ලක්ෂ ගාණක රාබු නිකන් දෙයි..

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Cargills - 500g / 110 LKR ( Long ) / 500g / 82.50 ( Ball )
    Arpico -
    SPAR - 1KG / 165 LKR ( Long)
    Glormark - 1KG / 245 LKR (Ball)
    මැදමුලන කුස්සියෙ - 1KG - 40 LKR

    අඩෝ එතකොට රුපියල් 10ටවත් ගොවියට විකුණගන්න බෑ කියන්නෙ?? 🤷

    ප.ලි. අන්න රාබු පාරෙ තියෙනව 50/kg. තලාහේනෙ. සිරාම සිද්දිය 😀😀
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ එතකොට රුපියල් 10ටවත් ගොවියට විකුණගන්න බෑ කියන්නෙ?? 🤷

    ප.ලි. අන්න රාබු පාරෙ තියෙනව 50/kg. තලාහේනෙ. සිරාම සිද්දිය 😀😀

    තලාහේනෙ -> මාලබේ 🤔
    ලොල් පොන්ස් රාබු ටිකක් ගෙනත් පාරෙ අයිනෙ විකුණනවද දන්නෙ නෑ 50 ට තියෙනව කියලා පෙන්නන්න. වෙන කොහෙවත් 50 ට නැති නිසා. 🤭🤭
     
    • Haha
    • Like
    Reactions: dmsupun and NRTG

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    1643895595840.png

    මැද පෙරදිග එළවලු වෙළෙඳ පොලේ ලංකාවේ රාබු වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉන්දියන් සහ චීන රාබු වැඩි වශෙයෙන් වෙළෙඳ පොලේ තිබුණත් ලංකාවේ රාබුවල ටේස්ට් එකට බොහොම ඉල්ලුමක් තියනෙවා. අපේ රටේ අස්වනු නෙලීම සහ පැක් කිරීම සහ අපයනය සංවර්ධන මණ්ඩලයේ උදාසීනත්වය නිසා නිසි වටිනාකමක් උපයාගන්න දන්නේ නැහැ.

    1643895769675.png
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    තලාහේනෙ -> මාලබේ 🤔
    ලොල් පොන්ස් රාබු ටිකක් ගෙනත් පාරෙ අයිනෙ විකුණනවද දන්නෙ නෑ 50 ට තියෙනව කියලා පෙන්නන්න. වෙන කොහෙවත් 50 ට නැති නිසා. 🤭🤭

    සිරාවටම තිබ්බ ඕයි!!! 😂