ලක්ෂ්මන් කිරිඇල්ල විශ්‍රාම ගනියි

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Seats samaanawa bedenna widiyak ne ban kohomath. Bonus seat eka wedi chanda ganna team ekata ena hinda

    Suijyata aasanayak deela thibune ne. Hirunikaata kaduwela deela thibune.
    ------ Post added on Oct 6, 2024 at 8:47 PM
    ow hirunika mongal hutti kaduwela hitye. rata watee giyaata seat eke mokut karala naalu. sujeewaya hitaynm kaduwela 2 enwa sure.

    Seats samaanawa bedenna widiyak ne ban kohomath. Bonus seat eka wedi chanda ganna team ekata ena hinda

    Suijyata aasanayak deela thibune ne. Hirunikaata kaduwela deela thibune.
    ------ Post added on Oct 6, 2024 at 8:47 PM
    6npp 5sjb
    ------ Post added on Oct 6, 2024 at 8:49 PM
     
    • Like
    Reactions: haunte

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,167
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සුජිය ජනාධිපතිවරනේදී මෙහෙයුම් ප්‍රධානි. උගේ ආසනේදී සජිත් 3 වැනි තැනට පල්ලම් බැස්සා. රනිල් දෙක වුනා. :ROFLMAO: වෙන එකෙක් නම් එවෙලේම තනතුරු ටික ගලවල දාල එළවලා දානවා මුන් වගේ උන් එක්ක මොන චන්දද කියල අහල බනානා කකා ඉන්න කියල. දැන් උ ආසනේ මාරු කරලා නුවරින් ඉල්ලන්නද හදන්නේ ?? :lol::lol:
    බනානා සුජී නුවර ඉපදුන එකෙක්..ගිය පාර පැරදුන මේ පාරත් පරදින ලයින් එකක් තමා යන්නෙ :giggle:
     
    • Like
    Reactions: ttj

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    බනානා සුජී නුවර ඉපදුන එකෙක්..ගිය පාර පැරදුන මේ පාරත් පරදින ලයින් එකක් තමා යන්නෙ :giggle:
    දැන් එහෙනම් නුවර උන්ට බනානා කන්න පුළුවන්. :ROFLMAO: :ROFLMAO: මොන දේශපාලනේ කරත් ගංවතුර ආපු මිනිස්සුන්ගේ ආත්මය, ගෞරවය තුට්ටුවට දාල කුජිත කරපු එකෙක්. චන්ද වේදිකාවේ උනත් ඕකා අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති විවේචනය නොකර පුද්ගලික ජීවිතය විවේචනය කර කර අපහාස කරපු එකෙක්. බැදුම් කර පොතකුත්ලියල රනිල්ට උදවු කරේ. මුන් මොන මගුලකට චන්ද වලට දානවද මන්ද.