ලක්ෂ 1.5 කට 2 කට විතර ජපන් බයික්

  • Aug 8, 2014
    277
    12
    18
    ලක්ෂ 1.5 කට 2 කට විතර ජපන් බයික්

    ලක්ෂ 1.5 කට 2 කට විතර ජපන් බයික් නැද්ද ගන්ඩ මොනාත් ? ඉන්දියන් මැලේසියන් එව්ව නම් brand new ගත හැකි :baffled:. ජපන් එව්ව නැද්ද බං ?? :confused: හොඳ brand තියේ නම් කියකො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Suzuki Bandit එකක් ගනින් :yes:

    හැබැයි බැජ් එක අකුරෙන් ලියපු එක නෙමේ යකඩෙන් හදල ගහල තියෙන අලුත් වර්ශන් එක ගනින්..

  • Aug 8, 2014
    277
    12
    18
    :oo: මේ මොකද්ද බං මේ ?
    Suzuki Bandit එකක් ගනින් :yes:

    හැබැයි බැජ් එක අකුරෙන් ලියපු එක නෙමේ යකඩෙන් හදල ගහල තියෙන අලුත් වර්ශන් එක ගනින්..

    bandit නම් ගන්න එපා කියනව නේද බං ගොඩක් අය :sorry:
    malaysian labbawal ganna epa bn eka para hoda ekak ganin
    :yes: ඒක තමයි බං demak drz එකක් ගන්න කියල බැලුවෙ ඒත් දැන් හිතෙනව එපා කියල ;)

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    demak සුත්තවල් නම් ගන්න එපා බං තේරුමක් නෑ..
    GN125/ GS125/ CD125/ ගන්න පුලුවන් ඔය ගනට
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    හොඳ ළමයෙක්;22706166 said:
    :oo: මේ මොකද්ද බං මේ ?

    bandit නම් ගන්න එපා කියනව නේද බං ගොඩක් අය :sorry:

    :yes: ඒක තමයි බං demak drz එකක් ගන්න කියල බැලුවෙ ඒත් දැන් හිතෙනව එපා කියල ;)

    demak සුත්තවල් නම් ගන්න එපා බං තේරුමක් නෑ..
    GN125/ GS125/ CD125/ ගන්න පුලුවන් ඔය ගනට

    fz ekak hari suzuki ekak hari honda ekak hari ganin e salli walin
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    ඉන්දියන් ගත්තත් මැලේසියන් එක ගන්ඩ එපා...:dull:
     
  • Aug 8, 2014
    277
    12
    18
    demak සුත්තවල් නම් ගන්න එපා බං තේරුමක් නෑ..
    GN125/ GS125/ CD125/ ගන්න පුලුවන් ඔය ගනට
    පොඩ්ඩක් look තියෙන්ඩත් ඕනෙ මචං ලා :yes: :P
    Jade Nathda machan 2ta :confused:
    අපොයි නෑ ලොවෙත් :baffled: ඔක්කොම 3න් එහා දැන්
    fz ekak hari suzuki ekak hari honda ekak hari ganin e salli walin
    FZ එක හොඳයිද බං 2011 එකක් තියේලු 2.50 ක් කියනව අකුරු 2 registered :dull:
    ඉන්දියන් ගත්තත් මැලේසියන් එක ගන්ඩ එපා...:dull:
    එහෙමද ? :sorry:

  • Aug 8, 2014
    277
    12
    18
    bandit ekak ganin
    bandit ගන්න හොඳ නෑ කියනව නේද බං ? :baffled:
    2010- 11 wage ekak ganna wenne, awlak natuwa use karanna puluwan weida bn ? fz leda denawa kiyanne attada ?
    ඒක තමා මං බැලුවෙ තව කීයක් හරි දාල Jade එකක් වගේ ගන්න කියල ;)

    :D
    :cool:
    :P