ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

comsec

Member
Jun 22, 2006
635
22
0
පැටියා;19422147 said:
Join Date: Jun 2006 :baffled:
ඇත්ත කතා කරන්නයි බිම ඉදගන්නයි බය වෙන්නේ මොකටැයි මාත්තයෝ :D
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනේ තෝ කෙලපං..
    චැට් ත්‍රේඩ් එකකටවත් එන්නෙ නැහැ..
    කොච්චර ඔන්ලයින් හිටියත්..

    කෝ බං චැට් thread..
    එළකිරි talk එකට චැට් thread වැටෙන කාලෙ නම් හිටිය..
    move කරාට පස්සෙ යැවෙන්නෙම නෑ බං

    :dull::dull:

    ආ සචිත් මහත්තයෝ
    අපිට සප් එකක් දෙන්නේ නැතෙයි
    ඉස්සරනම් උබලැ මෙ වගේ එවුන්ගේ රෙදි ගලොලා නොවැ පස්ස බලන්නේ
    දැන් මොක්කැයි වෙලා තියෙන්නේ

    අලුතෙන් හතුරො හදාගන්න එක පොඩ්ඩක් නවත්තල තියෙන්නෙ..

    http://www.elakiri.com/forum/converse.php?u=329041&u2=330471

    අපි සහජීවනෙන් හිටිය නෙ..
    දැන් මේකාට මොකක් හරි කිව්වොත්..
    මාත් එක්ක වයිර බදිනව.. බැදලා.. හිතේ තියන් ඉන්නව..
    නයා වගේ පස්සෙන් එනව..
    ඉදල ඉදල ෆේක් එකකින් ඇවිත් අනාගතේ දවසක දෂ්ට කරනව..

    2.gif

    ඒ වෙලාවට ඉතින් "නෝ අයිඩියා වට් ද පක් ජස්ට් හැපන්ඩ්.. හී බිට් මී"
    කියල තමයි කියන්න වෙන්නෙ..
    බැලින්නම් අතීතයෙ රිද්ද ගත්තු එකෙක්...

    ඕව අමතක කරල කිව්වොත් මේකා ලග ටිකට් එකක් නැහැ ලක්ෂ දහයක් දින්න.. තිබ්බ නම් දැනට මත් දාල නෙ..
    මොකෝ අපි ප්‍රින්ට් අවුට් අරන් කෑශ් කරනව යෑ..

    සිරාවට දිනන නම්..
    සුභ පැතුම් කොල්ලො..
    කියල තමයි කියන්න තියෙන්නෙ..

    ඒත් මේකෙ උන්ගෙ කාලෙ කන අටෙන්ෂන් හෝර් කෙනෙක් නම් අත අරින්න බැහැ නෙ..

    2.gif
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    pahana allalanna gihin kelawa gaththe u
    :lol:

    අඩෝ බබා මහින්දටත් කඩේ ගියාද.. මූව කන්න එපෑය යකෝ..
    මාත් එක්ක කිව්වනේ උගේ සීයා පවා තනි අලියයි කියලා..

    arunaya kiyanne 47 ne:sorry:
    නැතුව වෙන උන් හිටියද බං..

    ඌ ගූ නාගත්තා අන්තිමට දාපු ත්‍රේඩ් එකෙත්.. අනුන්ගෙ පාස්පෝට් දාලා.. පොර හිතුවා මාට්ටු වෙන එකක් නෑ කියලා.. මේකෙ ඉන්නෙ PS තම්බගෙන කාපු උන් බං.. ඉතිං කොහෙද PS වලින් එඩිට් කරල බේරෙන්නෙ..:lol:
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    කෝ බං චැට් thread..
    එළකිරි talk එකට චැට් thread වැටෙන කාලෙ නම් හිටිය..
    move කරාට පස්සෙ යැවෙන්නෙම නෑ බං

    :dull::dull:

    අලුතෙන් හතුරො හදාගන්න එක පොඩ්ඩක් නවත්තල තියෙන්නෙ..

    http://www.elakiri.com/forum/converse.php?u=329041&u2=330471

    අපි සහජීවනෙන් හිටිය නෙ..
    දැන් මේකාට මොකක් හරි කිව්වොත්..
    මාත් එක්ක වයිර බදිනව.. බැදලා.. හිතේ තියන් ඉන්නව..
    නයා වගේ පස්සෙන් එනව..
    ඉදල ඉදල ෆේක් එකකින් ඇවිත් අනාගතේ දවසක දෂ්ට කරනව..

    2.gif

    ඒ වෙලාවට ඉතින් "නෝ අයිඩියා වට් ද පක් ජස්ට් හැපන්ඩ්.. හී බිට් මී"
    කියල තමයි කියන්න වෙන්නෙ..
    බැලින්නම් අතීතයෙ රිද්ද ගත්තු එකෙක්...

