ලක්ෂ දහයක අඩුවෙන් කැස්බෑව ...

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ලක්ෂ දහයක අඩුවෙන් කැස්බෑව ...

    ලක්ෂ දහයක අඩුවෙන් කැස්බෑව බණ්ඩාරගම පාරෙන් ඉඩමක් අවශ්‍යය පර්චස් 10ක් ප්‍රමාණවත්..පී.එම්. දන්න කෙනෙක්....
    මඩපාත,බටුවන්දර අවුලක් නැහැ...
    පාරට මීටර් 500ට අඩුවෙන්න ඕන,ජලය,විදුලිය තියන්න ඕන...:yes:




    අනේ මචන් බම්ප් එකක් වත් දාන්න..
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මමත් ඉන්නෙ ඒ හරියේ (තොරණවිල) ලංකාදීප ලහිපිට බලන්න මමත් මිට මාස 7 ට කලින් හොයා ගත්තෙ ඒකෙන් හැබයි 100,000-150,000 පර්චස එකක් වෙනවා:yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan e paththeth dan issarawage laaba na. e pathiwalath idam dan oyta wada ganan. eth dan market bahala saha minissu aduwata wikunanna ida thiyena nisa ubata chance ekak enna puluwan.