මේ මගේ යාලුවෙක්. මේ ගොනා 10,000 ගන්න කලින් out වෙලා. ඒ වුනාට මෙහෙම කියන එක හරි ද? එක ප්රශ්නෙකින් මුගේ දැනුම මනින්න පුලුවන් ද? HNB , Nipolac ඔය වගේ ගොඩක් company වලට ads කරපු , පොරක්. මන් මෙයාගේ first song එකත් මේකේ post කරා කලින්..
Edit krnna kalin. . අපි comment කරලා, මෙයාගේ song එකත් comment එකක් විදිහට දැම්ම.. පස්සේ sorry කියලත් දාලා . කොහොමහරි song එකේ views වැඩි වුණා ඒකෙන් .
සින්දුව අහපු නැති අයට ..
Edit krnna kalin. . අපි comment කරලා, මෙයාගේ song එකත් comment එකක් විදිහට දැම්ම.. පස්සේ sorry කියලත් දාලා . කොහොමහරි song එකේ views වැඩි වුණා ඒකෙන් .
මොකද්ද අදහස මේ ගැන?පේරෙ උපාධිදාරියෙක් වණ්ඩුවෙ තම්බන ආප්පෙ මොකක්ද කියල හොයන්න උදේ පාන්දරම ලයිෆ් ලයින් ගන්නව..
ප්රශ්න හතරෙන් අවුට්වෙනකොට ලයිෆ් ලයින් දෙකක්ම යූස් කරල ඉවරයි..
අර නවංජනාගෙ දැනුම ගැන, ආත්ම කථනය ගැන නෙලපු පිරිමි පරාණවලට හරි සතුටුඇති නේහ්..
(මෙය එම තරඟකරුවාට අපහාසයට ලක් කිරීමක් නොව,හුදෙක්ම වයස 17ක නවංජනා දැරිය සහ උපාධිධාරියෙක් වන ඔහු අතර වෙනස නවංජනා උපහාසයට ලක් කල අයට වටහාගැනීම උදෙසාය..)
සින්දුව අහපු නැති අයට ..

lifeline gaddiwath goda dagani kiyala hithuwe