    ඕව අමතක කරල කිව්වොත් මේකා ලග ටිකට් එකක් නැහැ ලක්ෂ දහයක් දින්න.. තිබ්බ නම් දැනට මත් දාල නෙ..
    මොකෝ අපි ප්‍රින්ට් අවුට් අරන් කෑශ් කරනව යෑ..

    සිරාවට දිනන නම්..
    සුභ පැතුම් කොල්ලො..
    කියල තමයි කියන්න තියෙන්නෙ..

    ඒත් මේකෙ උන්ගෙ කාලෙ කන අටෙන්ෂන් හෝර් කෙනෙක් නම් අත අරින්න බැහැ නෙ..

    2.gif
    :yes::yes: ආන්න එකයි
    පස්සේ ඇවිත් තමා පරණ එව්වට ඇරියස් ගන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol::lol:
    ඔව් ඔව් මට මතකයි පොර පෝස්ටර් එහෙමත් හැදුවා බර දාගෙන..
    මඤ්ඤං උයන කියන චැට් ත්‍රේඩ් එකේ කිව්වා ඒ කාලෙ අපි එක්ක..

    එල එල.. ඕක නම් තේරුනා..
    ඒ උනාට සිංහලෙන් කොටපංකො අනේ..
    :(

    නැතුව බං.. වෙන අරුණලා හිටියද මේකෙ ගූ නාගත්තු..

    මේකෙ PS කාපු උන් ඉන්නෙ.. ඉතිං කොහෙද බං උන්ව රවට්ටන්නෙ.. අනුන්ගෙ පාස්පෝට් එඩිට් කරලා දාලා ගූ නාගත්තනේ අන්තිමට..

    කෝ බං චැට් thread..
    එළකිරි talk එකට චැට් thread වැටෙන කාලෙ නම් හිටිය..
    move කරාට පස්සෙ යැවෙන්නෙම නෑ බං

    :dull::dull:

    අලුතෙන් හතුරො හදාගන්න එක පොඩ්ඩක් නවත්තල තියෙන්නෙ..

    http://www.elakiri.com/forum/converse.php?u=329041&u2=330471

    අපි සහජීවනෙන් හිටිය නෙ..
    දැන් මේකාට මොකක් හරි කිව්වොත්..
    මාත් එක්ක වයිර බදිනව.. බැදලා.. හිතේ තියන් ඉන්නව..
    නයා වගේ පස්සෙන් එනව..
    ඉදල ඉදල ෆේක් එකකින් ඇවිත් අනාගතේ දවසක දෂ්ට කරනව..

    2.gif

    ඒ වෙලාවට ඉතින් "නෝ අයිඩියා වට් ද පක් ජස්ට් හැපන්ඩ්.. හී බිට් මී"
    කියල තමයි කියන්න වෙන්නෙ..
    බැලින්නම් අතීතයෙ රිද්ද ගත්තු එකෙක්...

    ඕව අමතක කරල කිව්වොත් මේකා ලග ටිකට් එකක් නැහැ ලක්ෂ දහයක් දින්න.. තිබ්බ නම් දැනට මත් දාල නෙ..
    මොකෝ අපි ප්‍රින්ට් අවුට් අරන් කෑශ් කරනව යෑ..

    සිරාවට දිනන නම්..
    සුභ පැතුම් කොල්ලො..
    කියල තමයි කියන්න තියෙන්නෙ..

    ඒත් මේකෙ උන්ගෙ කාලෙ කන අටෙන්ෂන් හෝර් කෙනෙක් නම් අත අරින්න බැහැ නෙ..

    2.gif

    :oo::oo: ubata sadde danne deshapalanaya nisane ewanam kamak naha ban :eek:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    farmers blessing has gone wrong..:dull:

    :lol::lol: muta aduna adanam

    සති අන්තේ නම් මේකේ මොකක්හරි ආතල් එකක් සෙට් වෙනවමයි :lol::lol:
    කරුමේ කියන්නේ මුන් මේවා දන්නේ රාත්තිරියෙනේ බන් :dull::dull:

    දැන් නම් ලොතරැයි කුඩුවක් ලගින්වත් යන්නේ නැතිවෙයි මාස ගානකට :lol:
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    :lol:

    අඩෝ බබා මහින්දටත් කඩේ ගියාද.. මූව කන්න එපෑය යකෝ..
    මාත් එක්ක කිව්වනේ උගේ සීයා පවා තනි අලියයි කියලා..

    නැතුව වෙන උන් හිටියද බං..

