ලක්ෂමන් යාපා අබේවර්ධනගේ ගෙදර මල ගෙයක් 🤣

DreamerFriend

Junior member
  • Jul 12, 2020
    54
    49
    18
    ඔව් හක්මණ ආසනේ හොද ලීඩ්1ක් තියපු එකේ ක්‍රෙඩිට්1ක් මූට යනවා කෞරු දින්නත්..මොකද මූ තමා දුවල පැනල මීඩියා වලින් එක දාගෙන දගලන්නේ පොඩ්ඩක්..
    මීඩියා වලට පේන්න විතරයි. මාතර අපි නේ දන්නේ එයාගේ ලීඩ් 1...
    මූ ගිය පාරත් පැරදිල, මයිත්‍රී මූව ලිස්ට් එකෙන් නේද ගත්තෙ?
    මෛත්‍රී තමයි මුල ඉඳලම වැඩේ කෑවේ...
    @Heshan Daminda Bro Sad React dana deyak naane,,,oka karapu deyak tunam kiyapan mata matarata?
    මටත් දැනගන්න ඕන කරපු දේවල් මාතරට?
    Thaththi, puthai dennama paradaida bn me para ??? pasanda illuwe nedda
    පසඳ ඉල්ලුවේ නැ...
    උගේ ගෙදරත් බත ඉදෙනේ නෑ වගේ... මිනිස්සු නම් නියමෙට මෙදා පාර වැඩේ දීලා :lol:
    බත් ඉදුණට කන්නේ නැතිලු. උගුරෙන් පහලට යන්නේ නැතිලු.

    🤣🤣🤣🤣
    ජොබ් එහෙම බලං වැඩ කරපු සෙට් එක අඬා වැලපෙනවා නේද
    දැං ඉතිං කරන්න දෙයක් නැහැනේ
    පුද්ගලිකව අර දෙණියායෙ ඩයල් එක දිනපු එක ගැන සතුටුයි මොකද දැං ඒකා මොකක් හරි දෙණියායට කරන්න එපැයි. ගමේ එවුන්ට ජොබ් හම්බෙයි පාරවල් ටික හැදෙයි, එහෙම එකක් හරි වෙයිනේ

    හැබැයි මෙයා පැරදුන එක හොඳයි කියලා හැමෝම කියනවා, කිසි වැඩක් කරපු නැති එකෙක් කියලා
    ඔව්. කරපු හරිය දන්නේ මාතර ජීවත් වෙන අපි නේ.
    වහල් හිමියාගෙ නංගිගෙ පුතා උඩින්ම ආපු දිස්ත්‍රික්කෙන් නෙද මෙයා ඉල්ලුවෙ ?
    මාතරින් ඉල්ලපු පොහොට්ටු කාරයො රණවක එක්ක මලෙන් ඉන්නෙ නොපෙන්නුවාට.
    ඇයි මුකුත්ම නොකර එක සැරෙන්ම අත උඩින් මනාප ගත්තා
    කට්ට කාපු දරදිය ඇද්ද උන් කැපිලා එක්කො ඡන්ද අඩුයි.
    ඒ කොහොම උනත් ලස්මන් ගොයියා නම් කරපු දෙයක් නෑ
    2015 චන්දෙදි පැරදිලා ලිස්ට් එකෙන් ඇතුලට ගිහින් මහින්දට බැනපු එකයි, හිතුමතේ පක්ෂ මාරු කරන එකයි ගැන ඒ පැත්තේ මිනිස්සු බොහොම දරුණුවට හිතුවා. ඒත් ඊට කලින් පුද්ගලික උදව් ගතපු අය තව ගන්න බලාගෙන චන්දෙ දුන්නා.

    තව කෙනෙක් මෙයා හදපු කාන්තා සංවිධාන ටික සල්ලිවලට අරගෙනලු.

    කොහොම උනත් මිනිස්සු පොදුවේ කල්පනා කලේ හොඳ මිනිස්සු ටිකක් රට කරවන තැනට යවන්නයි.
    අන්න හරි සහෝදරයා. බොහොමයක් මිනිස්සු දැන් බුද්ධිමත්.
    ඔව් ඔව් මොකුත් එළිපිට කියාගන්න විදිහක් නැතුව ඉන්නේ. මහින්ද නැති කාලෙක ඕකුන්ට වදිනව නැතිවෙන්න.

    හැබැයි ගියපාර මන්ත්‍රීල පහයි මාතරින් ආවේ මේ පාර හයක් හම්බුනානෙ, ඒ හින්ද නිපුණය ආව හින්දම පැරදුනා කියන්නත් බෑ ඉතිං.
    කවුරු ආවත් නැතත් දෙපැත්ත කන උන්ට හක්මණ ආසනේ ඉඩක් නෑ...
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,627
    6,182
    113
    122670910_182936910035559_6578145727767819537_n.jpg