ලක්ෂ ගාණක් නැරඹූ නාමල්ගේ 360

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    View attachment 229807





    "අද නොඇසූ කන් හෙට අපිට සවන් දේවි,එතකන් අපි අපේ කතාව කියනව" කියලා නාමල් කියන්න කිව්වා උඹලට..😀
    චාමර සම්පත් කියන ඒවැයි ගත යුත්තක් තිබිබා මුගේ කතාවට වඩා. කලිදුවා මයිනා කියපු එක ගති.

    me sare normal illanne nathi wei
    පරදින ඡන්ද වලට රජපක්ෂලා එන්නැ. වෙන එකෙක් බිල්ලට දෙනවා
     
    • Sad
    Reactions: Any.key

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කොලේ බලන් කියවන්නේ. ගෝට එක්ක කරපු interview එකත් ඔය වගේ රීශුට් කරලා තිබ්බ එකම ප්‍රශ්නේ කීප සැරයක්ම
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    මූට කැරිම watch callection එකක් තියෙන්නේ. Watch collection එකම කොටි 10000 ක් වත් වටිනවා ඇති.

    මූ දාන සමහර watch කොටිය ත් පනිනවා.
    Echara watinawada broz, mage ata deka wikkath a gana hoyaganan bari wey
     
    • Sad
    Reactions: -333-

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මූට කැරිම watch callection එකක් තියෙන්නේ. Watch collection එකම කොටි 10000 ක් වත් වටිනවා ඇති.

    මූ දාන සමහර watch කොටිය ත් පනිනවා.



    Code:
    https://www.facebook.com/media/set/?set=a.889795704376290&type=3

    2015 price ;)

    UkSVXJf.png



    4d8XieT.png



    lTUmtoa.png



    myTRkQL.png



    KrdXvuW.png

     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මුගේ watch ටික විතරක් විකුණලා අයවැය හිගය පුරවන්න පුළුවන් වෙයි.

    @ntayya
    එහෙම වෙන්න දෙන්න බෑ.
    ලංකාවට එන සංචාරකයින් පවා වැඩි වුණා මේ Watch Collection එක නිසා.