    ඌ ගූ නාගත්තා අන්තිමට දාපු ත්‍රේඩ් එකෙත්.. අනුන්ගෙ පාස්පෝට් දාලා.. පොර හිතුවා මාට්ටු වෙන එකක් නෑ කියලා.. මේකෙ ඉන්නෙ PS තම්බගෙන කාපු උන් බං.. ඉතිං කොහෙද PS වලින් එඩිට් කරල බේරෙන්නෙ..:lol:
    ඔව් ගියා තමා
    නිල් බලකාය කාලේ රෙදි නැතිව නොවැ හිටියේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol:

    අඩෝ බබා මහින්දටත් කඩේ ගියාද.. මූව කන්න එපෑය යකෝ..
    මාත් එක්ක කිව්වනේ උගේ සීයා පවා තනි අලියයි කියලා..

    නැතුව වෙන උන් හිටියද බං..

    ඌ ගූ නාගත්තා අන්තිමට දාපු ත්‍රේඩ් එකෙත්.. අනුන්ගෙ පාස්පෝට් දාලා.. පොර හිතුවා මාට්ටු වෙන එකක් නෑ කියලා.. මේකෙ ඉන්නෙ PS තම්බගෙන කාපු උන් බං.. ඉතිං කොහෙද PS වලින් එඩිට් කරල බේරෙන්නෙ..:lol:

    :lol::lol: pawu ban u mona unath nikan chataer une :dull:
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    අඩෝ ටිකට් හොරා
    හැන්ගිලා බලන් ඉන්නේ නැතුව ෆොටො එකක් දාපන්
    දාන්න බැරිනම් ටිකට් එකේ ඉලක්කම් ගානවත් කියපන්​
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    ස්මෝකර්.. ඕක දාහන් බං.. වලි දාගන්නෙ නැතුව නිකන්..:growl: වලි ගියත් කමක් නෑ.. තෝ කිච වෙන එක විතරයි වෙන්නෙ අන්තිමට.. මොන ත්‍රේඩ් එකක දැක්කත් උඹව පීචං වෙනවා.. අරුණයා වගේ..:dull:
    එකනේ
    අපි හොදින් කිව්වම අහන්නේ නැහැනේ ඉතිං
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    farmers blessing has gone wrong..:dull:
    :lol::lol:

    කෝ බං චැට් thread..
    එළකිරි talk එකට චැට් thread වැටෙන කාලෙ නම් හිටිය..
    move කරාට පස්සෙ යැවෙන්නෙම නෑ බං

    :dull::dull:
    මොන Move කිරිල්ලක්ද බං.. උඹ නිව් පෝස්ට් ක්ලික් කරල නෙමෙයිද ත්‍රේඩ් බලන්නෙ..?

    patta athal oi mewa..:rofl:
    ආයෙ මක්කයි.. සතියට එකපාරයි..:lol:

    :yes::yes: ආන්න එකයි
    පස්සේ ඇවිත් තමා පරණ එව්වට ඇරියස් ගන්නේ

    :(

    සති අන්තේ නම් මේකේ මොකක්හරි ආතල් එකක් සෙට් වෙනවමයි :lol::lol:
    කරුමේ කියන්නේ මුන් මේවා දන්නේ රාත්තිරියෙනේ බන් :dull::dull:

    දැන් නම් ලොතරැයි කුඩුවක් ලගින්වත් යන්නේ නැතිවෙයි මාස ගානකට :lol:
    වෙලාවට අද හවස පොඩ්ඩක් නිදාගත්තා..
    මූ ඉල්ලං නේහ් බං කන්නෙ..
    මං කලින් කිව්ව දේ කලා නම් ඉවරයිනේ..

    ඔව් ගියා තමා
    නිල් බලකාය කාලේ රෙදි නැතිව නොවැ හිටියේ
    :lol::lol::lol:
    අඩෝ දැන් ඌ වාහන වලලු යන්නෙ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;19422163 said:
    :lol: එල එල මොකෝ දැං වැඩිය පේන්න නැත්තෙ? බිසී ද? :)

    ow ban me welawata set wene dawasak dekak awaa ekekwath naha ithin ita passe awe naha anika fun ekakwath nah ban :(:(

    wensa sapada kiyala ahala fun kak namganna thibunaa:lol: ekath wadak naha kiyalaa hithunaa godak un hodak weyi kiyala wenasak karanna giya un inne
    ridawala wadak naha ban :( hitan gen gala nowunoth raniltath aba saranayi :nerd:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අඩෝ ටිකට් හොරා
    හැන්ගිලා බලන් ඉන්නේ නැතුව ෆොටො එකක් දාපන්
    දාන්න බැරිනම් ටිකට් එකේ ඉලක්කම් ගානවත් කියපන්​

    උට බාධා කරන්න එපා මචන් ..මිනිහ කැෆේ එකක වැඩ ..හෙට ශේප් එකේ දැයි
    පොඩ්ඩක් ඉවසල ඉඩහන්
    පාන්දරත් කොල්ලෝ ගේම් ගහනවලු :yes::yes: