ලක්ෂ දෙකක් පඩි ගන්න

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ලක්ෂ දෙකක් පඩි ගන්න

    බලපල්ලා මුන් ජනමාදය භාවිතා කරලා අහිංසක ළමයි රවට්ටන හැටි

    AFTER A/L .. BE A PCJT SOFTWARE ENGINEER ...
    Earn Rs. 80,000/- to 200,000/- per month, just after two years of experience
    Get a Thorough Idea in Few Minutes about the graduate program..
    PCJT මෘදුකාංග ඉංජිනේරු උපාධිදාරියෙක් වෙන්න.!
    වසර දෙකක පළපුරුද්ද ඇති විට රු: 80,000/= සිට 200,000/= දක්වා වැටුප් ලබන්න....
    විනාඩි කිහිපයකින් උපාධි පාඨමාලාව ගැන නිසි අවභෝදය ලබන්න...

    https://www.facebook.com/JavaInstituteSriLanka/videos/1622329474479413/
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Munge page eken mawa block karala thiyene.. :lol:
    mun post ekak dala thiba become a most powerful software engineer in world kiyala.. podak balapan tham aathi :lol:

    ekek dennek reply damama :P ita pse hash table ekak gana ahuwa mawa block kara :rofl:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ජාවා කඩේ
    හොර ගුහාව
    දිගිර් දෙනවා කියලා වර්ටුව්ල් යුනිවසිටි කියලා ළමයින්ගෙන් සල්ලි කඩා ගන්න වැඩක් මාත් ඔඅ කරා 2010 මගේ 41ක් කෑවා මුන්
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මුගේ සෙමිනා එකේ මු කිවා මොරටුවේ එහෙම වැඩක් නැ පරණ සිලබස් .මුන්ගේ කොස් එක කලාම වර්ටුසා එකේ රස්සාවලට එහෙම ගිහැකි.කියලා ත පොඩි සෙල්ලම් බඩු එහෙම පෙන්නුවා ජාවා තාසනෙන් හදපුවා කියලා තව පොරක් දේදුන්නේ පාට තියෙන බැජ් ගොඩක් ගහගෙන ස්ටේජ් එකට නැගලා කිවා පොර පාමසි වලට හදමු සොප්ට්වෙයා එකක් කියලා රවුමක් කැරකෙන ගිෆ් එකක් දාලා එක කොටි ගානක් වටිනවා පාමසි 1500කත විකුනන්න තියෙන ඒකක් කියලා.අපිත් කපලා මහලා ඇදගත්ත.මාස 4ක් විතර පත්තර කොළ කප කපා සෙල්ලන් ගෙවල් හද හදා පත්තර කොළ පොත් වල අලව අලව හිටියා සහතිකේ දෙන්න ඊලග චොස් එකට 36ක් දීලා රේගිස්ටර් වෙන්න කිවා.
     

    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    මුගේ සෙමිනා එකේ මු කිවා මොරටුවේ එහෙම වැඩක් නැ පරණ සිලබස් .මුන්ගේ කොස් එක කලාම වර්ටුසා එකේ රස්සාවලට එහෙම ගිහැකි.කියලා ත පොඩි සෙල්ලම් බඩු එහෙම පෙන්නුවා ජාවා තාසනෙන් හදපුවා කියලා තව පොරක් දේදුන්නේ පාට තියෙන බැජ් ගොඩක් ගහගෙන ස්ටේජ් එකට නැගලා කිවා පොර පාමසි වලට හදමු සොප්ට්වෙයා එකක් කියලා රවුමක් කැරකෙන ගිෆ් එකක් දාලා එක කොටි ගානක් වටිනවා පාමසි 1500කත විකුනන්න තියෙන ඒකක් කියලා.අපිත් කපලා මහලා ඇදගත්ත.මාස 4ක් විතර පත්තර කොළ කප කපා සෙල්ලන් ගෙවල් හද හදා පත්තර කොළ පොත් වල අලව අලව හිටියා සහතිකේ දෙන්න ඊලග චොස් එකට 36ක් දීලා රේගිස්ටර් වෙන්න කිවා.

