ලක්ෂ්මන් හුළුගල්ල සමුගනී

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    collage.jpg

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හිටපු කොන්සල් ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුලුගල්ල මහතා අද (14) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

    අසනීප තත්වයක් හේතුවෙන් සති 02 කට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිබේ.

    කුරුණෑගල උපන් හුළුගල්ල සිලෝන් හෝටල් පාසලෙන් උපාධිය ලබා වසර 12 ක් දිවංගත ගාමිණී දිසානායක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. හිටපු එජාප තරුණ සංගමයේ සාමාජිකයෙකු සහ DUNF ප්‍රථම දේශපාලන මණ්ඩල ලේකම්වරයා විය. 1994 දී කම්කරු අමාත්‍යවරයාව සිටියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසද කෙටි කාලයක් සේවය කළේය.

    ඔහු ස්ටාර් ටීවී ලංකා පළමු චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ 2001 වසරේදීය.
    එය ශ්‍රී ලංකාවේ Star TV, ESPN, Star Sports සහ Dish TV බලයලත් නියෝජිත ආයතනය ලෙස කටයුතු කරයි.

    ගුවන් විදුලි නාලිකා ආරම්භ කරන්නට ද ඔහු මූලික විය සත් එෆ්එම් (වර්තමානයේ VIP Radio) සහ Hitz FM. 2006 වසරේදී ඔහු ඇරඹුවේය.

    යුද සමයේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ( MCNS ) අධ්‍යක්ෂ ජනරාල් තනතුර ඔහු හෙබවූ අතර එමගින් යුද තොරතුරු මාධ්‍ය වෙත සම්බන්ධීකරණය හා රජයේ නිවේදන ප්‍රකාශයට පතක් කළේය.
    NLDB හි නියෝජ්‍ය සභාපති සහ කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.
    ලක්ෂ්මන් හුළුගල්ල කලාත්මක නිර්මාණ සඳහාද දායකවී ඇත. ධර්මසේන පතිරාජගේ පුර සක්මන, ආනන්ද අබේනායකගේ සංක්‍රාන්ති සමය, පරාක්‍රම නිරිඇල්ලගේ සඳගිරි පව්ව, ඇන්ඩෘ ජයමාන්න අධ්‍යක්ෂණය කළ ඇනා කැරනිනා කතාව වැනි සම්මානනීය ටෙලි නාට්‍යවල නිෂ්පාදකවරයා ඔහු විය. ‘ලක්ෂ්මන්‘ නමින් ඔහු සිය ජීවන චරිතාපදානය පොතක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    වත්මන් රජය බලයට පැමිණිමෙන් පසු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොන්සල් ජනරාල් ලෙස පත්ව එරට වාසය කළේය.

    ලක්ෂ්මන් හුලුගල්ලගේ දේහය ශ්‍රී ලංකාවට ගෙනඒමට පියවර ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,375
    113
    Kaduwela
    View attachment 171309

    ඔක්කොම දාලා මූ බඩු ගහන්න ගිහිල්ලා ගුටි කාපුවා ගැන දාලා නෑ 😂
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    සුධර්මා නෙත්තිකුමාරට හොදට දුන්න ඒ කාලේ
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මයිනාගේ රෙදි හෝදලා හෝදලා....ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොන්සල් ජනරාල් වෙලා... රටේ සල්ලි කාලා හිටිය මේකාට...
    ගහපු COVID-19 Vaccine එක වැඩ කරලා වගේ !

    RIH
     
    • Love
    Reactions: kasun_kbp