ලක්ෂ ගාණක් නැරඹූ නාමල්ගේ 360
emoji diaries Well-known member May 26, 2020 12,824 39,788 113 Homagama May 14, 2024 #22 Phone Hora said: View attachment 229807 "අද නොඇසූ කන් හෙට අපිට සවන් දේවි,එතකන් අපි අපේ කතාව කියනව" කියලා නාමල් කියන්න කිව්වා උඹලට.. Click to expand... චාමර සම්පත් කියන ඒවැයි ගත යුත්තක් තිබිබා මුගේ කතාවට වඩා. කලිදුවා මයිනා කියපු එක ගති. Any.key said: me sare normal illanne nathi wei Click to expand... පරදින ඡන්ද වලට රජපක්ෂලා එන්නැ. වෙන එකෙක් බිල්ලට දෙනවා Reactions: Any.key
Phone Hora said: View attachment 229807 "අද නොඇසූ කන් හෙට අපිට සවන් දේවි,එතකන් අපි අපේ කතාව කියනව" කියලා නාමල් කියන්න කිව්වා උඹලට.. Click to expand... චාමර සම්පත් කියන ඒවැයි ගත යුත්තක් තිබිබා මුගේ කතාවට වඩා. කලිදුවා මයිනා කියපු එක ගති. Any.key said: me sare normal illanne nathi wei Click to expand... පරදින ඡන්ද වලට රජපක්ෂලා එන්නැ. වෙන එකෙක් බිල්ලට දෙනවා
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room May 14, 2024 #23 කොලේ බලන් කියවන්නේ. ගෝට එක්ක කරපු interview එකත් ඔය වගේ රීශුට් කරලා තිබ්බ එකම ප්රශ්නේ කීප සැරයක්ම
N ntayya Well-known member Dec 2, 2012 2,565 2,163 113 May 14, 2024 #24 -333- said: මූට කැරිම watch callection එකක් තියෙන්නේ. Watch collection එකම කොටි 10000 ක් වත් වටිනවා ඇති. මූ දාන සමහර watch කොටිය ත් පනිනවා. Click to expand... Echara watinawada broz, mage ata deka wikkath a gana hoyaganan bari wey Reactions: -333-
-333- said: මූට කැරිම watch callection එකක් තියෙන්නේ. Watch collection එකම කොටි 10000 ක් වත් වටිනවා ඇති. මූ දාන සමහර watch කොටිය ත් පනිනවා. Click to expand... Echara watinawada broz, mage ata deka wikkath a gana hoyaganan bari wey
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 May 14, 2024 #25 මයින Reactions: GobbaSira, Any.key and kasun_kbp
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room May 14, 2024 #26 -333- said: මූට කැරිම watch callection එකක් තියෙන්නේ. Watch collection එකම කොටි 10000 ක් වත් වටිනවා ඇති. මූ දාන සමහර watch කොටිය ත් පනිනවා. Click to expand... Code: https://www.facebook.com/media/set/?set=a.889795704376290&type=3 2015 price Reactions: Phone Hora, Any.key and -333-
-333- said: මූට කැරිම watch callection එකක් තියෙන්නේ. Watch collection එකම කොටි 10000 ක් වත් වටිනවා ඇති. මූ දාන සමහර watch කොටිය ත් පනිනවා. Click to expand... Code: https://www.facebook.com/media/set/?set=a.889795704376290&type=3 2015 price
-333- Well-known member Aug 3, 2014 10,308 13,201 113 33 ෆින්ලන්ඩ් May 14, 2024 #27 Xi Jinping said: Code: https://www.facebook.com/media/set/?set=a.889795704376290&type=3 2015 price Click to expand... මුගේ watch ටික විතරක් විකුණලා අයවැය හිගය පුරවන්න පුළුවන් වෙයි. @ntayya Reactions: Xi Jinping, ntayya and GobbaSira
Xi Jinping said: Code: https://www.facebook.com/media/set/?set=a.889795704376290&type=3 2015 price Click to expand... මුගේ watch ටික විතරක් විකුණලා අයවැය හිගය පුරවන්න පුළුවන් වෙයි. @ntayya
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,964 113 May 15, 2024 #28 -333- said: මුගේ watch ටික විතරක් විකුණලා අයවැය හිගය පුරවන්න පුළුවන් වෙයි. @ntayya Click to expand... එහෙම වෙන්න දෙන්න බෑ. ලංකාවට එන සංචාරකයින් පවා වැඩි වුණා මේ Watch Collection එක නිසා.
-333- said: මුගේ watch ටික විතරක් විකුණලා අයවැය හිගය පුරවන්න පුළුවන් වෙයි. @ntayya Click to expand... එහෙම වෙන්න දෙන්න බෑ. ලංකාවට එන සංචාරකයින් පවා වැඩි වුණා මේ Watch Collection එක නිසා.