ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්

    මචන්ලා ලක්ෂ 10-15 කින් වගේ මේ කාලේ කරන්න පුළුවන් හොඳ බිස්නස් අයිඩියා ටිකක් කියන්නකෝ

    මං මුලින් හිතන් හිටියේ වාහනයක් ගන්න පස්සේ හිතුවා බිස්නස් එකක් කරලා ස්ථිර ආදායම් මාර්ගයක් හදාගෙන ඊටපස්සේ වාහනයක් ගන්න :)

    gaming cafe එකක් කරන එක තමා මුලින්ම ආපු අයිඩියා එක. ඒත් ඒක සාර්ථක නෑ කියපු නිසා අමතක කරලා දැම්ම :(

    ඊටපස්සේ දැක්කා මේකේ එක්කෙනෙක් ඕකිඩ් මල් වගා කරන ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. පස්සේ හිතුවා ඒ වගේ දෙයක් කරන්න මොකද අම්මත් ගෙදර වටේම මල් ජාති ගෙනත් වවලා සත්තු කරනවා.
    ඒත් ඒකට ගෙදර වත්තේ හරි හැටි ඉඩක් නැති නිසා ඒ අදහසත් අතහැරලා දැම්මා

    තව එක්කෙනෙක් කිව්වා හොඳ කැමරාවක් අරන් wedding photography කරපන් කියලා. ඒත් ඕවා ගැන කිසි දැනුමක් නැති එකේ සාර්ථක වැඩක් කියලා හිතෙන්නේ නෑ.

    අලිබබා වගේ සයිට් එකකින් පිටරටින් තොග විදියට බඩු ගෙනත් මෙහෙ විකුණන එක සාර්ථකද? (micro sd chips, pen drives, mobile accessories, computer accessories, etc..)

    මේ කාලෙට සුදුසු වෙන ව්‍යාපාර මොනවාද?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ටිකක් ඇත්කින් හිස් හෝ වගා කරපු ඉඩමක් ගනින් අරන් වගා කරපන්...

    ඔය ගානට ඉතින් ගොඩක් ඈතින් තමයි ගන්න වෙන්නේ :(
     
    denukad

    Junior member
  • Feb 6, 2011
    97
    8
    18
    dubai
    laksha 10 fd ekak dala ithuru eken podiyata deyak patan ganin eka parata serama danna epa. fd eka monthly intrest enna dapan eken passe business ekata one unoth ganin

    podi podi viyadam enawane patan gattha gaman

    business eka nagala giyoth fd eka thilyala loan ekak ganin wadi diyunu karanna:)
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මරුසිරා;23447495 said:
    ටිකක් ඇත්කින් හිස් හෝ වගා කරපු ඉඩමක් ගනින් අරන් වගා කරපන්...

    ඔය ගානට ඉතින් ගොඩක් ඈතින් තමයි ගන්න වෙන්නේ :(

    ඒක නම් හරි යන වැඩක් නෙමෙයි වගේ බං ඕවා කවුරු හරි දම්මලා කරවන්න ඕන
    ඊටපස්සේ සැරෙන් සැරේ ගිහින් බලන්න ඕන
    ආරක්ෂා කරන්න ඕන :(

    අපේ තේ ඉඩමකුත් තියෙනවා ගාල්ලේ කවුරුත් නෑ බලාගන්න අපි කොළඹ ඉන්න නිසා
     
    fd දාන වැඩේ සාර්ථකද දැන් බදු එහෙමත් ගහනවා නේද?
    මගෙ ලක්ෂ දෙකක fd එකක් තියෙනවා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,678
    3,401
    113
    ඒක නම් හරි යන වැඩක් නෙමෙයි වගේ බං ඕවා කවුරු හරි දම්මලා කරවන්න ඕන
    ඊටපස්සේ සැරෙන් සැරේ ගිහින් බලන්න ඕන
    ආරක්ෂා කරන්න ඕන :(

    අපේ තේ ඉඩමකුත් තියෙනවා ගාල්ලේ කවුරුත් නෑ බලාගන්න අපි කොළඹ ඉන්න නිසා
    galle koheda tinne???
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මේ කාලෙට සුදුසු ව්‍යාපාර---
    කෑම/කොත්තු කඩ / රෙස්ටුරන්ට්
    බයිට් කරත්ත
    ඇදුම්/ බෑග්/ ෆැන්සි අයිටම්
    මංගල සේවා-මුල් ඇදුම්,පෝරු,සෙටි රෙන්ට් කරන එක
    බයික්/ වාහන සර්විස් පොඩියට
    හ්වුස් ප්ලෑන්/ ඩ්‍රාෆ්ට්මන්/ වාස්තු සේවා
    වෙබ් සයිට්/ seo /social media සේවා
    වාහනෙකින්නම් -tourism/ uber / cab service

