Othana denuma witharak newe .Kuslatha, Athdekeem, Esu-piru then ethi minihek weema Jeewath weemata wedagath. Indiyappa saha Aappa athara wenasa danne ..Uyapu minihek, Nethinam uyanawa dekapu miniyek. Kakul deka wakutu karan google eke jeewithe hoyana aya newe.ඇත්ත කතාව අද වන විට සාමාන්‍ය දැනිම ට ඔය කියන තරම් වටිනාකමක් නැ. මොකද දන්නයාද තාක්ෂනය දියුනු කම එක්ක ඕනාම දෙයක් ගුගල් කරන්න පුලුවන් නිසා, මතක තියාගන්න ඉඩක් දෙන එක අපරාදේ කියන එකයි මතය. පොත් පෙරල පෙරල හොයන යුගය ඉවරයි බං. අපේ රටේ රැකියා විරහිත උපාධිධාරින් පැටවු ගහන්නනෙත් ඔක නොතේරෙන නිසා
Othana denuma witharak newe .Kuslatha, Athdekeem, Esu-piru then ethi minihek weema Jeewath weemata wedagath. Indiyappa saha Aappa athara wenasa danne ..Uyapu minihek, Nethinam uyanawa dekapu miniyek. Kakul deka wakutu karan google eke jeewithe hoyana aya newe.
Ehema nethi aya Karant eka kapapu welawata, Hotal wahapu welawata, Data iwara wunama, Signal nethiwunama, Google Internet down wunama anaathai.
Appata siri Bro....Ekiyanne Google ( or net) down wunoth Z generation eke un anaaathai...!!! Ane manda bro..?? hithenakotath full awul..!උබ හරි අපි ඉපදුනු යුගය අනුව. නමුත්
ජෙනරේෂන් Z එක වෙනස බං. ඒක අපි තේරුම් ගන්න ඕනා, අපි අකමැති උනත් නැතත්. Z යුගයේදි වැඩ වෙන්නේ මෙහෙමයි. අපේ යුගය ඉවරයි.
සිරාවටම, මටත් පෙන්නන බැරි වැඩසටහනක්. අපේ ගෙදර අයනම් බලනවා. දැනුම වැඩිකරගන්න මරු කියලා. මට හිතේන්නේ ඔක බලන පැය අපරාදේ. මට මොනවාහරි දැන ගන්න ඔන්නේනම් ගුගල් කලා හොයාගත්තා. අනික ඔය ඔක්කෝම මතක තියගත්තා කියලා බුදිමතෙක් වෙන්නේ නැ. බුදිමත් කෙනෙක්ට තමන්ට අවශය වෙලාවට ඔන දෙයක් හොයලා අවශය වැඩේට පාව්චිකරන්න පුලුවන් වෙන්න ඔනේ.මගේ මතේ අනුව නම් ඔය
1. සැළලිහිණි සංදේශයේ 4 වෙනි කවියෙන් කියන්නේ කව්රු ගැන ද ?
2. පිකාසෝ මල්ලිගේ පුතා කව්ද ?
3. ලංකාවේ 2 ජනාදිපති කව්ද ? උගේ අම්මා කව්ද ?
වගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා කියලා මිනිහෙක්ගේ බුද්ධිය මනින්න බැ. ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බුද්ධියක් ඕනේ නැ. කට පාඩම් කරා නම් හරි. උපාදියක් තිබ්බා කියලා ඕවා දැනගෙන ඉන්න ඕනේ. අනික ඔය මනස ගාත මතක තියාගන්න මොලෙන් ඉඩක් වෙන් කරන එකත් ගොන්කමක්. ඊට වඩා වටිනවා. තමන් හම්බකරන් කන ෆීල්ඩ් එකේ දේවල් මතක තියාගන්න එක.
මම නම් ඔය ඉතිහාස ලබ්බවල් කිසි දෙයක් මතක තියාගන්නේ නැ. උදා : උඩරට ගිවිසුමට විරුද්ද උනේ කව්ද ? අනගාරික මරුනේ කවද්ද ? අයිෆල් කුලුන හැදුවේ කවද්ද ? ගාථා පිරිත් වගේ දේවලුත් මතක තියාගන්න දගලන්නේ නැ. වැඩක් නැනේ.
Appata siri Bro....Ekiyanne Google ( or net) down wunoth Z generation eke un anaaathai...!!! Ane manda bro..?? hithenakotath full awul..!
අඩෝ නෝ... උඹ ඔය උඹ ගැනම නේද බං කතාකරන්නෙ.... "ගුගුලයි" කියන වචනෙ අහල නැති එකානේ උඹ...ඔව් එහෙම වෙන්ඩ පුලුවන්, සිoහල නොදන්න කමත් තියෙනව,
Yaluwk bn.. U meka dakkot mawa marai...batwise නිකං වටේ යවන්න එපා උබනේ ද අර සිරස ලක්ෂපති එකේ හිටපු කොණ්ඩයා
![]()
Appata siri Bro....Ekiyanne Google ( or net) down wunoth Z generation eke un anaaathai...!!! Ane manda bro..?? hithenakotath full awul..!