ලක්ෂමන් යාපා අබේවර්ධනගේ ගෙදර මල ගෙයක් 🤣

Harshalakshan

Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Screenshot_20200807_095253_com.facebook.katana.jpg




    Chopper walin gya minissu tamai
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    ඇයි බන් අපි mask දාගෙන් sanitizer අරගෙන චන්දෙ දාන්න ගියේ ?? :baffled: මුන් එකගොඩේ නේ ඉන්නේ.
    ඒ මදිවට ගෑනු හොටු හුරලා අතින් පිහිදාල ඉස්සර එකාගේ ඇගෙන් පිහිදාන්වා. කොරෝනා නවෙයි හැදෙන්නේ@#$$$.......

    පිළිගැනීමේ උත්සව වල inna සෙනග සෙනග බලාපල්ලකෝ face mask නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,514
    32,238
    113
    Kochchara porondu deela adda mechchara andanna? Ape minissu hari nodai neda ban. Dan dinapu un dunna porondu itu karaida? Hambenna yana unta dora wahaida?
     
    • Sad
    Reactions: Heshan Daminda

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලංකාවෙන්ම පැරදුන උන්ගෙන් වැඩිම චන්ද උට, මනාප 71,000 ක් ඉතිං දුක නැද්ද :yes: කොළඹ ගම්පහිනුත් ඊට අඩුවෙන් මනාප ගත්තු උන් පාර්ලිමේන්තු ගිහින්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ලංකාවෙන්ම පැරදුන උන්ගෙන් වැඩිම චන්ද උට, මනාප 71,000 ක් ඉතිං දුක නැද්ද :yes: කොළඹ ගම්පහිනුත් ඊට අඩුවෙන් මනාප ගත්තු උන් පාර්ලිමේන්තු ගිහින්
    වහල් හිමියාගෙ නංගිගෙ පුතා උඩින්ම ආපු දිස්ත්‍රික්කෙන් නෙද මෙයා ඉල්ලුවෙ ?
    මාතරින් ඉල්ලපු පොහොට්ටු කාරයො රණවක එක්ක මලෙන් ඉන්නෙ නොපෙන්නුවාට.
    ඇයි මුකුත්ම නොකර එක සැරෙන්ම අත උඩින් මනාප ගත්තා
    කට්ට කාපු දරදිය ඇද්ද උන් කැපිලා එක්කො ඡන්ද අඩුයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වහල් හිමියාගෙ නංගිගෙ පුතා උඩින්ම ආපු දිස්ත්‍රික්කෙන් නෙද මෙයා ඉල්ලුවෙ ?
    මාතරින් ඉල්ලපු පොහොට්ටු කාරයො රණවක එක්ක මලෙන් ඉන්නෙ නොපෙන්නුවාට.
    ඇයි මුකුත්ම නොකර එක සැරෙන්ම අත උඩින් මනාප ගත්තා
    කට්ට කාපු දරදිය ඇද්ද උන් කැපිලා එක්කො ඡන්ද අඩුයි.
    ඔව් ඔව් මොකුත් එළිපිට කියාගන්න විදිහක් නැතුව ඉන්නේ. මහින්ද නැති කාලෙක ඕකුන්ට වදිනව නැතිවෙන්න.

    හැබැයි ගියපාර මන්ත්‍රීල පහයි මාතරින් ආවේ මේ පාර හයක් හම්බුනානෙ, ඒ හින්ද නිපුණය ආව හින්දම පැරදුනා කියන්නත් බෑ ඉතිං.
     
    • Sad
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,948
    113
    ලංකාවෙන්ම පැරදුන උන්ගෙන් වැඩිම චන්ද උට, මනාප 71,000 ක් ඉතිං දුක නැද්ද :yes: කොළඹ ගම්පහිනුත් ඊට අඩුවෙන් මනාප ගත්තු උන් පාර්ලිමේන්තු ගිහින්
    A/L වලට A තුනක් අරගෙන ගෙදර ගියා වගේ නෙ. පව් ඉතින් උන්ටත් ඒ දුක දැනෙන වෙලාවක් තියෙනව
     
    • Sad
    Reactions: Heshan Daminda

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    2015 චන්දෙදි පැරදිලා ලිස්ට් එකෙන් ඇතුලට ගිහින් මහින්දට බැනපු එකයි, හිතුමතේ පක්ෂ මාරු කරන එකයි ගැන ඒ පැත්තේ මිනිස්සු බොහොම දරුණුවට හිතුවා. ඒත් ඊට කලින් පුද්ගලික උදව් ගතපු අය තව ගන්න බලාගෙන චන්දෙ දුන්නා.

    තව කෙනෙක් මෙයා හදපු කාන්තා සංවිධාන ටික සල්ලිවලට අරගෙනලු.

    කොහොම උනත් මිනිස්සු පොදුවේ කල්පනා කලේ හොඳ මිනිස්සු ටිකක් රට කරවන තැනට යවන්නයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    🤣🤣🤣🤣
    ජොබ් එහෙම බලං වැඩ කරපු සෙට් එක අඬා වැලපෙනවා නේද
    දැං ඉතිං කරන්න දෙයක් නැහැනේ
    පුද්ගලිකව අර දෙණියායෙ ඩයල් එක දිනපු එක ගැන සතුටුයි මොකද දැං ඒකා මොකක් හරි දෙණියායට කරන්න එපැයි. ගමේ එවුන්ට ජොබ් හම්බෙයි පාරවල් ටික හැදෙයි, එහෙම එකක් හරි වෙයිනේ

    හැබැයි මෙයා පැරදුන එක හොඳයි කියලා හැමෝම කියනවා, කිසි වැඩක් කරපු නැති එකෙක් කියලා

    PS : Video එක එහෙන් මෙහෙන් බැලුවා, මිනිස්සුන්ගෙ මානසිකත්වෙ හැටියට ලංකාව මේ තත්වෙන් හරි තියන එක ගැන පුදුම සතුටක් ආවෙ, මල ගෙදර වගේ අඬන්නෙ. ගෑනු ඉකි ගහ ගහ අඬන්නෙ, ඕකුන්ගෙ මිනිහා මලත් ඔය වගේ අඬන එකක් නෑ. චන්ද කැම්පේන් එකේද ඔය ගෑනු ගමේ එවුන්ට මොනවා හරි කරගන්න දීල චන්දෙ දෙන්න කියපු එවුන්ද දන්නෙ නැහැ ඔහොම අඬන්නෙ. පුපත් නෑ චන්දෙත් දීල නෑ කියලා
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda