ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්
මචන්ලා ලක්ෂ 10-15 කින් වගේ මේ කාලේ කරන්න පුළුවන් හොඳ බිස්නස් අයිඩියා ටිකක් කියන්නකෝ
මං මුලින් හිතන් හිටියේ වාහනයක් ගන්න පස්සේ හිතුවා බිස්නස් එකක් කරලා ස්ථිර ආදායම් මාර්ගයක් හදාගෙන ඊටපස්සේ වාහනයක් ගන්න
gaming cafe එකක් කරන එක තමා මුලින්ම ආපු අයිඩියා එක. ඒත් ඒක සාර්ථක නෑ කියපු නිසා අමතක කරලා දැම්ම
ඊටපස්සේ දැක්කා මේකේ එක්කෙනෙක් ඕකිඩ් මල් වගා කරන ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. පස්සේ හිතුවා ඒ වගේ දෙයක් කරන්න මොකද අම්මත් ගෙදර වටේම මල් ජාති ගෙනත් වවලා සත්තු කරනවා.
ඒත් ඒකට ගෙදර වත්තේ හරි හැටි ඉඩක් නැති නිසා ඒ අදහසත් අතහැරලා දැම්මා
තව එක්කෙනෙක් කිව්වා හොඳ කැමරාවක් අරන් wedding photography කරපන් කියලා. ඒත් ඕවා ගැන කිසි දැනුමක් නැති එකේ සාර්ථක වැඩක් කියලා හිතෙන්නේ නෑ.
අලිබබා වගේ සයිට් එකකින් පිටරටින් තොග විදියට බඩු ගෙනත් මෙහෙ විකුණන එක සාර්ථකද? (micro sd chips, pen drives, mobile accessories, computer accessories, etc..)
මේ කාලෙට සුදුසු වෙන ව්‍යාපාර මොනවාද?