    :baffled::lol:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මුගේ සෙමිනා එකේ මු කිවා මොරටුවේ එහෙම වැඩක් නැ පරණ සිලබස් .මුන්ගේ කොස් එක කලාම වර්ටුසා එකේ රස්සාවලට එහෙම ගිහැකි.කියලා ත පොඩි සෙල්ලම් බඩු එහෙම පෙන්නුවා ජාවා තාසනෙන් හදපුවා කියලා තව පොරක් දේදුන්නේ පාට තියෙන බැජ් ගොඩක් ගහගෙන ස්ටේජ් එකට නැගලා කිවා පොර පාමසි වලට හදමු සොප්ට්වෙයා එකක් කියලා රවුමක් කැරකෙන ගිෆ් එකක් දාලා එක කොටි ගානක් වටිනවා පාමසි 1500කත විකුනන්න තියෙන ඒකක් කියලා.අපිත් කපලා මහලා ඇදගත්ත.මාස 4ක් විතර පත්තර කොළ කප කපා සෙල්ලන් ගෙවල් හද හදා පත්තර කොළ පොත් වල අලව අලව හිටියා සහතිකේ දෙන්න ඊලග චොස් එකට 36ක් දීලා රේගිස්ටර් වෙන්න කිවා.

    :lol::lol::lol:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    IJTS එහෙම්ත් නැතිනම් දැන් Java Institute කියන ආයතනය තවම්ත් බයක් හැකක් නැතිව හොර උපාධියක් දෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ .මොන හයියික් ඒ ගොල්ලොන්ට තියෙනවද කියලා .ඒත් මේ ලඟදි මම IJTS එකේ ඩිග්‍රී එක දෙන CCJP කියන එක. එහෙමත් නැතිනම් Chamber if Certified Java professional කියන ආයතනය ගැන හොයලා බැලුවහම එකේ මූලස්ථානයට තිබ්බේ ඇමෙරිකාවේ ලිපිනයක්

    11941 Weddington Street,
    Valley Village,
    CA, USA.


    මේක තමා ලිපිනය් .ඒත් මේ ලිපිනය ගූගල් එකෙ සර්ච් කරලා Google Earth වලින් බැළුවා .ඇමෙරිකාවෙ පොට් එකක් නිසා අපිට ත්‍රිමානව පොළව මට්ටමේ ඉඳන් බලන්න පුළුවන් .බලාගෙන යනකොට එතන මුන්ගේ (IJTS) එකේ කිසිම මූලස්ථානයක් නැහැ .තියෙන්නේ කුළියට දෙන ගෙවල් සංකීර්ණයක ගොඩ නැඟිල්ලක්

    …මෙන්න එකේ විස්තර ..


    11941 Weddington St This Multi-Family located at 11941 Weddington Street, Valley Village CA. 11941 Weddington St has approximately 25,209 square feet. The property was built in 1979. The average listing price for similar homes for sale is $724,958 and the average sales price for similar recently sold homes is $660,683. 11941 Weddington St is in the Valley Village neighborhood in Valley Village, CA.

    …මේ තියෙන්නේ එකේ ලින්ක් එක ..

    http://www.trulia.com/homes/Califor...1-11941-Weddington-St-Valley-Village-CA-91607


    ….අනේ මන්දා මුන් කොහොම මේ වගේ වංචාවක් කරගෙන යනවද කියලා .මොකද මුන් මුන්ට හිතූ මනාපෙට අවුරුදු 4 ඩිග්‍රී එක අවුරුදු එකහාමාරෙන් කරනවා .





    මෙන්න මුන්ගේ Software Engineering කියන Course Content එක.


    Semester Course Code Course Credits SEMESTER 01
    ENSE1CSB001 Computer Science Basics 1
    ENSE1MCA002 Mathematics For Computing I
    ENSE1ADS003 Software Architectural Design – Standalone Applications 4 ENSE1EEE004 Ethical Transformation from Employee to Entrepreneur 1 ENSE1DDA005 Data Modeling and Database Designing I
    ENSE1ASD006 Software Application Development 1
    ENSE1SPA007 Software Project Implementation I
    ENSE1DMA008 Database Management Systems I 3
    ENSE1BIR009 Business Intelligence reporting to Software Systems ENSE1SWF010 Software Finalizing Total 29



    Semester Course Code Course Credits SEMESTER 02
    ENSE2PCC011 Programming Core Concepts
    ENSE2CHN012 Computer Hardware and Networking
    ENSE2CSE013 Effective Communication Skills and English 4



    Semester Course Code Course Credits SEMESTER 03
    ENSE3WAD01 Web Applications Architectural Design
    ENSE3WEN015 Web Engineering 1
    ENSE3DDB016 Data Modeling and Database Designing II
    ENSE3DMB017 Database Management Systems II
    ENSE3SPB018 Software Project Implementation II
    ENSE3RIA019 Rich Internet Application Development
    ENSE3ITD020 Industry Related Technology Development