    මේ ඕනෙම බිස්නස් එකක් facebook එකෙන් විතරක් මාකටිං කරල දුවන්න පුලුවන්..
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පෝරිසාදයා;23447636 said:
    මේ කාලෙට සුදුසු ව්‍යාපාර---
    කෑම/කොත්තු කඩ / රෙස්ටුරන්ට්
    බයිට් කරත්ත
    ඇදුම්/ බෑග්/ ෆැන්සි අයිටම්
    මංගල සේවා-මුල් ඇදුම්,පෝරු,සෙටි රෙන්ට් කරන එක
    බයික්/ වාහන සර්විස් පොඩියට
    හ්වුස් ප්ලෑන්/ ඩ්‍රාෆ්ට්මන්/ වාස්තු සේවා
    වෙබ් සයිට්/ seo /social media සේවා
    වාහනෙකින්නම් -tourism/ uber / cab service

    මේ ඕනෙම බිස්නස් එකක් facebook එකෙන් විතරක් මාකටිං කරල දුවන්න පුලුවන්..

    :yes::yes::yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මරුසිරා;23447495 said:
    ටිකක් ඇත්කින් හිස් හෝ වගා කරපු ඉඩමක් ගනින් අරන් වගා කරපන්...

    ඔය ගානට ඉතින් ගොඩක් ඈතින් තමයි ගන්න වෙන්නේ :(

    හරියට ගෙම ගැහුවොත්, ගොඩම තමයි.....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    10n 15 karanna deyak ne bn.oya tika waste wena eka tamai wenne.wagawal karanna gihin ubata kelawei.uba wagawal gena kisi deyak danne nattan.anika owa ganna aya set karagannath epaye
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    Hodama de tamai puluwannan annex or building ekak gahapan.beri nan idamak hari aran tiyapan ekata perch 6k unath kamak ne.building eka hadala rent eka dunnanan hodata inna puluwan.ita passe e money wena ekakata invest karapan
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    10n 15 karanna deyak ne bn.oya tika waste wena eka tamai wenne.wagawal karanna gihin ubata kelawei.uba wagawal gena kisi deyak danne nattan.anika owa ganna aya set karagannath epaye

    laksha 10n mkakda bn karanna bari?laksha 10k thibbanam hoda sallikaryek unak oluwa pawichchi kaloth.aduma gane business ekakwath buid karaganna puluwan.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    පෝරිසාදයා;23447636 said:
    මේ කාලෙට සුදුසු ව්‍යාපාර---
    කෑම/කොත්තු කඩ / රෙස්ටුරන්ට්
    බයිට් කරත්ත
    ඇදුම්/ බෑග්/ ෆැන්සි අයිටම්
    මංගල සේවා-මුල් ඇදුම්,පෝරු,සෙටි රෙන්ට් කරන එක
    බයික්/ වාහන සර්විස් පොඩියට
    හ්වුස් ප්ලෑන්/ ඩ්‍රාෆ්ට්මන්/ වාස්තු සේවා
    වෙබ් සයිට්/ seo /social media සේවා
    වාහනෙකින්නම් -tourism/ uber / cab service

    මේ ඕනෙම බිස්නස් එකක් facebook එකෙන් විතරක් මාකටිං කරල දුවන්න පුලුවන්..

    mewata atha gahanna puluwannam hoda business thamai.mokak kalath uba a subject eka danaganna oni.anika bn laksha 10 dapu gaman eka hyanna ba.anna a mind eke inna puluwannam business karapan.laksha 10n mnawada bn karanna bari wata pita baluwath.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    [FONT=&quot]මම නම් කියන්නේ අඩුවට තියෙන බයික් එහෙම ඇරගෙන ටිකක් වැඩියෙන් විකුණපන්. 20000/= 40000/= විතර ලාබයක් ගන්න පුළුවන්. පස්සේ රෝද 4 ඇරගෙන විකුණන ගාණට දියුණු කරගන්න බලන්න. ඒ වෙනකොට උබ ගාවා ලක්ෂ 30ක් විතර කැරකෙයි. ඒකෙන් ගේමක් ගහන්න පුළුවන්...[/FONT]
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    මචන්ලා ලක්ෂ 10-15 කින් වගේ මේ කාලේ කරන්න පුළුවන් හොඳ බිස්නස් අයිඩියා ටිකක් කියන්නකෝ

    මං මුලින් හිතන් හිටියේ වාහනයක් ගන්න පස්සේ හිතුවා බිස්නස් එකක් කරලා ස්ථිර ආදායම් මාර්ගයක් හදාගෙන ඊටපස්සේ වාහනයක් ගන්න :)

    mehma hithana ekath supiri mchn. good luck!!:yes::yes:
     
    • Like
    Reactions: Hinna