media walin jara widiyata banna podi lamayk ne , ane manda ethin mehema podi kelloma allaganne ai kiyala , ara sidu kiyapu kellata una de dakka ne
    Ow ow. Ewa waradi. Kata bannat.. Adithya ta pedo scene eken banne samahara aya.. Chater wada ewa.
     
    • Like
    Reactions: olu bakka

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,598
    113
    මගේ මතේ අනුව නම් ඔය
    1. සැළලිහිණි සංදේශයේ 4 වෙනි කවියෙන් කියන්නේ කව්රු ගැන ද ?
    2. පිකාසෝ මල්ලිගේ පුතා කව්ද ?
    3. ලංකාවේ 2 ජනාදිපති කව්ද ? උගේ අම්මා කව්ද ?

    වගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා කියලා මිනිහෙක්ගේ බුද්ධිය මනින්න බැ. ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බුද්ධියක් ඕනේ නැ. කට පාඩම් කරා නම් හරි. උපාදියක් තිබ්බා කියලා ඕවා දැනගෙන ඉන්න ඕනේ. අනික ඔය මනස ගාත මතක තියාගන්න මොලෙන් ඉඩක් වෙන් කරන එකත් ගොන්කමක්. ඊට වඩා වටිනවා. තමන් හම්බකරන් කන ෆීල්ඩ් එකේ දේවල් මතක තියාගන්න එක.

    මම නම් ඔය ඉතිහාස ලබ්බවල් කිසි දෙයක් මතක තියාගන්නේ නැ. උදා : උඩරට ගිවිසුමට විරුද්ද උනේ කව්ද ? අනගාරික මරුනේ කවද්ද ? අයිෆල් කුලුන හැදුවේ කවද්ද ? ගාථා පිරිත් වගේ දේවලුත් මතක තියාගන්න දගලන්නේ නැ. වැඩක් නැනේ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    බලන් නැ බන් ඕව
    Ow bn, mn baluwt na.. Oya siddiya gana adahas mnwad balanna damme itn.
    මගේ මතේ අනුව නම් ඔය

    1. සැළලිහිණි සංදේශයේ 4 වෙනි කවියෙන් කියන්නේ කව්රු ගැන ද ?

    2. පිකාසෝ මල්ලිගේ පුතා කව්ද ?

    3. ලංකාවේ 2 ජනාදිපති කව්ද ? උගේ අම්මා කව්ද ?

    වගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා කියලා මිනිහෙක්ගේ බුද්ධිය මනින්න බැ. ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බුද්ධියක් ඕනේ නැ. කට පාඩම් කරා නම් හරි. උපාදියක් තිබ්බා කියලා ඕවා දැනගෙන ඉන්න ඕනේ. අනික ඔය මනස ගාත මතක තියාගන්න මොලෙන් ඉඩක් වෙන් කරන එකත් ගොන්කමක්. ඊට වඩා වටිනවා. තමන් හම්බකරන් කන ෆීල්ඩ් එකේ දේවල් මතක තියාගන්න එක.

    මම නම් ඔය ඉතිහාස ලබ්බවල් කිසි දෙයක් මතක තියාගන්නේ නැ. උදා : උඩරට ගිවිසුමට විරුද්ද උනේ කව්ද ? අනගාරික මරුනේ කවද්ද ? අයිෆල් කුලුන හැදුවේ කවද්ද ? ගාථා පිරිත් වගේ දේවලුත් මතක තියාගන්න දගලන්නේ නැ. වැඩක්
    නැනේ.
    Eka ඇත්ත .. Ewage dewal e weleta wtra ne.. Teach karana knkta nan ona wenawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ මතේ අනුව නම් ඔය
    1. සැළලිහිණි සංදේශයේ 4 වෙනි කවියෙන් කියන්නේ කව්රු ගැන ද ?
    2. පිකාසෝ මල්ලිගේ පුතා කව්ද ?
    3. ලංකාවේ 2 ජනාදිපති කව්ද ? උගේ අම්මා කව්ද ?

    වගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා කියලා මිනිහෙක්ගේ බුද්ධිය මනින්න බැ. ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බුද්ධියක් ඕනේ නැ. කට පාඩම් කරා නම් හරි. උපාදියක් තිබ්බා කියලා ඕවා දැනගෙන ඉන්න ඕනේ. අනික ඔය මනස ගාත මතක තියාගන්න මොලෙන් ඉඩක් වෙන් කරන එකත් ගොන්කමක්. ඊට වඩා වටිනවා. තමන් හම්බකරන් කන ෆීල්ඩ් එකේ දේවල් මතක තියාගන්න එක.

    මම නම් ඔය ඉතිහාස ලබ්බවල් කිසි දෙයක් මතක තියාගන්නේ නැ. උදා : උඩරට ගිවිසුමට විරුද්ද උනේ කව්ද ? අනගාරික මරුනේ කවද්ද ? අයිෆල් කුලුන හැදුවේ කවද්ද ? ගාථා පිරිත් වගේ දේවලුත් මතක තියාගන්න දගලන්නේ නැ. වැඩක් නැනේ.
    උබලවගේ ගු ඇන් පි ගොන් බඩු දන්නෙ රනිලගෙ පස්ස ගැන විතරනෙ බන්, උබල ඔය රටක් ජාතියක් ආගමක් නැතිව මීහරක් වගේ දගලන්නෙ ඕන්න ඔය හේතු නිසාම තමා..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මගේ මතේ අනුව නම් ඔය
    1. සැළලිහිණි සංදේශයේ 4 වෙනි කවියෙන් කියන්නේ කව්රු ගැන ද ?
    2. පිකාසෝ මල්ලිගේ පුතා කව්ද ?
    3. ලංකාවේ 2 ජනාදිපති කව්ද ? උගේ අම්මා කව්ද ?

    වගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා කියලා මිනිහෙක්ගේ බුද්ධිය මනින්න බැ. ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බුද්ධියක් ඕනේ නැ. කට පාඩම් කරා නම් හරි. උපාදියක් තිබ්බා කියලා ඕවා දැනගෙන ඉන්න ඕනේ. අනික ඔය මනස ගාත මතක තියාගන්න මොලෙන් ඉඩක් වෙන් කරන එකත් ගොන්කමක්. ඊට වඩා වටිනවා. තමන් හම්බකරන් කන ෆීල්ඩ් එකේ දේවල් මතක තියාගන්න එක.

    මම නම් ඔය ඉතිහාස ලබ්බවල් කිසි දෙයක් මතක තියාගන්නේ නැ. උදා : උඩරට ගිවිසුමට විරුද්ද උනේ කව්ද ? අනගාරික මරුනේ කවද්ද ? අයිෆල් කුලුන හැදුවේ කවද්ද ? ගාථා පිරිත් වගේ දේවලුත් මතක තියාගන්න දගලන්නේ නැ. වැඩක් නැනේ.

    ඇත්ත කතාව අද වන විට සාමාන්‍ය දැනිම ට ඔය කියන තරම් වටිනාකමක් නැ. මොකද දන්නයාද තාක්ෂනය දියුනු කම එක්ක ඕනාම දෙයක් ගුගල් කරන්න පුලුවන් නිසා, මතක තියාගන්න ඉඩක් දෙන එක අපරාදේ කියන එකයි මතය. පොත් පෙරල පෙරල හොයන යුගය ඉවරයි බං. අපේ ⁣රටේ රැකියා විරහිත උපාධිධාරින් පැටවු ගහන්නනෙත් ඔක නොතේරෙන නිසා
     
    • Like
    Reactions: batwise