    Semester Course Code Course Credits SEMESTER 04
    ENSE4WCD021 Advanced Programming Concepts-Web Component Development 1
    ENSE4SPM022 Software Project Management
    ENSE4MPL023 Skill Development in Multiple Programming Languages ENSE4PIB024 Professional Issues in Software Engineering
    ENSE4FZL025 Fuzzy Logic 1 ENSE4SAD026 Mathematics For Computing II



    Semester Course Code Course Credits SEMESTER 05
    ENSE5OSD027 Object Oriented System Analysis and Design
    ENSE5SDH028 Software Application Development for Hand Held Devices 15
    ENSE5SPD029 Software Project Implementation III
    ENSE5DSA030 Data Structures and Algorithms 5
    ENSE5ODP031 Object Oriented Design Patterns Total 28



    Semester Course Code Course Credits SEMESTER 06
    ENSE6MAD032 Advanced Programming Concepts II – Mobile Applications Development 1
    ENSE6SEN033 Software Engineering
    ENSE6AIE034 Artificial Intelligence and Electronic System Automation 4 ENSE6BIO035 Bio informatics 3


    .වැඩ දන්න ,ෆිල්ඩ් එකේ ඉන්න උන් මේ Content එක බලලා දැනුවත් කරපල්ලා මේ Software engineering Course Content එකකට ගෑළපෙන එකක් ද කියලා .
    මොකද මේ Course Content එකේ Semesters කීයලා කඩලා තිබ්බට මුන් Semesters විදියට අනුපිළිවෙලට නෙමේ යන්නේ . සල්ලි තිබ්බොත් ඕනෙම තැනකින් පටන් ගන්න පුළුවන්

    ළමයින්ට කියන්වා අළුත් වන ලොකේ ඉස්සරාහට අවුරුදු 4 ක් ඩිග්‍රී කරන්නේ නැහැ කියලා .ළමයිනුත් ඇන්දෙනවා .මට ඇන්දෙන උන් ගැන නම් දුකයි .මම නම් කියන්නේ දන්න දන්න එවුන්ට යන්න දෙන්න එපා මචං ලා .මොකද මුන් ඩිග්‍රී එක දෙන ආයතනය කිසිම පිළිගත්ත් තැනක් නෙමේ .උන්ගේ හිතවතුන් එක්කහු වෙලා හදාගත්ත බොරු පොට් එකක් .තව උඹලා දන්න දේවල් තියෙනවානම් මෙකේ පොස්ට් කරපල්ලා .අනික් උන් දැනුවත් වෙන්න .

    see
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    යකො මුන් තාම මෙ මගඩිය කරන් යන හැටි?
    ඉශාන්තයාට ලොකු පොලිටික් සප් එකක් තියෙනවා
    එක පාවිච්චි කරලා මූ අහින්සකයන්ව අන්දගෙන හම්බ කරගන්නවා. ටික කාලෙකට කලින් ආරන්චි උනා ඉශාන්තයා ලෙඩ වෙලා ජාවා කඩෙ සල්ලි අම්බානක ඇද්දාලු ලෙඩෙ හොඳ කරගන්න. එක නිසා පඩි ගෙවන එක පරක්කු වෙලා ඔකෙ හොර ලෙචාලා අයින් උනාළු.
    එකෙක් දෙන්නෙක් හොර සෙටිෆිකෙට්ස් පෙන්නලා රට පැන්ලා තව සෙට් එකක් ඔසී වල චාර්ල්ස් ස්ට්‍රට් උපාධි කඩෙ එම් එස් සී ළු.
    පොඩි උන්ව අන්දනවා ජාවා නිසා ඔසී ගියා අරෙහෙ ගියා කියලා.
    ඔකෙන් යුකෙ ගිය උන්ගෙන් එකෙක් විත්‍රයි එම් එස් සී කම්ප්ලීට් අනික් උන් ඉන්න ටිකෙ හොරාට වැඩ කරලා සල්ලි හොයලා ඇවිල්ලා .එහෙම ආපු එකෙක් ඔකෙ හොර ලෙචෙක් අනික් සෙට් එක උන්ම අටවාගත්ත කම්පැණි එකක වැඩ.කොච්චර කල් දුවාවිද කියන එක තමා අවුල .